මෙතෙක්.කථාව..හා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama Mahindha Rajapakksha, Gotabaya Rajapakksha, Sarath Fonseka athulu siyalu war ekata sahabagi una Srilanka forces valata full respect karami. Api Economy ekath develop kala yuthuya.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Economy eka developed nathi unama thama , World eke inna hama ekekma Lankavata size eka danne.
 
Last edited:

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    Ballo hodapu ewa nadda? ethakota sarth fonsekath nadda?

    ෆීල්ඩ් මාෂල් කෙනෙක් බල්ලා ගානට වැටෙනවයි හැම පැදුරේම අන්ඩ උස්ස උස්ස හුජ්ජ කරනවයි දැක්කමයි.
     

    bloodmoney

    Member
    Oct 30, 2015
    31
    0
    0
    oya mokuthma netuwa yudde iwara karanneth netuwa MR ta tibune anek aya kara wage yudde wawagen kanna. ehenam okkoma prashna iwaraine.
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    oya mokuthma netuwa yudde iwara karanneth netuwa MR ta tibune anek aya kara wage yudde wawagen kanna. ehenam okkoma prashna iwaraine.

    Not just war

    The largest harbor in SL (may be the largest in SA)
    The Largest and modern airport
    * only one harbor and airport was build since got freedom
    The only Highway
    92% A and B roads got Carpeted
    Colombo fort city
    Nelum Kuluna
    Nelum Pokuna
    Mahindodaya vidyagara and new schools
    Norochchole
    Moragahakanda
    Modernizing Colombo city
    Bringing back the Economy growth to 6.2(avg) from negetive.
    re-forming sathosa,SLTB....


    and much more.....
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    හිත හදාගන හිටියේ බන්. ආපහු හදවතට වේදනාවක් දැනුනා.මම අහන්න කැමතියි යහපාලනේට දුන්න අයගෙන් ඇත්තටම ඔයාලගේ අදහස මොකක්ද මේ දැන් මගේ රටට ඔබේ රටට ඔයාගේ සින්හලයගේ රටට වෙලා තියෙන වෙන දේ ගැන.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අපි අවාසනාවට මුල අමතක වෙච්ච ජාතියක්
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    quote
    හිත කියන්නෙම මහින්ද ගෝටාට චාන්ස් එකක් දෙන එකකුත් නෑ කියල ඒත් ඌ තමයි වැඩ පෙන්නපු එකම මිනිහ
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කෝ යකෝ ආණ්ඩුවට කඩේ යන සෙට් එක. කටවල් පුකවල් වැහිලද
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    sri-lanka-government-debt-to-gdp-forecast.png
     

    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා

    akildila "අවසානයටනම් කියන්න තියෙන්නේ අපි අවාසනාවට මුල අමතක වෙච්ච ජාතියක් කියලා!!!!!!!!!!!!!."


    අතීතය අමතක කරා කියන එක නිවැරදි නෑ. උබට කියන්න යුද්දේ අවසන් වෙමින් තියෙන කාලේ අපි සෙට්වුනත් කතාකලේ යුද්දේ ඉවරකලොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පරම්පරාව රජ්ජු වගේ රට පාලනය කරන හැටියි රනිල් මැරිලා යනකන්ම විපක්ෂ නායක කමේ ඉන්න හැටියි ගැන. ඒක අපේ විතරක් නෙමෙයි රටේ බහුතරයක හීනය වෙලා තිබුනේ. උබම කල්පනා කරලා බලපන් කවුද ඒ හීන සුනු විසුනු කරලා දැම්මේ කියලා.
    මම පෞද්ගලිකව මහින්දට බනින් නෑ. ඌ හොරා කෑවත් මට කමකුත් නෑ. ඒ මිනිහාගේ සියලු පවු යුද ජයග්‍රහණයෙන් කමා කරන්න පුළුවන්, නමුත් ඔහු අවට හිටපු ඔහුගේ පුතාලා ඇතුළු සියල්ලන්ම කලේ යුද්දේ පහනින් මැරෙනකන් එලියබලන්න. අන්තිමට වටේ හිටපු කුක්කෝ හින්ද රජත් බල්ල ගානට වැටුන. උබ ඒකට කියන්නේ අතීතය අමතක කරනවා කියලනම් උබත් එක්ක වාද කිරීම යෝග්‍ය නෑ.

    මිනිස්සු මයිත්රිපාල සිරිසේනව ජනාදිපති කෙරෙව්වේ ඒ මිනිහා පිස්සු හැදෙන පොරක් හින්දා නෙමෙයි. හිටපු රජා හා හෙන්චයියෝ ටික තිත්තෙටම එපා වුන නිසයි. ඒ මැතිවරණෙදී පබයෙක් දැම්මත් රජා පරදින එක නවත්වන්න බෑ. කිව්වත් වගේම පබයෙක් දින්න. දැන් උබල අපි ඔක්කොම කපුටෝ එලව එලව අතීතෙට හූල්ලනවා. පුලුවන්නම් මේ පොස්ට් එක දාපු කෙනා මේ පොස්ට් එක එළකිරියේ නොදා මහින්දට පොස්ට් කලානම් හරි රජෙක් පබයෙකුට පැරදිලා බලුවුන හැටි කියලා.:baffled: ගොන්සේකාටත් කියන්න තියෙන්නේ ඔච්චරයි. ෆීල්ඩ් මාෂල් කෙනෙක් බල්ලා ගානට වැටෙනවයි හැම පැදුරේම අන්ඩ උස්ස උස්ස හුජ්ජ කරනවයි දැක්කමයි.:eek:


    මගේ පෞද්ගලික අදහසට අනුව ඊලග ජනාදිපතිවරණයේදී ගෝටාබය ආවොත් රටට කලක් යයි. ඒත් ඌත් රජාට ඇන්දොත් හරි, දැන් ඉන්න ෆෝන්ස් වගේ එකෙක් අවොත් හරි ලංකාව ලෝකේ පට්ට පජාතම රට වෙනවා නොඅනුමානයි.


    හිත කියන්නෙම මහින්ද ගෝටාට චාන්ස් එකක් දෙන එකකුත් නෑ කියල ඒත් ඌ තමයි වැඩ පෙන්නපු එකම මිනිහ

    තිත්ත ඇත්ත.