කාළකණ්නි හැත්ත, බෝලෙකට පොල්ලෙන් ගහනව බලල ඇති සෙතේ මොකක්ද මූසලයො?
හොකී බලපන්, ඒකෙ පොල්ලෙන් ගැහුවම බෝලෙ හිලකට හරි යනව අඩුගානෙ.![]()
ow bn sirwatama meloma rahak na inna ewun nam
කාළකණ්නි හැත්ත, බෝලෙකට පොල්ලෙන් ගහනව බලල ඇති සෙතේ මොකක්ද මූසලයො?
හොකී බලපන්, ඒකෙ පොල්ලෙන් ගැහුවම බෝලෙ හිලකට හරි යනව අඩුගානෙ.![]()
mama me facebook ekan saha youtube eka balanawa bung. dan foundation part eka hari. thawa thiyanawa godak igena ganna
facebook ekee athi group ekake https://www.facebook.com/groups/thedreamhome
meka maru bung, ona deyak thiyanawa house building walata. thawa EK ekath thibaa thread wagayak
මේ තියෙන්නේ මම බුක්මාක් කරන් ඉන්න එළකිරියෙ ගිය ගෙවල් හැදීම සම්බන්ධ ත්රෙඩ්ස් මචන්ලා. මම ගේ හදන කාලෙත් මේවගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.Monda machan uba follow karanne.. mat plan karano bn
http://www.elakiri.com/forum/showthread.php?p=13776759
http://www.elakiri.com/forum/showthread.php?p=13814714
http://www.elakiri.com/forum/showthread.php?t=1507803
http://www.elakiri.com/forum/showthread.php?t=1802585
http://www.elakiri.com/forum/showthread.php?t=1665687
http://www.elakiri.com/forum/showthread.php?t=1790869
http://www.elakiri.com/forum/showthread.php?t=1833143
http://www.elakiri.com/forum/showthread.php?t=1495498&highlight=housing+paln
http://www.elakiri.com/forum/showthread.php?t=1830787
http://www.elakiri.com/forum/showthread.php?t=1744660
http://www.elakiri.com/forum/showthread.php?t=1827970
http://www.elakiri.com/forum/showthread.php?t=1776712
http://www.elakiri.com/forum/showthread.php?t=1540410
http://www.elakiri.com/forum/showthread.php?t=1728215
http://www.elakiri.com/forum/showthread.php?t=1862546
https://elakiri.com/threads/හරියට-නිවසක්-ඉදිකරමු-පළමු-ලිපිය.1941176/
https://elakiri.com/threads/finishing-වහලයට-අවශ්‍ය-ලී-අපිම-පොලිෂ්-කරමු.1563315/
https://elakiri.com/threads/වාස්තු-විද්‍යාවට-අනුව-ඔබේ-නිවස.1967557/
https://www.elakiri.com/forum/showthread.php?t=1862546
https://elakiri.com/threads/පරිස්සමට-තනමු-අපේ-සිහින-නිවහන.1902522/
FREE karanna behe ney da..? gewann ona ney da..?
මිත්‍රයා, HTML, CSS ඉගෙන ගන්න මොනවද සුදුසු කෝස් තියෙන්නේ?
මේ දවස් වල ගූගල් sheet කෝස් එකක් හදාරනවා
තව interlock mold ටිකක් අරගෙන, interlock හදනවා ගෙදර.
![]()
1.හදාගෙන යනවා data pipeline එකක්. වැඩේ හරි ගියොත් දානවා git එකට. වැඩේ විස්තර ඕනේ කරන කෙනෙක්ට දෙන්නම්
2. Machine Learning ඉගෙන ගන්නවා. ඒක පට්ට
https://see.stanford.edu/Course/CS229
උබේ js වැඩේට පොඩි දෙයක් ඕනේ නම් කියන්නම්. මම ඕනේ අලුත් දෙයක් ගැන හිතන විදිහ. දැන් අපි හිතමු js මම කිසිම දෙයක් දන්නේ නැ . ඒ උනාට මගේ ඉත්තවෙක් ඉන්නවා මේකේ උඩටම එන්න ඕනේ කියල. අපි කරන්නේ බිගිනර් කොස් එකක් කරන එක. ඊට පස්සේ ඊට වඩා ලොකු එකක් කරන එක. මට එක උදාහරණයක් දෙන්න එහෙම කරලා js ලොකුම තැනකට ආපු? අපි යම් ප්‍රමාණයක් කරලා වැඩේ අහු උනා කියල හිතල නිකන් ඉන්නවා. එක්කෝ දීර්ග කාලීනව එක දිගට ඕක කරන්න වෙන්නේ නැ මොකද තව වැඩ තියන නිසා.
මම ඕකෙන් සැහෙන්න එපා වෙලා හිටි නිසා දැන් කරන්නේ දෙයක් පටන් ගන්න ඉස්සල්ලා බලනවා එකේ උපරිම වැඩ කාරයෝ කල දේවල්. git එකේ තියනවා ඕනේ තරම් දේවල්. ඉතාමත් සරල උදාහරණයක් angular js ෆ්‍රේම් වරක් එක. කෙලින්ම එකේ git සෝස් එකට යන්න. නිකන් වංක ගිරියේ අතෑරියා වගේ නේ. කමක් නැ උබ දන්නවනේ මේක js වල යන්න පුළුවන් ලොකුම ලෙවල් එකකට ගිය එකක් කියල. ඔකේ එක ලයින් එකක් තේරුම් ගත්තා නම් ලොකු ජයක්ග්රහණයක්
මම MVC කරලා තිබ්බ නිසා දනනවා එන රික්වෙස්ට් එක කන්ට්‍රෝලර් එකකට බයින්ඩ් කරන්න ඕනේ කියල (asp.net මුල ඉදන් කල නිසා) පස්සේ මම ඔය රිපෝ එකේ යනකොට අහු උනා මේක
https://github.com/angular/angular.js/blob/master/src/ngRoute/route.js
දැන් මම හොයනවා මේ
Code:'use strict';
කියන්නේ මොකක්ද කියල .එතකොට මේක අහු වෙනවා. දැන් ඔකේ තියනවා literal expression කියල එකක්. ඊට පස්සේ එක ගැන හොයනවා. ඔය වගේ එක ෆයිල් එකක තියන දේවල් නෙට් එකේ හොයපන් එකක් වත් අතාරින්නෙ නැතුව උබට එන දැනුම ඔය කිසිම ටුටෝරියල් එකකින් ගන්න බැ . හැබැයි ඒ එන දේවල් පිළිවෙලට නොට් කරගන්න ඕනේ. ඒ වගේම ලින්ක් එහෙම දාගෙන.මොකද ඕක නැවත බලන්න වෙනවා . එහෙම වෙනකොට උබ මුලින් ගත්ත දැනුම ඒ විදිහටම එන්න අර නෝට් එක හදාගන්න.
මේ තියෙන්නේ මම බුක්මාක් කරන් ඉන්න එළකිරියෙ ගිය ගෙවල් හැදීම සම්බන්ධ ත්රෙඩ්ස් මචන්ලා. මම ගේ හදන කාලෙත් මේවගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
දැනට ටික කාලෙකට කලින් Coursera එකෙන් ලංකාවෙ ගවන්මන්ට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ අයට ඒකේ ෆ්‍රී ඉගෙන ගන්න චාන්ස් එකක් දුන්නා මචන්. මම ඒක ඒ දවස්වල මේකෙ ශෙයාර් කලත් එක්ක. මට ඒක සෙට් වුනා. ඉතින් මේ දවස්වල මම ඒකෙ තමයි ඉගෙන ගන්නෙ. කෝස්වල පට්ට ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා.
හැබැයි මට මතක විදිහට ගොඩක් කෝස් කොහොමත් ෆ්‍රී කරන්න පුලුවන්. සටිෆිකට් ගන්න විතරයි සල්ලි ගෙවන්න ඕන. චුට්ටක් රෙජිස්ටර් වෙලා බලපන්.
මම HTML, CSS ඉගෙන ගත්තෙ දැනට අවුරුදු 15කටත් කලින් මචන්. මාකටින් පැත්තට බෑස්සට පස්සෙ ඒ පැත්ත ටච් වුනේම නෑ. හැබැයි මම ටිකක් බලපු, කාලයක් තිස්සෙ බුක්මාර්ක් කරං හිටපු ෆ්‍රී කෝස් එකක් තියෙනවා. මේක 2011 එකක්. හැබැයි පොර හොදටම කියලා දෙනවා. උබට අලුත්ම දේවල් ඉගෙනගන්න ඕන නම් YouTube එකේ ඕන තරම් ෆ්‍රී කෝස් තියෙනවා. බලපන්.
https://webdesign.tutsplus.com/courses/30-days-to-learn-html-css
මේ සිංහල සයිට් දෙකෙත් HTML,CSS ඉගෙන ගන්න තියෙනවා.
http://www.gurulk.com/
https://kuppiya.com/download_video.php
තව මම දැනුවත්ව ඔය දෙක ඉගෙන ගන්න හොදම තැන මේක තමයි.
https://developer.mozilla.org/en-US/docs/Web/Guide/HTML/HTML5
https://developer.mozilla.org/en-US/docs/Web/HTML
https://developer.mozilla.org/en-US/docs/Web/CSS
ගොඩක් ස්තූතියි මචන්. මට අමතරව අනික් බලන ගොඩක් එවුන්ට මේක වැදගත් වෙයි.
මම HTML, CSS ඉගෙන ගත්තෙ දැනට අවුරුදු 15කටත් කලින් මචන්. මාකටින් පැත්තට බෑස්සට පස්සෙ ඒ පැත්ත ටච් වුනේම නෑ. හැබැයි මම ටිකක් බලපු, කාලයක් තිස්සෙ බුක්මාර්ක් කරං හිටපු ෆ්‍රී කෝස් එකක් තියෙනවා. මේක 2011 එකක්. හැබැයි පොර හොදටම කියලා දෙනවා. උබට අලුත්ම දේවල් ඉගෙනගන්න ඕන නම් YouTube එකේ ඕන තරම් ෆ්‍රී කෝස් තියෙනවා. බලපන්.
https://webdesign.tutsplus.com/courses/30-days-to-learn-html-css
මේ සිංහල සයිට් දෙකෙත් HTML,CSS ඉගෙන ගන්න තියෙනවා.
http://www.gurulk.com/
https://kuppiya.com/download_video.php
තව මම දැනුවත්ව ඔය දෙක ඉගෙන ගන්න හොදම තැන මේක තමයි.
https://developer.mozilla.org/en-US/docs/Web/Guide/HTML/HTML5
https://developer.mozilla.org/en-US/docs/Web/HTML
https://developer.mozilla.org/en-US/docs/Web/CSS
ගොඩක් ස්තූතියි මචන්. මට අමතරව අනික් බලන ගොඩක් එවුන්ට මේක වැදගත් වෙයි.
1.හදාගෙන යනවා data pipeline එකක්. වැඩේ හරි ගියොත් දානවා git එකට. වැඩේ විස්තර ඕනේ කරන කෙනෙක්ට දෙන්නම්
2. Machine Learning ඉගෙන ගන්නවා. ඒක පට්ට
https://see.stanford.edu/Course/CS229
උබේ js වැඩේට පොඩි දෙයක් ඕනේ නම් කියන්නම්. මම ඕනේ අලුත් දෙයක් ගැන හිතන විදිහ. දැන් අපි හිතමු js මම කිසිම දෙයක් දන්නේ නැ . ඒ උනාට මගේ ඉත්තවෙක් ඉන්නවා මේකේ උඩටම එන්න ඕනේ කියල. අපි කරන්නේ බිගිනර් කොස් එකක් කරන එක. ඊට පස්සේ ඊට වඩා ලොකු එකක් කරන එක. මට එක උදාහරණයක් දෙන්න එහෙම කරලා js ලොකුම තැනකට ආපු? අපි යම් ප්‍රමාණයක් කරලා වැඩේ අහු උනා කියල හිතල නිකන් ඉන්නවා. එක්කෝ දීර්ග කාලීනව එක දිගට ඕක කරන්න වෙන්නේ නැ මොකද තව වැඩ තියන නිසා.
මම ඕකෙන් සැහෙන්න එපා වෙලා හිටි නිසා දැන් කරන්නේ දෙයක් පටන් ගන්න ඉස්සල්ලා බලනවා එකේ උපරිම වැඩ කාරයෝ කල දේවල්. git එකේ තියනවා ඕනේ තරම් දේවල්. ඉතාමත් සරල උදාහරණයක් angular js ෆ්‍රේම් වරක් එක. කෙලින්ම එකේ git සෝස් එකට යන්න. නිකන් වංක ගිරියේ අතෑරියා වගේ නේ. කමක් නැ උබ දන්නවනේ මේක js වල යන්න පුළුවන් ලොකුම ලෙවල් එකකට ගිය එකක් කියල. ඔකේ එක ලයින් එකක් තේරුම් ගත්තා නම් ලොකු ජයක්ග්රහණයක්
මම MVC කරලා තිබ්බ නිසා දනනවා එන රික්වෙස්ට් එක කන්ට්‍රෝලර් එකකට බයින්ඩ් කරන්න ඕනේ කියල (asp.net මුල ඉදන් කල නිසා) පස්සේ මම ඔය රිපෝ එකේ යනකොට අහු උනා මේක
https://github.com/angular/angular.js/blob/master/src/ngRoute/route.js
View attachment 140122
දැන් මම හොයනවා මේ
Code:'use strict';
View attachment 140123
කියන්නේ මොකක්ද කියල .එතකොට මේක අහු වෙනවා. දැන් ඔකේ තියනවා literal expression කියල එකක්. ඊට පස්සේ එක ගැන හොයනවා. ඔය වගේ එක ෆයිල් එකක තියන දේවල් නෙට් එකේ හොයපන් එකක් වත් අතාරින්නෙ නැතුව උබට එන දැනුම ඔය කිසිම ටුටෝරියල් එකකින් ගන්න බැ . හැබැයි ඒ එන දේවල් පිළිවෙලට නොට් කරගන්න ඕනේ. ඒ වගේම ලින්ක් එහෙම දාගෙන.මොකද ඕක නැවත බලන්න වෙනවා . එහෙම වෙනකොට උබ මුලින් ගත්ත දැනුම ඒ විදිහටම එන්න අර නෝට් එක හදාගන්න.
Patta lassanai broනියමයි මචන්!![]()
Umbe ammath ekka phone sexඔන්න අපි ආයෙමත් දවස් දහයකට (සමහර විට ඊට වැඩි කාලයකට) ගෙදරට කොටු වුනා.
ඉතින් උබලා මේ කාලේ මොනවද කරන්න ඉන්නෙ?.
මම නම් React ඉගෙන ගන්න කියල හිතන් ඉන්නෙ. ඒත් React ඉගෙන ගන්න කලින් JavaScript දැනගෙන ඉන්න ඕන නිසා Coursera එකේ මේ කෝස් එක කරන්න පටන් ගත්තා. කලින් වෙබ් ඩිසයිනින් කරලා තියෙන නිසා HTML, CSS නම් දන්නවා.
https://www.coursera.org/learn/javascript-basics
React ඉගෙනගන්නෙ සල්ලි හම්බ කරන්න බලාගෙන නෙමෙයි, ආසාවට. මේ දවස්වල අපිට උදේ ඉදන් රැ වෙනකන් අහන්න වෙලා තියෙන්න නෙගටිව් දේවල් නිසා, ඔලුවට අලුත්ම දෙයක් දාගත්තාම ඕලුවත් ෆ්‍රෙශ් වෙනවා.
මේ තියෙන්න මම කරන්න යන React කෝස් එක. https://www.coursera.org/specializations/full-stack-react
I never thought of approaching learning code this way..1.හදාගෙන යනවා data pipeline එකක්. වැඩේ හරි ගියොත් දානවා git එකට. වැඩේ විස්තර ඕනේ කරන කෙනෙක්ට දෙන්නම්
2. Machine Learning ඉගෙන ගන්නවා. ඒක පට්ට
https://see.stanford.edu/Course/CS229
උබේ js වැඩේට පොඩි දෙයක් ඕනේ නම් කියන්නම්. මම ඕනේ අලුත් දෙයක් ගැන හිතන විදිහ. දැන් අපි හිතමු js මම කිසිම දෙයක් දන්නේ නැ . ඒ උනාට මගේ ඉත්තවෙක් ඉන්නවා මේකේ උඩටම එන්න ඕනේ කියල. අපි කරන්නේ බිගිනර් කොස් එකක් කරන එක. ඊට පස්සේ ඊට වඩා ලොකු එකක් කරන එක. මට එක උදාහරණයක් දෙන්න එහෙම කරලා js ලොකුම තැනකට ආපු? අපි යම් ප්‍රමාණයක් කරලා වැඩේ අහු උනා කියල හිතල නිකන් ඉන්නවා. එක්කෝ දීර්ග කාලීනව එක දිගට ඕක කරන්න වෙන්නේ නැ මොකද තව වැඩ තියන නිසා.
මම ඕකෙන් සැහෙන්න එපා වෙලා හිටි නිසා දැන් කරන්නේ දෙයක් පටන් ගන්න ඉස්සල්ලා බලනවා එකේ උපරිම වැඩ කාරයෝ කල දේවල්. git එකේ තියනවා ඕනේ තරම් දේවල්. ඉතාමත් සරල උදාහරණයක් angular js ෆ්‍රේම් වරක් එක. කෙලින්ම එකේ git සෝස් එකට යන්න. නිකන් වංක ගිරියේ අතෑරියා වගේ නේ. කමක් නැ උබ දන්නවනේ මේක js වල යන්න පුළුවන් ලොකුම ලෙවල් එකකට ගිය එකක් කියල. ඔකේ එක ලයින් එකක් තේරුම් ගත්තා නම් ලොකු ජයක්ග්රහණයක්
මම MVC කරලා තිබ්බ නිසා දනනවා එන රික්වෙස්ට් එක කන්ට්‍රෝලර් එකකට බයින්ඩ් කරන්න ඕනේ කියල (asp.net මුල ඉදන් කල නිසා) පස්සේ මම ඔය රිපෝ එකේ යනකොට අහු උනා මේක
https://github.com/angular/angular.js/blob/master/src/ngRoute/route.js
View attachment 140122
දැන් මම හොයනවා මේ
Code:'use strict';
View attachment 140123
කියන්නේ මොකක්ද කියල .එතකොට මේක අහු වෙනවා. දැන් ඔකේ තියනවා literal expression කියල එකක්. ඊට පස්සේ එක ගැන හොයනවා. ඔය වගේ එක ෆයිල් එකක තියන දේවල් නෙට් එකේ හොයපන් එකක් වත් අතාරින්නෙ නැතුව උබට එන දැනුම ඔය කිසිම ටුටෝරියල් එකකින් ගන්න බැ . හැබැයි ඒ එන දේවල් පිළිවෙලට නොට් කරගන්න ඕනේ. ඒ වගේම ලින්ක් එහෙම දාගෙන.මොකද ඕක නැවත බලන්න වෙනවා . එහෙම වෙනකොට උබ මුලින් ගත්ත දැනුම ඒ විදිහටම එන්න අර නෝට් එක හදාගන්න.
This is the part I was wasting years of my time in the past. and I was fed up with it. so started this way.I usually try to follow along a tutorial ..... fail to see it all the way through and put it on the backburner to be revisited another time![]()
![]()
![]()
100% working method.මගෙ තියෙන්නෙ උඹේ මේ ඇප්රෝච් එක + පෙට් ප්‍රොජෙක්ට් එකක් කරලා ඉගනගන්න එක. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
hokki nemei yako golfකාළකණ්නි හැත්ත, බෝලෙකට පොල්ලෙන් ගහනව බලල ඇති සෙතේ මොකක්ද මූසලයො?
හොකී බලපන්, ඒකෙ පොල්ලෙන් ගැහුවම බෝලෙ හිලකට හරි යනව අඩුගානෙ.

TFS2. Machine Learning ඉගෙන ගන්නවා. ඒක පට්ට