මෙතෙක් කල් බලයට ආව පාලකයන්ට තිබුන ප්‍රධාන ප්‍රශ්න 4

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    බලයට එන්නෙ කොහොමද?
    හම්බකරගන්නෙ කොහොමද?
    බලය පවත්වාගන්නෙ කොහොමද?
    ඊලගපාරත් බලයට එන්නෙ කොහොමද ?

    මිනිස්සුන්ට සැලකුවේ බල්ලන්ට වගේ
    උන්ව මැරෙන්න නොදී තියාගත්ත ඊලගපාරත් චන්දෙ ගන්න ඕන නිසා.

    මං අහලා තියනවා කතාවක් ලොකු තොණ්ඩමන් (මැරුණ තොණ්ඩමන්ගෙ සීයා) ඉන්න කාලෙ දැනටත් වැඩිය සෑහෙන අන්ත දිළිඳුකමෙන් පෙළෙන කම්කරුවො වැඩ කරන වතු වලට ලොකු වාහනේකින් ඇවිල්ලා බැහැලා, වටින ඇඳුම් ඇඳලා, වටින ඔරලෝසු එහෙම දාලා, ලොකු උත්සවයක් එහෙම ලෑස්ති කරලා පිරිවරත් එක්ක එනවලු.

    දවසක් මේක දැකපු තොණ්ඩමන්ගෙ හිතවතෙක් ඇහුවලු,

    "හරියට වේලක්වත් කන්න නැතුව අන්ත දුප්පත්කමක ඉන්න ගමන්, වහල්ලු වගේ වැඩකරලා ඔබතුමාලගෙ පක්ෂෙ අරමුදල්වලට ලක්ෂ ගණන් සල්ලි දෙන මේ මිනිස්සු ළඟට ඔය විදිහට රජෙක් වගේ එන එක හරිද. ඒ මිනිස්සුන්ට මොකක් හිතෙනවා ඇද්ද ?" කියලා.

    එතකොට අරයා කිව්වලු,

    "ඒ කතාව වැරදියි. මේ මිනිස්සු කැමති එයාලගෙ නායකයා රජෙක් වගේ ඉන්නවට. අපේ ලොක්කා මෙහෙමයි, එයාලගෙ වාහනේ මෙහෙමයි, ආවෙ මෙහෙමයි කියලා රොටි දෙකක් හතරට කඩලා ගෙදර හතර දෙනා කුප්පි ලාම්පු එළියෙන් කන ගමන් හරි ආඩම්බරෙන් කතාවෙන්නෙ. අපි ඉන්න විදිහ දිහා බලලා ඒ මිනිස්සු සන්තෝස වෙනවා. ඔහොම නැතුව සාමාන්‍ය මනුස්සයෙක් වගේ ආවොත් එහෙම සතේකට ගණං ගන්නෑ. මෙහෙම ආවම දෙවියන්ට වගේ සලකලා ජීවිතේ වුණත් දෙනවා" කියලා.

    ලංකාවට සර්වජන ඡන්ද බලේ, එහෙම නැත්තං නියෝජන ප්‍රජාතන්ත්‍රවාදෙ ලැබෙන්නෙ රටේ ජනතාව ඉල්ලලා නෙමෙයි. ජනතාවට එහෙම අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. රාජාණ්ඩුව නැතිවීමේ වේදනාවෙන් හිටියෙ.

    ඒ රාජාණ්ඩුව නැතිවීමේ හිස්කම තාමත් රට ඇතුලෙ තියනවා.

    ඉතින් මහ බැංකු හොරකම, කෝටිපති යාලුවන්ගෙ රුපියල් බිලියන 650ක බොල්නය කපපුව, ලෝක බැංකුවෙන් හම්බුන ණය ආධාර ගසාකෑම, ඩේසි ආච්චිගේ මැණික් මල්ල, එක්ස්ප්‍රස් පර්ල් වන්දි වගේ දේවල් ගැන කියද්දි ඒවා ඩිෆෙන්ඩ් කරන්න අමාරුම ගොබ්බ දේවල් හින්දා කටවහන් හිටියට හරි, ඒකනෙ ඒකනෙ වගේ එකක් කියලා ෂේප් වුණාට බහුතරයක හිත ඇතුලෙ දුවන්නෙ අර රජෙක් නැති හිස්කම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    ඉතින් මහ බැංකු හොරකම, කෝටිපති යාලුවන්ගෙ රුපියල් බිලියන 650ක බොල්නය කපපුව, ලෝක බැංකුවෙන් හම්බුන ණය ආධාර ගසාකෑම, ඩේසි ආච්චිගේ මැණික් මල්ල, එක්ස්ප්‍රස් පර්ල් වන්දි වගේ දේවල් ගැන කියද්දි
    මිනිස්සු අනුර ජනාධිපති කරේ මේවා ගැන හොයන්න තමා
    කයිය ගගහා ඉන්නේ නැතුව දැන් වත් Airport එක වහලා හොරු ටික කොටු කරා නම් වටිනවා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Oya chuttak balan inna ko mey kattiya gahana game.. minissunta charitha sahathika denna ikman wenna epa sahodaraya.. gota horek neme..gota mahinda wage neme kiyala rawatuna jathiyak api..
    උබට මං කියපු එක තේරිල නෑ
    මම කාටවත් චරිත සහතික දෙන්නෙත් නෑ පුක හෝදන්නෙත් නෑ.
    ලපය උනත් වැරදිනම් වැරදි . මං ඌව ඩිෆෙන්ඩ් කරන්නෙ නෑ.ආයෙ චන්දෙ දෙන්නෙත් නෑ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,137
    113
    මිනිස්සු අනුර ජනාධිපති කරේ මේවා ගැන හොයන්න තමා
    කයිය ගගහා ඉන්නේ නැතුව දැන් වත් Airport එක වහලා හොරු ටික කොටු කරා නම් වටිනවා
    Pissuda yako Minissu Laksa 57i chande dunne Laksa 170n. E kiyanna Laksa 113 Kiyala horu allanna epa kiyala. Eka nisa Horu allanne Na Lu.
     
    • Like
    Reactions: gannicuz_returns

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113
    බලයට එන්නෙ කොහොමද?
    හම්බකරගන්නෙ කොහොමද?
    බලය පවත්වාගන්නෙ කොහොමද?
    ඊලගපාරත් බලයට එන්නෙ කොහොමද ?

    මිනිස්සුන්ට සැලකුවේ බල්ලන්ට වගේ
    උන්ව මැරෙන්න නොදී තියාගත්ත ඊලගපාරත් චන්දෙ ගන්න ඕන නිසා.

    මං අහලා තියනවා කතාවක් ලොකු තොණ්ඩමන් (මැරුණ තොණ්ඩමන්ගෙ සීයා) ඉන්න කාලෙ දැනටත් වැඩිය සෑහෙන අන්ත දිළිඳුකමෙන් පෙළෙන කම්කරුවො වැඩ කරන වතු වලට ලොකු වාහනේකින් ඇවිල්ලා බැහැලා, වටින ඇඳුම් ඇඳලා, වටින ඔරලෝසු එහෙම දාලා, ලොකු උත්සවයක් එහෙම ලෑස්ති කරලා පිරිවරත් එක්ක එනවලු.

    දවසක් මේක දැකපු තොණ්ඩමන්ගෙ හිතවතෙක් ඇහුවලු,

    "හරියට වේලක්වත් කන්න නැතුව අන්ත දුප්පත්කමක ඉන්න ගමන්, වහල්ලු වගේ වැඩකරලා ඔබතුමාලගෙ පක්ෂෙ අරමුදල්වලට ලක්ෂ ගණන් සල්ලි දෙන මේ මිනිස්සු ළඟට ඔය විදිහට රජෙක් වගේ එන එක හරිද. ඒ මිනිස්සුන්ට මොකක් හිතෙනවා ඇද්ද ?" කියලා.

    එතකොට අරයා කිව්වලු,

    "ඒ කතාව වැරදියි. මේ මිනිස්සු කැමති එයාලගෙ නායකයා රජෙක් වගේ ඉන්නවට. අපේ ලොක්කා මෙහෙමයි, එයාලගෙ වාහනේ මෙහෙමයි, ආවෙ මෙහෙමයි කියලා රොටි දෙකක් හතරට කඩලා ගෙදර හතර දෙනා කුප්පි ලාම්පු එළියෙන් කන ගමන් හරි ආඩම්බරෙන් කතාවෙන්නෙ. අපි ඉන්න විදිහ දිහා බලලා ඒ මිනිස්සු සන්තෝස වෙනවා. ඔහොම නැතුව සාමාන්‍ය මනුස්සයෙක් වගේ ආවොත් එහෙම සතේකට ගණං ගන්නෑ. මෙහෙම ආවම දෙවියන්ට වගේ සලකලා ජීවිතේ වුණත් දෙනවා" කියලා.

    ලංකාවට සර්වජන ඡන්ද බලේ, එහෙම නැත්තං නියෝජන ප්‍රජාතන්ත්‍රවාදෙ ලැබෙන්නෙ රටේ ජනතාව ඉල්ලලා නෙමෙයි. ජනතාවට එහෙම අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. රාජාණ්ඩුව නැතිවීමේ වේදනාවෙන් හිටියෙ.

    ඒ රාජාණ්ඩුව නැතිවීමේ හිස්කම තාමත් රට ඇතුලෙ තියනවා.

    ඉතින් මහ බැංකු හොරකම, කෝටිපති යාලුවන්ගෙ රුපියල් බිලියන 650ක බොල්නය කපපුව, ලෝක බැංකුවෙන් හම්බුන ණය ආධාර ගසාකෑම, ඩේසි ආච්චිගේ මැණික් මල්ල, එක්ස්ප්‍රස් පර්ල් වන්දි වගේ දේවල් ගැන කියද්දි ඒවා ඩිෆෙන්ඩ් කරන්න අමාරුම ගොබ්බ දේවල් හින්දා කටවහන් හිටියට හරි, ඒකනෙ ඒකනෙ වගේ එකක් කියලා ෂේප් වුණාට බහුතරයක හිත ඇතුලෙ දුවන්නෙ අර රජෙක් නැති හිස්කම
    උබ කොහොමද ඉන්දියාවෙන් ආව වතු දෙමළු සහ උගෙ නායකයො කියන දේවල් වලින් මුළුරටම මනින්නෙ
    අනෙක උන් රජකාලෙ හිටියෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    Pissuda yako Minissu Laksa 57i chande dunne Laksa 170n. E kiyanna Laksa 113 Kiyala horu allanna epa kiyala. Eka nisa Horu allanne Na Lu.
    එහෙනම් ඉතින් ජනාධිපති කමේන් අස් වෙලා රනිල්ට දුන්නා නම් හරි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,137
    113
    එහෙනම් ඉතින් ජනාධිපති කමේන් අස් වෙලා රනිල්ට දුන්නා නම් හරි
    Ranil Giya ne ..Marala Hari ganna tibbe. kiyala kawruth kiwwe na habai.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මිනිස්සු අනුර ජනාධිපති කරේ මේවා ගැන හොයන්න තමා
    කයිය ගගහා ඉන්නේ නැතුව දැන් වත් Airport එක වහලා හොරු ටික කොටු කරා නම් වටිනවා
    උබලට ඕන උනේ පෝලිමේ ඉන්නෙ නැතිව ගෑසුයි තෙලුයි ගන්නනෙ. දැන් ඒවා අඩුවක් නැතිව තියෙනවනෙ. ඒ හින්ද කට වහන් ඉදපන්
     
    • Haha
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    උබලට ඕන උනේ පෝලිමේ ඉන්නෙ නැතිව ගෑසුයි තෙලුයි ගන්නනෙ. දැන් ඒවා අඩුවක් නැතිව තියෙනවනෙ. ඒ හින්ද කට වහන් ඉදපන්
    ඕනේ එකෙක් ට ඕනේ දෙයක් කියන්න පුළුවන් කට වහගෙන ඉන්න පුකේ අමාරුවක් නැහැ උබට වගේ රෙදි හෝදන්න ඕනේ කමකුත් නැහැ🤣

    හොරු අල්ලනවා කිව්වේ NPP එකේම අය තමා🤦
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    දැන් අපි වැඩ පෙන්නමු.. අවුරුදු ගානක් stage වල කයිවාරු නම් ගැහුවනේ..

    මේකේ ලපයා defend කරන ගොඩක් අය හිතන් ඉන්නේ ඌ හෙන සුචරිතවත් පිවිතුරු පොරක් කියලානේ.. ඒවා කියන්න කල් වැඩි තවම..
    පොර over deliver කරයි එහෙම කියලා මම දැක්කා කිහිප තැනක.. NPP එක කොහොම කරයිද දන්නෙත් නෑ JVP එක කොහොම කරයිද දන්නෙත් නෑ.. අනුරගේ team එක කොහොම අයද දන්නෙත් නෑ.. ගෝඨා ගේ වියත්මග මතකනේ..

    හැමදාම රජෙක් පස්සේ ගියපු 69 ලක්ෂෙ සෙට් එකෙන් 50ක් විතර එකතු වෙලා තමයි මේ අනුරව ගෙනාවේ.. ජෙප්පෝ හිටියේ 3% නේ..
    දැන් නිකං මැරිලා ඉපදිලා සමහරු ගෝඨා ගෙනාව මතක නෑ කරේ තියං..
    මේ ගෙනාවේ ගෝඨා sir ගේ "ගොවි පුතා" වර්ෂන් එක කියලා ටිකක් කල් යද්දී තේරෙයි..

    රට ගොඩ දානවා නම් අපිත් කැමති.. හැබැයි කට්ටිය 2019 වගේම හීන මාලිගා හදනවා, උස්සන් දුවනවා දැක්කම පොඩ්ඩක් හිනා යනවා.. ඒකයි මොනවහරි දාන්නේ..

    කරලා පෙන්නන්න.. කට ඉස්සර කරගන්න එපා..
     
    • Like
    Reactions: waparc

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    "ඒ කතාව වැරදියි. මේ මිනිස්සු කැමති එයාලගෙ නායකයා රජෙක් වගේ ඉන්නවට. අපේ ලොක්කා මෙහෙමයි, එයාලගෙ වාහනේ මෙහෙමයි, ආවෙ මෙහෙමයි කියලා රොටි දෙකක් හතරට කඩලා ගෙදර හතර දෙනා කුප්පි ලාම්පු එළියෙන් කන ගමන් හරි ආඩම්බරෙන් කතාවෙන්නෙ. අපි ඉන්න විදිහ දිහා බලලා ඒ මිනිස්සු සන්තෝස වෙනවා. ඔහොම නැතුව සාමාන්‍ය මනුස්සයෙක් වගේ ආවොත් එහෙම සතේකට ගණං ගන්නෑ. මෙහෙම ආවම දෙවියන්ට වගේ සලකලා ජීවිතේ වුණත් දෙනවා" කියලා.

    මේකම තිබුන ඉස්සර ලමයි ටියුශන් ගුර්වරු තෝරන කොට
    ප්‍රාඩො එකක්, ලැන්ඩ් ක්ෘසර් එකක් තියන ගුරා ගැන හෙන ගැම්මට කතා කරනව, සල්ලි දීලා ඉගන ගන්න යන ලමයි.
    සමහර විට, හොදට මහන්සි වෙල, අතින් ප්‍රින්ට් කරල ටියුට් එකක් කරන එකාට වඩා, වාහනෙ හොද එකා ගාවට යනව
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,965
    113
    ප*යාගල
    sorry.com
    අනුරයට ජනාධිපති කියන්න හිතෙනවද කියපම්?
    තොට චන්දිගර් අඩු කුලේ බඩුවක් ටොක් කරන්න හොදයි. ලන්කාවෙ මිනිහෙක්ට ජනදිපති කියන්න්න බැ
     
    • Love
    Reactions: gannicuz_returns

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,871
    8,102
    113
    මෙන්න මෙතන...
    ඕනේ එකෙක් ට ඕනේ දෙයක් කියන්න පුළුවන් කට වහගෙන ඉන්න පුකේ අමාරුවක් නැහැ උබට වගේ රෙදි හෝදන්න ඕනේ කමකුත් නැහැ🤣

    හොරු අල්ලනවා කිව්වේ NPP එකේම අය තමා🤦
    @SLK_sri @kasun_kbp muge ara campaign thread ekata bump ekak dapanko.. mu kade yanne ne kiyala kiyanne
     
    • Like
    Reactions: gannicuz_returns