හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ !!!

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Sirawata ?
    ධනය සහ බලය එකට යන්නෙ. බේකරියක් වගේ කරන්න ඉතිං ජනාධිපති ලෙවල් එකට ඩීල් දාන්න ඕනේ උනේ නැති උනත් මල්ටි බිලියන් බිස්නස් කරන එකෙක් නම් පොලිටිකල් උදව් එකක් ඕනේ. නැත්නම් සර්වයිව් වෙන්න බෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Ferro rocher චෝකොලට් කන්ටේනර් 7ක් හොරෙන් පන්නපු එකට, කේස් දාපු රේගූ නිලදාරියෙක් වුන සුජිත් මහතා වෙඩි තියවලා මැරෙව්වේ මේකා තමයි... අන්තිමට ලේ පිළිකාවක් හැදිලා සෑහෙන්න කාලයක් විඳවලා මරුනේ. චන්ද්‍රිකා ගේ හොර සල්ලි මේකා ගාව වැඩිපුර තිබ්බේ.
    ඒ සින් එකේ දෙන්නෙක් ජිවිතත්තය දක්කවා හිරේ ගියා නේද. සාක්කි තිබිලත් පොරට නඩුවක් වත් වැටුනේ නැ .
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    SLIC, Milko wage ewage shares Chandrika ekka ekathuwela kunukolleta aragena eke Life insurace fund eken Aitkenspence, Ace power wage ewa build kale meya thamai. Ace power eken goverment ekenma adu ganata Crude oil aran eken power generate karala wadi ganata wikunuwe meya thamai.
    Goverment eke tibba wathu samagam jalthara walin liya gatthe meya thamai. danno danithi. Meyage duwath meyata hapan. dan business run karanne duwa
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    අමො අමෝ බිස්නස්මන් 🤣 පොලිටික්කොන්ගෙ පස්ස ලෙවකාලා කනෙක්ශන් වලින් කස්ටම් ටැක්ස් කෝටි ගනන් වංගු ගහලා ලාබ ගත්ත එකා බිස්නස්මන්ලු 😅
    සාධාරන වියාපාර කරල පොහොසත් උන එකෙක් කියන්න, ලන්කාවේ පලවෙනි පොහොසත්තු 100 ඉන්න
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    සාධාරන වියාපාර කරල පොහොසත් උන එකෙක් කියන්න, ලන්කාවේ පලවෙනි පොහොසත්තු 100 ඉන්න
    හොඳ හිත මීකිරි බුවා, ෂෙඩ් එකකුත් තියෙනවා.... මීකිරි හට්ටි අස්සේ ගංජා ඇදල.... 😂
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Ferro rocher චෝකොලට් කන්ටේනර් 7ක් හොරෙන් පන්නපු එකට, කේස් දාපු රේගූ නිලදාරියෙක් වුන සුජිත් මහතා වෙඩි තියවලා මැරෙව්වේ මේකා තමයි... අන්තිමට ලේ පිළිකාවක් හැදිලා සෑහෙන්න කාලයක් විඳවලා මරුනේ. චන්ද්‍රිකා ගේ හොර සල්ලි මේකා ගාව වැඩිපුර තිබ්බේ.
    Also real power behind UNP too.

    Him and Malik Samarawickrema,

    End of the day, they are but white collar rogues that made huge profits at the expense of all of us. only thing that developed in sri lanka for a last few decades were mega businessmen and their political friends, while we the middleclass public went from bad to worse.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    SLIC, Milko wage ewage shares Chandrika ekka ekathuwela kunukolleta aragena eke Life insurace fund eken Aitkenspence, Ace power wage ewa build kale meya thamai. Ace power eken goverment ekenma adu ganata Crude oil aran eken power generate karala wadi ganata wikunuwe meya thamai.
    Goverment eke tibba wathu samagam jalthara walin liya gatthe meya thamai. danno danithi. Meyage duwath meyata hapan. dan business run karanne duwa

    harry gana dannawa eth duwa gana ai ehema kiuwe? ahala tiyena vidiyata moda ganiyek
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    harry gana dannawa eth duwa gana ai ehema kiuwe? ahala tiyena vidiyata moda ganiyek
    modanam kohomada ban business manage karanne. aitkenspence MD. ICCSL eke vice chairmen. DCSL eketh hoda post ekak athi.(Non-Independent Non-Executive Director)

    staff eka thaba sathekata gan ganne nathi ganiyek. issara SLIC eke hitya director board eke. staff ewun elawanne ballo wage.

    1738834028526.png