මෙතෙක් කල් අපෙ රටේ

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    නිදහසෙන් පසුව මෙතුවක් කල් කාලයක් රට පාලනය කල ජනපතිවරුන්ට හෝ මැති ඇමති වරුන්ට ශ්‍රි ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත් කරවන්න නොහැකි වුනෙ ඇයි?
     
    • Like
    Reactions: kinkon

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,358
    113
    Kaduwela
    TWY08vP.gif
     
    • Haha
    • Like
    Reactions: CODE X and Any.key

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඕව කතා කරලා වැඩක් නෑ බන් අපිට බෑ ඕවට විසදුම් හොයන්න.😑
     
    • Like
    Reactions: CODE X

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    නිදහසෙන් පසුව මෙතුවක් කල් කාලයක් රට පාලනය කල ජනපතිවරුන්ට හෝ මැති ඇමති වරුන්ට ශ්‍රි ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත් කරවන්න නොහැකි වුනෙ ඇයි?
    මට තේරෙන විදියට කිව්වොත් .ඉස්සෙල්ල ලංකාව ආණ්ඩු මොනවටද ප්‍රයෝරිටි දෙන්නේ කියල බලන්න ඕනේ
    1.සංචාරක
    3 කෘෂි
    4 ඇගලුම්
    මෙකි නොකී ඔක්කොම දාගන්න
    අපේ උන් මොකද කරන්නේ වාහන හදයි ,හෙලිකොප්ටර් ආකුති හදයි youtube එකේ ආණ්ඩුවෙන් සපෝට් නෑ කියල වලලෙයි ඕකනේ මෙච්චර කල් කොලේ නව දේවල් කියල .ඔය උඩ දාපුවට ආණ්ඩුවෙන් හොද සුප්පොර්ට් එකක් දීල නැද්ද ?ලෝන් දීල පොහොර දීල යෝජන කලාප හදල මෙකි නොකී ....
    අපේ උන් කරලා තියෙන්නේ ආණ්ඩුව එක පැත්තක් ෆෝකස් කරන කොට මිනිස්සු වෙන එකක් කරපු එක
    (ආණ්ඩුව හරි කියනවා නෙවෙයි ) මෙච්චර කල් කරපු එක තමයි කිව්වේ
     
    AKA Antare

    Junior member
  • Feb 9, 2023
    31
    -7
    8
    panadura
    2025 ජනාධිපති ලප කොටා රට සිංගප්පුරුවක් කරනකන් ඉදපන් යකෝ😍
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    හොරකම නාස්තිය

    හොරකම :-
    උඩ ඉඳන් හොරකන් කරන්න පගා ගහන එකක් තියෙන්නේ, ඕක යටට එනකන් බලපානව inefficient රජයේ සේවක්යෝ ගොඩක් ඉන්නවා. වැඩක් කරගන්න පගාවක් දෙන්න ඕනි. තමන්ගේ වාසියට රජයේ expenses වැඩියෙන්

    නාස්තිය :-
    වැරදි තීරණ ගන්නවා, ඒක වහන්න තව වැරදි තීරණ ගොඩක් ගන්නවා. අන්තිමේ වැරදි කාරයෝ නෑ රටේ සල්ලි නාස්ති වෙනවා
    හොඳම උදාහරණය, රසායනික පොහොර තහනම එකේන් කෙලවා එක්කම ගූ නැවක් ගෙන්නලා ඒවටත් වන්දි ගෙවන්න උනා.
    feasibility studies නැතිව සංවර්ධනය කියලා නාස්ති කාර project වලට වියදම් කරනවා (මේවලිනුත් හොරාකනවා)
    තව ඉතින් අම්බානට දේවල් නිකන් දෙනවා (සල්ලි, රස්සා)

    මුන් මේ manage කරන්නේ මුන්ගේ සල්ලි නෙමෙයි ඒක නිසා මුන්ට කිසි ගානක් නෑ..
    වැඩේ කියන්නේ මේ සෙල්ලම් කරන්නේ අපේ රට එක්ක කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැතිව මුන්ටම ඡන්ද දෙනවා..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    qx98crP.jpeg
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    දැන් ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම ඕන රට දියුණු කරන්නද නැත්නම් තමන් දියුණු වෙන්නද? මහජන දිනයේ මන්ත්‍රීලා හම්බ වෙන්න එන මිනිස්සු එන්නේ රට දියුණු කරන හැටි අහන්න කියන්න ද නැත්නම් ළමයි ඉස්කෝලවලට දාන ඒවා, ට්‍රාන්සර් හදන ඒවා,උත්සව වලට ආරාධනා කරන ඒවා කියන්නද? අනෙක් පැත්තට මිනිස්සු ඡන්දේ දෙන්නේ රටේ ප්‍රතිපත්ති හදන කොටද නැත්නම් සමෘද්ධි හදලා,ලිස්ට් වලට නම් දාලා,දේශපාලන වුවමනාවන්ට රටේ ව්‍යපෘති කරන කොටද?
     
    • Like
    Reactions: perv

    monson

    Well-known member
  • May 7, 2007
    25,567
    28,470
    113

    ලංකාවේ හරියට open market economy එකක් කරන්න SLFP+UPFA ප්‍රමුක ආණ්ඩු/ ජනාධිපති වරුන්ට ඕනේ නැති නිසා උන් රට closed eceonomy කරලා තියෙන්නේ, JVP ප්‍රමුක වාමාංශික මතාවාද වලටනේ තැනක් තියෙන්නේ. Economic reforms කරලා තියෙන්නේ JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා (මුල් කාලේ), රනිල් අගමති 2001-2003 කාලේ විතරයි. රනිල් කරනවා හරියට බලයක් දුන්නන්නම් . 2015-2019 මෛත්‍රිපාල SLFP හණමිටි කාරයෙක් හින්ද වැඩි හරියක් කඩාකප්පල් කරා.
     
    Last edited: