
(ජවිපෙ වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් නොවෙන නිසා)
(ආණ්ඩුවකට එකතු වෙලා ඒ ආණ්ඩුවෙ වැරදි වලට විරුද්ධ වෙන ගමන්, දූෂනයෙන් තොරව අමාත්‍යංශයක් කරලා නොපෙන්වන නිසා මේ කතාවටත් මම එකඟයි)කැපුවත් කොල,කැපුවත් නිල් රතුපාට පේන්නෙ නෑ සිංහලුන්ට
පොදු අපේක්සකයො නම් නැගල යනව හිටං

උඹලගේ දේශපාලන මත වාද වලින් තොරව හිතට එකඟව මේ කතාව අහලා බලපල්ලකෝ
ගොඩක් වෙලාවට ඡන්දෙ දෙන්නෙ හිතවත්කම නෑ කම වගේ දේවල් බලලා. හිනා වෙලා ඉන්න එකාට චාන්ස් එක වැඩියි. උගත්කම අමතර වාසියක්. සාමාන්‍යෙන් පොඩි ඡන්දයක් දිනුම බර වෙන්නෙ ආණ්ඩුවෙ පැත්තට. ආණ්ඩුවෙ පැති දෙකක් තියෙන නිසා ශ්‍රිලනිපයෙ ඡන්ද කැඩෙන නිසා එජාපයට බර වැඩියි.
මගේ අදහස නම් ගම කරවන්න ඕනෙත් රට කරන අය තමයි. නැත්නම් ඔතන ගැටීම් ඇති වෙනවා. ඉහලින් මුදල් සම්පාදනය කෙරෙන්නෙ නෑ. ප්‍රොජෙක්ට් එන්නෙ නෑ. කෙරීගෙන යන සංවර්ධන කටයුතුත් අඩාල වෙනවා.
ජවිපෙට පුළුවන් නම් ආණ්ඩුවට ජැකක් ගහලා ගම හදන්න ඉල්ලන්න, එතකොට මිනිස්සු සලකා බලන්න තියෙන ඉඩ වැඩියි. මේ යන විදිහට නම් ජවිපෙට බෑ. ජවිපෙන් දිනලා එන එකෙක් ආණ්ඩුව එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නෑනේ. උන් ගේම ඉල්ලගෙන ඉන්නෙ. ඒත් පොහොට්ටුවෙන් දිනලා එන සෙට් එකේ බාගෙට බාගයක් ගෙම්බො ඉන්නෙ. උන් නම් ගොඩක් වෙලාවට මෛත්‍රීට එකතු වෙයි. මොකද උන් දන්නවා ආණ්ඩුවක් එක්ක ගම කරනකොට ඒකේ තියෙන රස.
සමාජවාදෙ අපිට හරියන්නෙ නෑ(ජවිපෙ වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් නොවෙන නිසා)
උන්ගෙ කට විතරයි(ආණ්ඩුවකට එකතු වෙලා ඒ ආණ්ඩුවෙ වැරදි වලට විරුද්ධ වෙන ගමන්, දූෂනයෙන් තොරව අමාත්‍යංශයක් කරලා නොපෙන්වන නිසා මේ කතාවටත් මම එකඟයි)

ගොඩක් උන් ජවිපෙ කතා අහන්න ආස උනාට ඡන්දෙ දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ![]()
හම්බෙයි හම්බෙයි...![]()


දෙනවා ලබ්බක්.....

JVP eka saha anikuth pakssha seratama poduve , --Mehema Prasnaya ahuvanam hodai nedha ? Mea pakshaya , mea works karala thiyenava, pasugiya 2 years valadi. Eka nisa --------pakshayata salakiya yuthu chandha evi.
Karapu works , methanaat danna. Pasugiya two years valadi.
උන්ගෙ තිබ්බ තුනත් නැති වෙනවා මේ පාර...

හම්බෙයි බලාන ඉඳපං![]()
