මෙතැනදී මම අසරණයි මම මොකද කරන්නේ දැන් ????

Juni@r

Member
May 18, 2012
370
22
0
දෑන්මම ගෙවල් වලට කියල මේක විසදුමක් කරගනින් උන්ට මේක විසදගන්න බෑරිනම්.......
එහෙම නෑත්නම් දෙන්නාගෙන් එක්කෙනෙක්ට එක ආගමක් අතාරින්න වෙනවා,ආගම් දෙකක ඉන්න එක විහිලුවක්,පහු පහු වෙනකොට කොහු වෙනවා.......
එහෙම නෑත්නම් දෙන්නට දෙන්නා අමතක කරන්න වෙනවා.......

මචන් දෙන්නාගෙන් එක්කෙනෙක් හරි කෑපවීමක් කරන්න වෙනවා........දෙන්නම දෙන්නටම මුට්ටි පෙරලන්න ගියොත් ඔය ප්‍රශ්නෙට විසදුමක් ලෑබෙන්නේ නෑහෑ

mama kohomada ban katak arala oka kiyanne :baffled::baffled::baffled:
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    මම කට්ටා;13143929 said:
    මූ නිකන් නව කතාවක් ලියන්න යනවද මන්දා
    liyanna yanawa nemei yakooo :angry::angry:
    oya part 1 eli dakwala thiyenne,poddak hitapalla part 2 Coming Soon :lol::lol:
    So lokka apen mokadda wenna oni :confused::confused::confused:
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    liyanna yanawa nemei yakooo :angry::angry:
    oya part 1 eli dakwala thiyenne,poddak hitapalla part 2 Coming Soon :lol::lol:
    So lokka apen mokadda wenna oni :confused::confused::confused:
    :angry:ado mama part magulak demme na .okkoma tika thani thread ekaka liwwa balapan es deka kate dagena inne nathuwa :angry::angry::angry::growl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    :angry:ado mama part magulak demme na .okkoma tika thani thread ekaka liwwa balapan es deka kate dagena inne nathuwa :angry::angry::angry::growl:
    Poddak hitapan ke nogaha,Tho dan ne meka edit karala apahu dala thiyenne :angry::angry:
    man nam kiyanne oya agama awulak kara ganna epa kiyala,but Thats my personal idea :)
    agama awulak na ne,agamen karanne kenekta jeewithe yahapath widihata gewanne kohomada kiyala kiya dena eka,so kella yahapath nam,ekige agama awulak kara ganne mona bambuwakatada :angry:

    u marry karanne kellawada,kellage agamada?:rolleyes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ලවු කරන්න, බැදලා හොදින් ජීවත් වෙන්න ආගම් ප්‍රශ්නයක් නෙමේ. ප්‍රශ්න ඇති වෙන්නේ අපි හිතන විදිය අනුව. උන් දෙන්නම හිතල හැදෙනව නම් ජීවිත කාලෙම එකට ඉදීවි. ලවු කරනවා කියන්නෙ මල් කඩන එක, සෙක්ස් විතරක් නෙමේ. දෙන්නට දෙන්න තේරුම් ගන්න ඔනේ. කැපවීම් කරන්න ඔනේ. තෙරුම් ගන්න බැරි නම් කැපවීමක් නැත්නම් එතන ආදරයක් නැත. මට තෙරෙන විදියට නම් දෙන්න අතරේ ලොකු තෙරුම් ගැනීමක් නෑ. :no:
    අම්මල තාත්තල කැමති වෙයිද නැද්ද , අතාරින්න වෙයිද කියල හිත හිත ආදරය කරල අන්තිමට කෙල්ලට හරි කොල්ලට හරි දුකක් දෙන්නෙ නැතුව හිතල තීරනයක් ගන්න කියපන්. නැත්නම් ගොඩක් ලවු කරන උන් වගේ කාලයට විසදන්න ඉඩ ඇරල ලවු කර කර ඉන්න කියපන්. නැත්නම් කෙලින්ම විසදුම දීපන් :D
    1. දෙන්න තෙරුම් අරන් ආගම් වෙනස් කරන්නෙ නැතුව ලවු කරනව ( එහෙම කරල බැදල හොදින් ඉන්න අය ඔනේ තරම් ඉන්නවා)
    2. එකෙනෙකුට තමන්ගෙ ආගම අත් අරින්න වෙනවා. ( මම මෙකට එකග නෑ)
    3. වෙන් වෙනවා

    උබට වෙන කියන්න දෙයක් නෑ. අවස්තාවට අනුව කොල්ලට එන ප්‍රශ්න වලට උදව් කරපන්. එච්චරයි :D :D
     
    na ban kollata mama kiwwa awlak wena ekak na kella honda hinda inna puluwan kiyala eth gewal walin akamathi unoth mokada karanne.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    na ban kollata mama kiwwa awlak wena ekak na kella honda hinda inna puluwan kiyala eth gewal walin akamathi unoth mokada karanne.

    අකමැති උනොත් කොහොම හරි කැමති කරව ගන්න එක තමා කරන්න තියෙන්නේ(කෙල්ල හොද නිසා). කොල්ලට එකට දැන් ඉදලම ප්ලෑන් එකක් ඔනේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දෙන්නම ආගම් දෙකම අතහැරියනම් හරි. ප්‍රශ්න මොකුත් නෑ. එතකොට ගෙවල් වලින් කැමති වෙන හැටි බලහල්ලකො..:nerd::nerd:
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    අකමැති උනොත් කොහොම හරි කැමති කරව ගන්න එක තමා කරන්න තියෙන්නේ(කෙල්ල හොද නිසා). කොල්ලට එකට දැන් ඉදලම ප්ලෑන් එකක් ඔනේ.

    amma thathhata mukuth kiyanne nette eyalata sanipath na nithra leda wenawalu.:(:( eka nisai muta gedarata mukuth wachanayak wath wiruddawa kiyanna bari..eka para duk dila wena karadara athi wei kiyala bayailu.meka machan mama hithala mata pissu haduna monada karanne kiyala.
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    දෙන්නම ආගම් දෙකම අතහැරියනම් හරි. ප්‍රශ්න මොකුත් නෑ. එතකොට ගෙවල් වලින් කැමති වෙන හැටි බලහල්ලකො..:nerd::nerd:

    maruwath un denna eka karanne naha..dennama agama patten godak strong banz.ekane methana kachal eka.:(ehema strong nethnam eka pattakin mona hari shape ekak danna thibba.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    maruwath un denna eka karanne naha..dennama agama patten godak strong banz.ekane methana kachal eka.:(ehema strong nethnam eka pattakin mona hari shape ekak danna thibba.
    එහෙනම් කසාද බැඳලා ආගම් දෙකෙන් එකකටවත් නැති නපුංසකයො හදන්නෙ නැතුව දැන්ම ඔය මගුල නවත්තලා දාන්න කියපන්. :angry:
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    may dawas wala mu lankawe inne machan la.eeye tamai mata meka mulu seen kon eka kiwwe..mama hithala hithala karanna deyak nathi hinda mekata dala baluwa umbalage adahas dena ganna.