මහින්ද ඇවිත් හොරා කාලා සිංහල අපිට කෙලෝනවහිටං හුටනුයි ෆොනිලයි දෙමලු එක්ක එකතු වෙලා සිංහල අපිට කෙලෝනව...
මොකා ආවත් සිංහල අපිට කෙලවෙන එකේ සීමාවක් නෑ බන්
. ඕකයි ඇත්ත
ජෙප්පොයි UNP කාරයොයි බලය ගන්ඩ විදියක් නැති වෙලාවේ මෝඩ සිංහලයෝ රවට්ටන්ද කියපු පට්ටපල් බොරුවක්නේ බ්‍රෝ හොරාකාපු කථාව. කෝ දැන් හොරකම් කරපුවා හම්බුනාද? නෑනේ. එක්කෝ ඔප්පු කරන්ඩ ඕනේ. අඩුම ගානේ සක්ෂිවත් පෙන්නන්ඩ ඕනේ. එහෙම නැතුව අපහාස කරනවා කියන්නේ මහා අසික්කිත වැඩක්.
හැබැයි නියම හොරු. රාජ්‍ය දේපල විනාශ කරපු උන්, රට පාවල දෙන උන්, රට විකුණන උන්, උබට ඕනෙමනම් මතක් කරලා දෙන්නම්. සාක්ෂි සහිතව හරි...
(මෙන්න සාක්ෂි-- මහබැංකු හොරකම, ගල් අගුරු හොරකම, සටන් විරාම ගිවිසුම්, රාජ්‍ය දේපල විකිණීම, බටලන්ද මිනි මැරුම්..... තව ඕනෙනම් කියපන්. )
ගොන්සේකාටත් කියන්න තියෙන්නේ ඔච්චරයි. ෆීල්ඩ් මාෂල් කෙනෙක් බල්ලා ගානට වැටෙනවයි හැම පැදුරේම අන්ඩ උස්ස උස්ස හුජ්ජ කරනවයි දැක්කමයි.


