මෙදා පාර ගෙදරට වෙලා මොකද කරන්නෙ?

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    mn wordpress walin karapu online store ekak thiyanawa eka aluthen code karala hadanna thama hithan inne
    mata hithaganna baruwa inne backend eka Laraval walin karaanwada Django walin karanawada kiyala
    moken karath karana eka mula idan study karala karanna wenne
    thawa react karannath oni
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ජොලියට හදපු ඇප් වගයක් තියනව, ස්ටො දාන්න ඕන
    තව බල්ලො නාවනව, වාහන හොදනවා, කෙහෙල් කැන් කපනවා
    මාළු කෙසෙල්ද ? කෝලි කුට්ටුද?

    මෙහෙට පෑවිල්ල.මාස්කන්නේ පටන්ගන්න අද වහී කියල හිතුවේ.එත් නෑ.බලමු,අද හවස 7 ට පෝය ලබනවා.හෙටවත් පෝය ගෙවෙද්දී වහින්න ඕනේ.වැඩ කෝටියක් තමයි ඉතින් ඊට පස්සේ.
    ------ Post added on Aug 21, 2021 at 5:13 PM