හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ !!!

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,206
    11,236
    113
    Forest
    චන්ද්‍රිකාගේ කුක්ක. customs එකට tax නොගෙවා බඩු clear කරගන්න දෙනවනං ඉතින් ලංකාවේ ඕනි එකෙක් ඔය ගේම ගහයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113



    හැරි ජයවර්ධනගේ අභාවයේ ගුණකථන එක්ක රේගු නිලධාරියෙක්ගේ ඝාතනයක් ගැන කියවෙනවනේ. ඒ පෝස්ට් වල වැටෙන comment දැක්කම හිතාගන්න බෑ මිනිස්සුමද කියලා.

    "Business Empires ගොඩනගන්න අත්වල ලේ තවරගන්නේ නැතුව බෑ"

    "සාර්ථක වෙන්න පාරිශුද්ධ වෙලා බෑ"

    "මිනිස්සුන්ගේ කළු නැතුව සුදු දේවල් දිහා විතරක් බලන්න"

    සමහර අය මේ අඳුරන අය. සමහරු කාලෙකට කලින් මේ වගේ දේශපාලනය සම්බන්ධ කාරණා වලට හෙනට විරුද්ධ උන අය. කතා දෙකක් නෑ රියල් තක්කඩි.

    හොඳට බලලා ඔය වගේ වචන කියන අය පරිස්සමෙන් ආශ්‍රය කරපන්. හෙට උන්ගේ රාජධානි ගොඩනගද්දී අත්වල ලේ ගාගන්න උනොත් ඒ අපේ ලේ වෙන්නත් පුළුවන්