මෙතෙක් සනීප වූ ගායවල් 😅

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room


    ඔක්කොම හොඳ කළා 🥴






    bsQkxEC.jpg









    වෝල් ආට් ගාය, කාබනික ගාය, කුරගල ගාය, සිංහලේ ගාය, තව තියෙනවා 😂😅😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    රට හදන ගාය
    හංගපු ඩොලර් අරගෙන එන ගාය
    අනොමයිස් ගාය
    හොරු අල්ලන ගාය
    දූෂණ නවතන ගාය


    සිංහලුන්ට මේ ටික හොඳ වෙන්නේ අනුරය ජනාධිපති උනාම තමා 🤣
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''ඒළකිරි ගාය'' තමයි තවම හොඳ කර ගන්න අමාරු.....