හොරකම නාස්තිය
හොරකම :-
උඩ ඉඳන් හොරකන් කරන්න පගා ගහන එකක් තියෙන්නේ, ඕක යටට එනකන් බලපානව inefficient රජයේ සේවක්යෝ ගොඩක් ඉන්නවා. වැඩක් කරගන්න පගාවක් දෙන්න ඕනි. තමන්ගේ වාසියට රජයේ expenses වැඩියෙන්
නාස්තිය :-
වැරදි තීරණ ගන්නවා, ඒක වහන්න තව වැරදි තීරණ ගොඩක් ගන්නවා. අන්තිමේ වැරදි කාරයෝ නෑ රටේ සල්ලි නාස්ති වෙනවා
හොඳම උදාහරණය, රසායනික පොහොර තහනම එකේන් කෙලවා එක්කම ගූ නැවක් ගෙන්නලා ඒවටත් වන්දි ගෙවන්න උනා.
feasibility studies නැතිව සංවර්ධනය කියලා නාස්ති කාර project වලට වියදම් කරනවා (මේවලිනුත් හොරාකනවා)
තව ඉතින් අම්බානට දේවල් නිකන් දෙනවා (සල්ලි, රස්සා)
මුන් මේ manage කරන්නේ මුන්ගේ සල්ලි නෙමෙයි ඒක නිසා මුන්ට කිසි ගානක් නෑ..
වැඩේ කියන්නේ මේ සෙල්ලම් කරන්නේ අපේ රට එක්ක කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැතිව මුන්ටම ඡන්ද දෙනවා..