මෙතන හරක් කවුද?
වෑඩි කතා මම කියන්න ඕනෙ නෑ. මේ විඩියෝව මම දෑක්කේ මුහුණු පොතේ. මේ විඩියෝව upload කරපු Poranga සහෝ ට තමයි ස්තුති කරන්න ඕනේ. මේක බලලවත් හරක් මස් කන එක නවත්වනවනම් හොදයි.... ඔක්කෝටම වෑඩිය හරක් මරන එක නවත්වනවනම් හොදයි.
නෑත්තම් හරක් වෙන්නේ ඔහෙලමයි.
මේ විඩියෝව බලන්න පුලුවන් මුහුනු පොතේ අයට විතරයි. පස්සෙ කියන්න එපා කෝ මුකුත් නෑනේ කියලා. ඒ හින්දා මුහුණු පොතෙන් ලොග් වෙලා පහල තියෙන සබෑදිය බාවිතා කරන්න.
http://www.facebook.com/video/video.php?v=1578041849166&comments
අමතක වුනා කියන්න. හදවතේ ලෙඩ ඈයෝ මෙක බලන්න ගිහින් ප්‍රෙශර් එක වෑඩි කර ගන්නව එහෙම නෙමෙයි..