මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

Status
Not open for further replies.

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උඹලට පුළුවන් අනික් මිනිස්සුන්ට නිකන් අපාහස කරන්න විතරයි ,තර්කානුකුලව හිතලා දෙයක් තේරුම් ගන්න බෑ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    මම උඹට දෙනවා challenge එකක් ,අපේ හාමුදුරුවන්ගේ ධර්ම පුස්තකයක තියෙන එක ධර්ම කාරණයක් වැරදයි කියලා පෙන්නලා දීපන් ,
    img004.jpg

    මචන් ධර්ම පුස්තකය කියන්නේ මේකටද ?...පොඩ්ඩක කියපන් මචන් ඊට පස්සේ අපි තර්ක කරමු
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පව් බන් ,පැටියා ඉස්සරහට හරක් කියලා දාගත්තනම් හරියටම හරි .කොච්චර කෑ ගැහුවත් සත්‍ය කියන දේ වසන් කරන්න බෑ .මම දාලා තියෙන හැම පොස්ට් එකකම තර්කානුකුල සාක්ෂිත් එක්ක දාලා තියෙනවා මේ කාරණා .පිළිගන්න පින සහ දැනුම තියෙන මිනිස්සු බලත්වා .මඩ ගහන ගල් ගහන එවුන් බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටියනේ .

    ත්‍රෙඩ් එක දානකොටම රාවනා ගැන කථා කරන්න එපා කියන එක කීවේ අන්න ඒකයි. මේකෙ උන් කවදාවත් අනුන්ගේ මත පිලිගන්නේ නෑ. ඔයා උන්ව අතීතෙට එක්කන් ගිහින් පෙන්නුවත් පිලිගන්නේ නෑ. එක නිසා හොඳම දේ උන්ගේ පොස්ට් වලට රෙප්ලයි නොකර ඉන්න එක.. උන්ව ගනන් ගන්නෙ නැතුව අනික් අයට විතරක් රිපල්යි කරනකොට ආත්මගරුත්වයක් තියන එකෙක්නම් ටිකවෙලාවකින් යනවා... ඔන්න බලන්න දැන් මේකත් Quote කරලා රෙප්ලයි කරයි. මම ඒකට රිප්ලයි කරන්නේ නෑ. අන්න ඒ විදිහට දිගටම කරනකොට උන් නිකන්ම නෝන්ඩි වෙලා යනවා..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් පදු බෙරවායො කියල කුලයක් ලන්කාවෙ නෑ....උබ ඒ කුලදෙකෙන් කොකෙද කියල උබග මමී ගෙන් අහල බලපන්. එයත් හරියට දන්නවද දන්නේ නෑ...ඒ වුනාර උඹ මරු ඕයි.එලකිරියෙ ඉන්න ඕනෙ කොල්ලෙක් සමාවෙන්න ලොල්ලෙක් තමයිපැටිය කියන්නේ....
    i_like_you-t2.jpg

    ඌ ගැන කතා කරන වැඩක් නෑ ,උඹට දාලා තියෙනවා අභියෝගයක් පුළුවන් නම් භාර අරගෙන පෙන්නපන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹලට පුළුවන් අනික් මිනිස්සුන්ට නිකන් අපාහස කරන්න විතරයි ,තර්කානුකුලව හිතලා දෙයක් තේරුම් ගන්න බෑ

    අඩෝ මැටි මී හරකෝ. කවුද දැං මිනිස්සුන්ට අපහාස කරන්න පටන් ගත්තෙ. මී හරකා තොට ඕක තේරුම් ගන්න ඔලුවක් නෑනෙ. හරකෝ ඉස්සෙල්ලා තමංගෙ ඇහේ තියන පොල් පරාලෙ අයින් කරගනිං අනුංගෙ ඇස්වල තියන පොල් කෙන්ද අයින් කරන්න දඟලන්නෙ නැතුව. තෝ වගේ ගොං මැටි මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. :lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16399461 said:

    මෙන්න මේවට තමයි කියන්නේ සින්දු කියලා. බොලඳ මල් සින්දු වලට වඩා අපේ ඊලඟ පරම්පරාවට අහන්න දෙන්න ඕනේ මේවා. මේ වගේ සින්දු අහපු නැති මේ වීරයන්ගැන අහපු නැති පරම්පරාවක් තමයි 80 දශකයේ අගභායෙන් පස්සේ බිහිවුනේ(කලාතුරකින් යහපත් පවුලක ඇරෙන්න ). අන්න ඒකෙ ප්‍රථි පලය තමයි අපි මේ එලකිරිය තුලත් අනෙක් තැන් වලත් දකින්නේ. තමන්ගේ රටට ආදරේ නැති, තමන්ගේ සංස්කෘතියට ආදරේ නැති, තමන් ගේ දෙමාපියන්ට ආදරේ නැති, තමන් ලැබූ මිෂනාරි අධ්‍යාපනය ලොව උතුම්ම සත්‍ය යැයි සිතනා ආත්මාර්ථකාමි පිරිසක් බිහි වුනේ අන්න ඒ නිසා.

    මට මෙහෙම කිව්වම කලකට ඉහතදී වුන සත්‍ය සිද්ධියක් මතක් වුනා. මට දිනක් (රවනා පිලිඹඳ ඉතිහාසය මේ තරම් සමාජගතවීමට පෙර කාලයකි ) මගේ මිත්‍රයෙක් මුන ගැහුනා ඔහුට වයස අවුරුදු 35 පමන ඉතින් අපි ආගිය තොරතුරු කථා කරන ගමන් අපේ රැකියවන් ගැන විස්තර එහෙමත් කථා කලා. එක් අවස්ථාවකදී මා ඔහු හා ඇති වුන සන්වාදයක කොටසයි මේ
    මම :මචන් රාවනා ඉතිහාසය ඇත්තක් කියල පිලිගන්නවද?
    ඔහු : හිස් බැල්මකින් මම ඒ ගැන විස්තර දන්නේ නෑ හරියට.
    මම :මචන් එක ඇත්තක් කියලා ගොඩක් සාක්ශි තියනවා
    ඔහු : මචන් සිරානෙ බන්, මට ඒ ගැන විස්තර ටිකක් කියහන්කො.

    ඊට් ටික දිනකට පසු තවත් මිතුරෙක් සමග (ඔහු වයස 24ක් 23ක් පන කෙනෙකි )කථා කරනවිටද මෙම මාතෘකාව එලියට ආවා.

    මම : රාවනා ඉතිහාසෙ ගැන මොකද හිතන්නෙ?
    ඔහු : හරියට දන්නේ නැ අයියෙ ඒක කථාවක් නේද?
    මම : ඒක කථාවක් විතරක් නෙමෙයි එහෙම දෙයක් තිබ්බා කියලා තොරතුරු තියනවා
    ඔහු : මොන පිස්සුද අයියේ අපේ රටේ කොහෙද අහසින් යන්න තාක්ෂනයක් තිබ්බේ. ප්ලේන් එක ඉස්සෙල්ලම හොයාගත්තේ රයිට් සහෝදරයො. එහෙනම් ඒක රාවනා හොයාගත්තා කියලා තියෙන්න එපැයි. අනික අපේ උන්ට පුලුවන්ද එහෙම දෙයක් කරන්න.

    මා මෙය ඔබට ගෙන හැර පෑවේ රාවනා ඉතිහාසය ඇත්තද බොරුද කියා තර්ක කිරීමට නොවේ. ඔවුන් දෙදෙනාගේ මානසිකත්වය තේරුම් ගැනීමටය. එකෙක් තමන්ට එවැනි විශිෂ්ඨ ඉතිහාසයක් ඇතැයි අසා සතුටු විය අනෙකා තමාගේ මිශනාරි අධ්‍යාපනය තුල ඉගැන්වූ දේ ඉස්මුදුනේ තබාගේන තමන්ගේ රට විශිෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කිව්වා යන්න ගැන සොයා බලන්නේවත් නැතිව ප්‍රතික්ශේප කලේය. අපි අද ෆේස් බුක් හා එලකිරි වැනි වෙබ් අඩවි තුලත් මෙවැන්නන් දකිනවා නේද?
    අපට අප ගැන ආත්ම අබිමානයක් නැති තාක්, අපේ සංස්කෘතිය හා අපේ සිරිත් විරිත් ප්‍රතික්ශේප කරන තාක් අප හැමදාමත් තුන්වන ලෝකයේ රටකි.

    නුවන ඇත්තෝ තේරුම් ගනිත්වා​

    ඇත්ත කතාව. අපේ රටේ දේ ගැන කිසිම තැකීමක් නොකරන අය කොච්චර අපි අතරෙ ඉන්නවද... 7 වසරෙ ඉඳලා O/L වෙනකම් ඉතිහාසයට අපේ රටේ උරුමය ගැන ඉගන ගන්න අපේ ලංකාවෙ මිනිස්සු, ඒ ඒ රජ කාලවල තිබුන තාක්ෂණික දියුනුව ගැන ආඩම්බර වෙනවා... ඒ මිනිස්සුමයි පසුව, A/L වලට Physics, Chemistry, Bio, Maths කලාට පස්සෙ ඒ උරුමය 2.50ට දාන්නෙ. A/L වලදි 2.50ට සලකපු ඒ උරුමය Campus out උනාට පස්සෙ තඹේකටවත් සලකන්නෙ නෑ.

    ආගමත් එහෙමයි. පොඩි කාලෙ ඉඳලා බුදුන් වැඳලා... O/L වලට බුද්ධ ධර්මය ලියපු ඒ මිනිස්සුන්ට A/L කරනකොට යමාමහ පෙලහර, ඉර්ධි ප්‍රතිහාර පිලිගන්න බෑ ඒවා නිවුටන් නියම වලට පටහැනි නිසා. ඒ මිනිස්සු campus out උනාම බුද්ධ ධර්මය කියන්නෙ නිකම්ම නිකන් හුදු සංකල්පයක් විතරයි.

    ඒ මිනිස්සුන්ගෙ දරුවො? බුදු හාමුදුරුවො කියන්නෙ පාරෙ හන්දිගානෙ තියන පිලිමෙකට. ඒ බුදු හාමුදුරුවො හිටපු ගමන් TV එකේ ඉන්නවා. සීගිරිය කියන්නෙ තැනිතලා භූමියක පිහිටපු ශේෂ කන්දකට. ඒ ගල උඩ කවුද එකෙක් ඉස්සර කාලෙ හදපු බිල්ඩිමක කැලි තියනවා.
     
    • Like
    Reactions: asylum

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බකපන්ඩිතයා කවුරු වුනත්..උඹේ පාණ්ඩිත්යය නම් රෙදි ගැලවුනා නෙද පහුගිය ත්‍රෙඩ් වල....
    යුරේනස් නෙප්චුන් තියෙනවා කියා ගන්න බැරි සාස්තර කාරයා දැන් ඉන්ද්‍ර ,වරුණ කියල ඔප්පු කරගන්න බැරි පච හලලාමාරු වුනා....තාම අබියොගය විවුර්තයි රාලේ...

    images

    සාමන්‍යයෙන් මම අන් මත පිලි නොගන්න බක පන්ඩිතයන්ට උත්තර දෙන්නේ නෑ. නමුත් ශාස්ත්‍රය ගැන දෙයක් නිසා මේකට විතරක් උත්තර දෙනවා. කවුඩානේ පියදාස මහත්තයගේ කේන්දරයක් බලන හැටි කියන පොත අරන් කියවන්න ඔයාගෙ ගැටලුවට උත්තරය ඒකෙ තියනවා හඳහන් සටහන් සමගම. එක බලන්නෙ නැතුව නිකන් පන්ඩිත කතා කිය කිය අයෙ තර්ක කරන්න එපා. මොකද මම ඔයාගැන දන්නවනේ. පුලුවන්නම් එක මගැරලා දැන් වෙන කුනුහර්පයක් කියවයි. දැන් කියන්න එපා මම මොකටද පොත ගන්නේ උඹ ඕනෙනම් ඔප්පු කරපන් කියලා. මෙතන ජ්‍යොතිෂ බොරු කියලා ඔප්පු කරන අමාරුව තියන්නේ ඔයාට. මට කිසි දෙයක් ඔප්පු කරන්න ඔනෙ නෑ. ඔයාට පොත මිලදීල ගන්න බැරිනම් කොළඹ මහජන පුස්තකාලයේ පොත තියනවා බලන්න පුලුවන්.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    img004.jpg

    මචන් ධර්ම පුස්තකය කියන්නේ මේකටද ?...පොඩ්ඩක කියපන් මචන් ඊට පස්සේ අපි තර්ක කරමු

    උඹට පැටියට වඩා ටිකක් මොලේ තියෙන නිසා ලින්ක් එකට ගිහිල්ලා බලපන් ,හැබැයි උඹේ මොළෙත් අඩු පාඩුවක් තියෙනවා ,උඹ දාලා තියෙන එක ධර්ම පුස්තකයක් නෙමේනේ බන්
    http://panhinda.sirisaddharmaya.net/ ,මෙන්න පොත ගිහිල්ලා කියවලා සත්‍ය තේරුම් ගනින් ,නැත්තම් උඹත් අර ආගමේ එල්ලිලා ඉන්න තම්බි ක්රිස්තියනි ගොඩට වැටෙනවා .තව දේවල් මේ ලෝකේ තියෙන බව තේරුම් ගනින් .මම කිරිබත්ගොඩ හාමුදුරුවෝ විවේචනය කරන්න යන්නේ නෑ මොකද හොඳ ධර්මයක් එතන තියෙනවා .නමුත් ඊටත් වඩා එහා ගිය ධර්මයක් මේ පොතේ තියෙනවා .
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැටියා;16400187 said:
    අඩෝ මැටි මී හරකෝ. කවුද දැං මිනිස්සුන්ට අපහාස කරන්න පටන් ගත්තෙ. මී හරකා තොට ඕක තේරුම් ගන්න ඔලුවක් නෑනෙ. හරකෝ ඉස්සෙල්ලා තමංගෙ ඇහේ තියන පොල් පරාලෙ අයින් කරගනිං අනුංගෙ ඇස්වල තියන පොල් කෙන්ද අයින් කරන්න දඟලන්නෙ නැතුව. තෝ වගේ ගොං මැටි මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. :lol::lol::lol:

    අනේ පැටි හාමු මහත්තයො...අපි වැදල සමාව ගන්නම් ඔබ වහන්සේට අපෙන් වරදක් සිදුවුනානම්...ඉතින් අපි කෙරෙහි අනුකම්පාවෙන් හැම තැනම වර්චස් නොකර වලව්වට කරුණා කර්නු මැනවි....

    Prayer-knees-4.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇත්ත කතාව. අපේ රටේ දේ ගැන කිසිම තැකීමක් නොකරන අය කොච්චර අපි අතරෙ ඉන්නවද... 7 වසරෙ ඉඳලා O/L වෙනකම් ඉතිහාසයට අපේ රටේ උරුමය ගැන ඉගන ගන්න අපේ ලංකාවෙ මිනිස්සු, ඒ ඒ රජ කාලවල තිබුන තාක්ෂණික දියුනුව ගැන ආඩම්බර වෙනවා... ඒ මිනිස්සුමයි පසුව, A/L වලට Physics, Chemistry, Bio, Maths කලාට පස්සෙ ඒ උරුමය 2.50ට දාන්නෙ. A/L වලදි 2.50ට සලකපු ඒ උරුමය Campus out උනාට පස්සෙ තඹේකටවත් සලකන්නෙ නෑ.

    ආගමත් එහෙමයි. පොඩි කාලෙ ඉඳලා බුදුන් වැඳලා... O/L වලට බුද්ධ ධර්මය ලියපු ඒ මිනිස්සුන්ට A/L කරනකොට යමාමහ පෙලහර, ඉර්ධි ප්‍රතිහාර පිලිගන්න බෑ ඒවා නිවුටන් නියම වලට පටහැනි නිසා. ඒ මිනිස්සු campus out උනාම බුද්ධ ධර්මය කියන්නෙ නිකම්ම නිකන් හුදු සංකල්පයක් විතරයි.

    ඒ මිනිස්සුන්ගෙ දරුවො? බුදු හාමුදුරුවො කියන්නෙ පාරෙ හන්දිගානෙ තියන පිලිමෙකට. ඒ බුදු හාමුදුරුවො හිටපු ගමන් TV එකේ ඉන්නවා. සීගිරිය කියන්නෙ තැනිතලා භූමියක පිහිටපු ශේෂ කන්දකට. ඒ ගල උඩ කවුද එකෙක් ඉස්සර කාලෙ හදපු බිල්ඩිමක කැලි තියනවා.

    බොහොම සතුටුයි මිත්‍රයා ත්‍රෙඩ් එකේ අර්ථය තේරුම් ගත්ත එක ගැන. අපි අපි ගැන ආඩම්බර නොවෙන තාක් අපේ දේ බැහැර කරන තාක් අපි සුද්දන්ගේ වහල්ලු
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පැටියා;16400187 said:
    අඩෝ මැටි මී හරකෝ. කවුද දැං මිනිස්සුන්ට අපහාස කරන්න පටන් ගත්තෙ. මී හරකා තොට ඕක තේරුම් ගන්න ඔලුවක් නෑනෙ. හරකෝ ඉස්සෙල්ලා තමංගෙ ඇහේ තියන පොල් පරාලෙ අයින් කරගනිං අනුංගෙ ඇස්වල තියන පොල් කෙන්ද අයින් කරන්න දඟලන්නෙ නැතුව. තෝ වගේ ගොං මැටි මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්. :lol::lol::lol:

    පව් පැටියා ,ඇයි ඔච්චර තප්පුලන්නේ ? රිදුනද කෝටු පාර ?
    [[http://panhinda.sirisaddharmaya.net/
    මේකවත් බලලා හැදියන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    හරකෙක් උනාට හැම තැනම උම්බෑ කිය කිය හරකා කියලා ප්‍රදර්ශනය කරන්න එපා .දන්නේ නැත්තම් හොයලා බලපන් දෙයක් .රාවණ ඇල්ල ,සීතා එළිය ,වාරියපොල වගේ ගම් වල නම් හැදුන විදිය බලපන් .පොළොන්නරුවේ තියෙන පරාක්‍රම සමුදුර ඉස්සරහා තියෙන පිළිමේ මහා පරාක්‍රම බාහු රජුගේ කියලද හිතන්නේ ? ඉන්දියාවේ අදටත් දශරථ කියලා රාවණාගේ අනුරුවක් පුච්චන උත්සවයක් තියෙනවා ,උන් අදටත් රාවණට බය තියෙනවා .රාමායණය අදටත් පිළි ගන්නවා ..උඹ කියන්නෙත් අපි පැවතගෙන ආවේ විජය කියන හොරගෙන් කියලද ? උඹ නම් එහෙම වෙන්න ඇති,උඹලා වගේ එවුන් නිසා තමා රටට අද මෙහෙම වෙලා තියෙන්නේ

    හෙ හෙ සිංහලු පැවත එන්නේ විජේ ලොක්කගෙන්ද රාවණ ලොක්කගෙන්ද කියල ප්‍රවේණි පරික්සනයක් කරලා හොයාගන්න බැරිද ? අපිට තියෙන්නේ ඉන්දියානු (විජේ) අකාරයේ dna ද කියල..

    රාවණ කියන්නේ ඉන්කා / රතු ඉන්දියානුවෙක් කියලත් කියනව නෙ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    අනේ පැටි හාමු මහත්තයො...අපි වැදල සමාව ගන්නම් ඔබ වහන්සේට අපෙන් වරදක් සිදුවුනානම්...ඉතින් අපි කෙරෙහි අනුකම්පාවෙන් හැම තැනම වර්චස් නොකර වලව්වට කරුණා කර්නු මැනවි....

    Prayer-knees-4.jpg

    පව් බන් ,අර උඩ එකෙක් දාලා තියෙනවා වගේ ඔන්න ඔහේ අතහැරලා දාපන් .පෙර ජාති වල කරපු කර්ම වල ප්‍රථිපල හැටියට මෙහෙම බුද්ධිය අඩුව ඉපදෙනවා ,මතු ජාතිවල එහෙම නොවේවා කියලා අපි ප්‍රර්ථනා කරමු
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අනේ පැටි හාමු මහත්තයො...අපි වැදල සමාව ගන්නම් ඔබ වහන්සේට අපෙන් වරදක් සිදුවුනානම්...ඉතින් අපි කෙරෙහි අනුකම්පාවෙන් හැම තැනම වර්චස් නොකර වලව්වට කරුණා කර්නු මැනවි....

    Prayer-knees-4.jpg

    කවියක් කියපංකො බෙරවායෝ අර Gayathra කියන ID එකෙන් log වෙලා. :lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හෙ හෙ සිංහලු පැවත එන්නේ විජේ ලොක්කගෙන්ද රාවණ ලොක්කගෙන්ද කියල ප්‍රවේණි පරික්සනයක් කරලා හොයාගන්න බැරිද ? අපිට තියෙන්නේ ඉන්දියානු (විජේ) අකාරයේ dna ද කියල..

    රාවණ කියන්නේ ඉන්කා / රතු ඉන්දියානුවෙක් කියලත් කියනව නෙ

    ඇත්තටම හොඳ අදහසක් මචන් ,අර davinci code එකේ වගේ කොනටම හොයාගෙන යන්න ඕනේ .අපේ එවුන්ට කොහෙද බන් එහෙම එකක් කරන්න තරම් උනන්දුවක් .මිනිහෙක්ට වල කපන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පව් පැටියා ,ඇයි ඔච්චර තප්පුලන්නේ ? රිදුනද කෝටු පාර ?
    [[http://panhinda.sirisaddharmaya.net/
    මේකවත් බලලා හැදියන්

    අහගත්තා නේද? ගොං හරකෝ අනුන්ව හදන්න ඉස්සෙල්ලා තොගෙ වැරුද්ද තේරුම් අරං එතනිං හැදියං පවු නොදී මී හරකා. :lol:
    තෝ වගේ ගොනෙක් යකෝ අනුන්ට උපදෙස් දෙනවනේ. වලක් කපං වැලලියං බං රටට බරක් තොපි :lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පව් බන් උඹ ,රාවණ උඹට හීනෙනුත් පෙනෙයි දැන් .කවුරුත් පොඩි කාලේ මන්ද පැටියා කියලා කිව්වේ නැද්ද ?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹට පැටියට වඩා ටිකක් මොලේ තියෙන නිසා ලින්ක් එකට ගිහිල්ලා බලපන් ,හැබැයි උඹේ මොළෙත් අඩු පාඩුවක් තියෙනවා ,උඹ දාලා තියෙන එක ධර්ම පුස්තකයක් නෙමේනේ බන්
    http://panhinda.sirisaddharmaya.net/ ,මෙන්න පොත ගිහිල්ලා කියවලා සත්‍ය තේරුම් ගනින් ,නැත්තම් උඹත් අර ආගමේ එල්ලිලා ඉන්න තම්බි ක්රිස්තියනි ගොඩට වැටෙනවා .තව දේවල් මේ ලෝකේ තියෙන බව තේරුම් ගනින් .මම කිරිබත්ගොඩ හාමුදුරුවෝ විවේචනය කරන්න යන්නේ නෑ මොකද හොඳ ධර්මයක් එතන තියෙනවා .නමුත් ඊටත් වඩා එහා ගිය ධර්මයක් මේ පොතේ තියෙනවා .
    හො හො මචන් මට මේවා ගැන විවාදයක් නෑ... මම මේ පොත් කියවලත් නෑ.මම කියවපු පොත් දෙකක් තියෙනවා ඔය හාමුදුරුවන්ගේ...අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි 1 සහ 2 . ඔය පොත් දෙක ගැන කතාකරමු ඕනෙ නම්.මොකද කියන්නේ.....
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අපි ඕනේ පොතක් ගැන කතා කරමු .හැබැයි මචන් මම පොස්ට් එකක් දැම්ම ගමන් උඹ ඇයි හාමුදුරුවන්ට අපහාස කරන්නේ ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පව් බන් උඹ ,රාවණ උඹට හීනෙනුත් පෙනෙයි දැන් .කවුරුත් පොඩි කාලේ මන්ද පැටියා කියලා කිව්වේ නැද්ද ?

    අඩේ ගොබ්බ මී හරකෝ. තොපි වගේ බයියෝ රාවණයි අරුයි මූයි උඩ තියං හිටියට මම ම් එහෙම නෑ. මට හීනෙන් ඔය සක්කිලියන්ව පේන්නෙ නෑ ගොනෝ පට්ට කෑල්ලක් දෙකක් පෙනුනොත් ඇරෙන්න. ගොං මී හරකෝ උඹෙ මහ එවුංගෙන් අහපං පොඩි කාලේ උඹව හැදුවේ ගොනෙක් ගොං කිරි පොවලද කියලා. හරකා ගොනා කියලමයි පටන් ගන්නෙ සක්කිලියා කතාව :lol::lol::lol::lol: ඒකයි මම ගොං භාසාවෙන්ම බොට ඇමතුවේ. මායියගෙන් අහං වරෙන් ගොං කිරි කතාව :rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.