මෙතැනදී මම අසරණයි මම මොකද කරන්නේ දැන් ????

Juni@r

Member
May 18, 2012
370
22
0
මෙතැනදී මම අසරණයි මම මොකද කරන්නේ දැන් ????

deleted:no::no::no: meka attatama dapu ekak jork ekakata neme demme.joke ekakata gatta nisa delete kara.:no::no:
 
Last edited:

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    nuba nadan apita pissu....

    malli sinhalen hariyata dannako.baila gahanne nathuwa.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෑන් උබ අසරන වෙලා තියෙන්නෙ කොතනද??????උබ ත්‍රේඩ් එකෙ නම දෑම්මෙ එකනෙ??එත් උබෙ පොස්ට් එකෙ උබ අසරන උන තෑන නෑහෑනෙ:rolleyes:
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    පොඩ්ඩක් ඉඳපල්ලා මම එක කොටසයි දැම්මේ ඉතුරි ටික type කරලා දාන්නම්.කරනේ කෙලින් ම දාන්නම් ඉඳපල්ලා කෝ :frown::frown::frown:
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0

    මොන හුයන්නක්ද බන් මේ:oo::baffled::oo:

    ජන්තු අයියා;13143294 said:
    uba ekita love da dan?:oo::baffled::baffled::baffled:

    nuba nadan apita pissu....

    malli sinhalen hariyata dannako.baila gahanne nathuwa.

    dan uba scene ekata enter wenne kohenda.....? anna etanin kelinma kathawa patan ganinko apiwa kade yawanne nethuwa....... :lol:

    ithin prashne makkai?

    too much info

    දෑන් උබ අසරන වෙලා තියෙන්නෙ කොතනද??????උබ ත්‍රේඩ් එකෙ නම දෑම්මෙ එකනෙ??එත් උබෙ පොස්ට් එකෙ උබ අසරන උන තෑන නෑහෑනෙ:rolleyes:


    :baffled::baffled::baffled::baffled::baffled: ..ඔක්කොම දැම්ම .සිංහලෙන් හරියට තාම type karanna බැ sorry wewa :baffled::baffled:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    දෑන්මම ගෙවල් වලට කියල මේක විසදුමක් කරගනින් උන්ට මේක විසදගන්න බෑරිනම්.......
    එහෙම නෑත්නම් දෙන්නාගෙන් එක්කෙනෙක්ට එක ආගමක් අතාරින්න වෙනවා,ආගම් දෙකක ඉන්න එක විහිලුවක්,පහු පහු වෙනකොට කොහු වෙනවා.......
    එහෙම නෑත්නම් දෙන්නට දෙන්නා අමතක කරන්න වෙනවා.......

    මචන් දෙන්නාගෙන් එක්කෙනෙක් හරි කෑපවීමක් කරන්න වෙනවා........දෙන්නම දෙන්නටම මුට්ටි පෙරලන්න ගියොත් ඔය ප්‍රශ්නෙට විසදුමක් ලෑබෙන්නේ නෑහෑ