මෙත්පල්_නිරිදුන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රත්තරං;21116552 said:
    අව් රුදු දෙකක් අගේට කාගෙන ඉන්න තියෙද්දිත් අජරාමර වෙන්න ගිය කුනු පෙරේතයා කෙලෝගෙන මැදමුලනට විසිවී අව්රුදු දෙකයි..

    ලූනා නැති තැන කනයා පන්ඩිතයා වූ සේ නරි රැලක් රජවී අව්රුදු දෙකයි...

    මේකනේ බන් මහ රජා පන්නගන්න
    ලොකුම උවමනාවක් තිබ්බනේ කාටත්..

    යාන්තන් ඒ දේ කරගත්තනෙ..

    ඒ නිසා ඉතින් අකමැත්තෙන් උනත් මේ මගුල කමු..
    මේ මිනිස්සු ඇවිත් රටේ ආර්ථිකය වෙනුවෙන්
    නම් කිසිම දෙයක් කරන්නේ නැහැ.. එන්න එන්න
    ආර්ථිකමය අතින් පිරිහෙන දෙවල්මනේ කරන්නේ..
    රවී කියන්නේ මෝඩ හරකෙක් කියලා මේ පාරයි
    දැනගත්තේ..


    මා ජෙප්පෙක් නොවෙමි,, ඒත් මීළඟ චන්ද
    වලදී ජවිපෙට කතිරය ගසමි..


    චිරන් ජයතු ජනපතිතුමණි..
    අමතක කරන්න එපා මොනවා උනත් ඒ මනුස්සයා
    නොහිටින්න මීට හපන් තත්වයක් උදා වෙනවාමයි..:dull:

    100% true