මෙදා පාරවත් ජවිපෙට බලයක් හම්බෙයිද? [Poll]

මෙදා පාරවත් ජවිප

  • මෙදා පාර ජවිපෙට සැළකිය යුතු බලයක් එයි

    Votes: 32 16.4%
  • අපි කොහොමත් දෙන්නෙ ජවිපෙට

    Votes: 17 8.7%
  • මෙදා පාර දීල බලනවා

    Votes: 24 12.3%
  • උන්ගෙ කට විතරයි

    Votes: 54 27.7%
  • සමාජවාදෙ අපිට හරියන්නෙ නෑ

    Votes: 13 6.7%
  • ඕකුන් මිනීමරුවෝ

    Votes: 5 2.6%
  • අපිනම් මලාට දෙන්නෙ නෑ

    Votes: 50 25.6%

  • Total voters
    195

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,836
    113
    අදාල නෑනේ
    මෙදා පාරවත් ජවිපෙට බලයක් හම්බෙයිද? [Poll]

    මොකද කියන්නෙ කට්ටිය, මෙදා පාර ඡන්දෙන්වත් ජවිපෙට බලයක් හම්බෙයිද ?

    වෝට් එකක් දාල ඔබේ අදහස කොටාගෙන යමු බලන්න

    massive%201.jpg

    සියළුම ඡන්ද රහසිගත වේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ගොඩක් වෙලාවට ඡන්දෙ දෙන්නෙ හිතවත්කම නෑ කම වගේ දේවල් බලලා. හිනා වෙලා ඉන්න එකාට චාන්ස් එක වැඩියි. උගත්කම අමතර වාසියක්. සාමාන්‍යෙන් පොඩි ඡන්දයක් දිනුම බර වෙන්නෙ ආණ්ඩුවෙ පැත්තට. ආණ්ඩුවෙ පැති දෙකක් තියෙන නිසා ශ්‍රිලනිපයෙ ඡන්ද කැඩෙන නිසා එජාපයට බර වැඩියි.

    මගේ අදහස නම් ගම කරවන්න ඕනෙත් රට කරන අය තමයි. නැත්නම් ඔතන ගැටීම් ඇති වෙනවා. ඉහලින් මුදල් සම්පාදනය කෙරෙන්නෙ නෑ. ප්‍රොජෙක්ට් එන්නෙ නෑ. කෙරීගෙන යන සංවර්ධන කටයුතුත් අඩාල වෙනවා.

    ජවිපෙට පුළුවන් නම් ආණ්ඩුවට ජැකක් ගහලා ගම හදන්න ඉල්ලන්න, එතකොට මිනිස්සු සලකා බලන්න තියෙන ඉඩ වැඩියි. මේ යන විදිහට නම් ජවිපෙට බෑ. ජවිපෙන් දිනලා එන එකෙක් ආණ්ඩුව එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නෑනේ. උන් ගේම ඉල්ලගෙන ඉන්නෙ. ඒත් පොහොට්ටුවෙන් දිනලා එන සෙට් එකේ බාගෙට බාගයක් ගෙම්බො ඉන්නෙ. උන් නම් ගොඩක් වෙලාවට මෛත්‍රීට එකතු වෙයි. මොකද උන් දන්නවා ආණ්ඩුවක් එක්ක ගම කරනකොට ඒකේ තියෙන රස.

    සමාජවාදෙ අපිට හරියන්නෙ නෑ :yes::yes: (ජවිපෙ වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් නොවෙන නිසා)

    උන්ගෙ කට විතරයි :confused::confused: (ආණ්ඩුවකට එකතු වෙලා ඒ ආණ්ඩුවෙ වැරදි වලට විරුද්ධ වෙන ගමන්, දූෂනයෙන් තොරව අමාත්‍යංශයක් කරලා නොපෙන්වන නිසා මේ කතාවටත් මම එකඟයි)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP eka saha anikuth pakssha seratama poduve , --Mehema Prasnaya ahuvanam hodai nedha ? Mea pakshaya , mea works karala thiyenava, pasugiya 2 years valadi. Eka nisa --------pakshayata salakiya yuthu chandha evi.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    උඹලගේ දේශපාලන මත වාද වලින් තොරව හිතට එකඟව මේ කතාව අහලා බලපල්ලකෝ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,836
    113
    අදාල නෑනේ
    ගොඩක් වෙලාවට ඡන්දෙ දෙන්නෙ හිතවත්කම නෑ කම වගේ දේවල් බලලා. හිනා වෙලා ඉන්න එකාට චාන්ස් එක වැඩියි. උගත්කම අමතර වාසියක්. සාමාන්‍යෙන් පොඩි ඡන්දයක් දිනුම බර වෙන්නෙ ආණ්ඩුවෙ පැත්තට. ආණ්ඩුවෙ පැති දෙකක් තියෙන නිසා ශ්‍රිලනිපයෙ ඡන්ද කැඩෙන නිසා එජාපයට බර වැඩියි.

    මගේ අදහස නම් ගම කරවන්න ඕනෙත් රට කරන අය තමයි. නැත්නම් ඔතන ගැටීම් ඇති වෙනවා. ඉහලින් මුදල් සම්පාදනය කෙරෙන්නෙ නෑ. ප්‍රොජෙක්ට් එන්නෙ නෑ. කෙරීගෙන යන සංවර්ධන කටයුතුත් අඩාල වෙනවා.

    ජවිපෙට පුළුවන් නම් ආණ්ඩුවට ජැකක් ගහලා ගම හදන්න ඉල්ලන්න, එතකොට මිනිස්සු සලකා බලන්න තියෙන ඉඩ වැඩියි. මේ යන විදිහට නම් ජවිපෙට බෑ. ජවිපෙන් දිනලා එන එකෙක් ආණ්ඩුව එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නෑනේ. උන් ගේම ඉල්ලගෙන ඉන්නෙ. ඒත් පොහොට්ටුවෙන් දිනලා එන සෙට් එකේ බාගෙට බාගයක් ගෙම්බො ඉන්නෙ. උන් නම් ගොඩක් වෙලාවට මෛත්‍රීට එකතු වෙයි. මොකද උන් දන්නවා ආණ්ඩුවක් එක්ක ගම කරනකොට ඒකේ තියෙන රස.

    සමාජවාදෙ අපිට හරියන්නෙ නෑ :yes::yes: (ජවිපෙ වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් නොවෙන නිසා)

    උන්ගෙ කට විතරයි :confused::confused: (ආණ්ඩුවකට එකතු වෙලා ඒ ආණ්ඩුවෙ වැරදි වලට විරුද්ධ වෙන ගමන්, දූෂනයෙන් තොරව අමාත්‍යංශයක් කරලා නොපෙන්වන නිසා මේ කතාවටත් මම එකඟයි)

    ගොඩක් උන් ජවිපෙ කතා අහන්න ආස උනාට ඡන්දෙ දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ගොඩක් උන් ජවිපෙ කතා අහන්න ආස උනාට ඡන්දෙ දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ :yes:

    විසිල් විතරක් හරියන්නෙ නෑනෙ බන් බල්ටිත් තියෙන්න එපැයි. බල්ටි ගහන්න ගිහින් හතර හන්දි කැඩෙයිදෝ කියන බයට උගුරෙ ලේ එනකම් විසිල් ගැහුවත් වැඩක් නෑ බන් පැවැත්මක් නෑ. ටික කාලෙකට මිනිස්සු රොක් වෙලා බලන් ඉඳලා බල්ටි ගහන්නෙ නැති වග තේරුන ගමන් වෙනත් තැනකට යනවා. ජවිපෙ බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සුන්ට නාස් ලණුව දාල උන්ට ඕන තැනට දක්කන්න. ඒත් ඇත්තටම මහ පක්ෂ එපා වෙච්ච මිනිස්සු ජවිපෙ ඉන්න ඕන කොතනද කියන එක 2004දි ශ්‍රීලංකා කාරයින්ට වඩා ජවිපෙ අය මනාප අරගෙන දිනපු එකෙන්ම ඔප්පු උනා. රටේ අවාසනාවට හරි ජාතියෙ අවාසනාවට හරි ජවිපෙට මේක තේරෙන්නේ නෑ එහෙමත් නැත්නම් තේරුම් ගන්න අවශ්‍ය නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,836
    113
    අදාල නෑනේ
    හම්බෙයි හම්බෙයි...:P:P

    :P

    :D

    දෙනවා ලබ්බක්.....:P

    hehe :D

    JVP eka saha anikuth pakssha seratama poduve , --Mehema Prasnaya ahuvanam hodai nedha ? Mea pakshaya , mea works karala thiyenava, pasugiya 2 years valadi. Eka nisa --------pakshayata salakiya yuthu chandha evi.

    Karapu works , methanaat danna. Pasugiya two years valadi.

    un karapu dewal godak thiyenawa

    උන්ගෙ තිබ්බ තුනත් නැති වෙනවා මේ පාර...

    :P

    හම්බෙයි බලාන ඉඳපං :lol:

    ha :lol: