මෙදාපාර Data දන්සැල් නැද්ද බං?

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මෙදාපාර Data දන්සැල් නැද්ද බං?

    මෙදාපාර අවුරුද්දට Data දන්සැල් නැද්ද බං? ගියපාරවල් වල නම් ලංකාබෙල්, SLT එහෙම දුන්නනෙ බං. මේ පාර මොකෙක්වත් දෙන්නෙ නැද්ද??:oo::oo::oo:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    ඉරාජ් නම් ඊයේ දුන්නා.අදත් දෙයි.