මෙත්මල් පිබිදේවා සිත්තුල කරුණා ගුණ දේවා,,!! 🤮🤣

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,784
    2,337
    113
    බැසිල්ට දීපු ආයතන මෙන්න,👉
    ____________________________

    // මහා භාණ්ඩාගාරය,
    // රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති
    දෙපාර්තමේන්තුව,
    // ජාතික අයවැය
    දෙපාර්තමේන්තුව
    // කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
    // විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
    // රාජ්‍යය මුදල් දෙපාර්තමේන්තුව
    // භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
    // රාජ්‍යය ගිණුම් දෙපාර්තමේන්තුව
    // වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
    // තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව,
    // නීතී කටයුතු දෙපාර්තමේන්තුව
    // කළමනාකරණ විගනණ දෙපාර්තමේන්තුව
    // සංවර්ධනය මූල්‍ය දෙපාර්තමේන්තුව

    රාජ්‍යය ආදායම කළමනාකරණ කටයුතු,

    // දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
    // ශ්‍රි ලංකා රේගුව
    // සුරාබදු දෙපාර්තමේන්තුව
    // ජාතික ලොතරැයි මණ්ඩලය
    // සංවර්ධන ලොතරැයි මණ්ඩලය
    // ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

    බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපල ප්‍රතිපත්ති හා නියාමන කටයුතු,

    // ශ්‍රි ලංකා මහ බැංකුව
    // සියලුම රාජ්‍යය බැංකු, මූල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන,
    // ශ්‍රි ලංකා රක්ෂණ මණ්ඩලය,
    // ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්,
    // ණය තොරතුරු කාර්යංශය
    // සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව,
    // ශ්‍රි ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම,
    // ශ්‍රි ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව,

    අරමුදල් ප්‍රතිපාදන

    // ලෝහෝර් ආර්යා අරමුදල,
    // වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල,
    // ජාතික රක්ෂණ භාර අරමුදල,
    // සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල,
    // ශ්‍රම වාසනා අරමුදල,
    // ජාතික සෞඛ්‍යය සංවර්ධන අරමුදල,

    මෙත්මල් පිබිදේවා සිත්තුල කරුණා ගුණ දේවා,,!!😁

    Screenshot_20210708-183112~2.png
    Screenshot_20210708-131512~2.png
    Screenshot_20210707-224654~2.png
     

    Similar threads