මෙදා 2018 කබය Executer ට ! Team members warew !

Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ. :no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    වැඩක් නැ බන් ඔයිට වඩා හොදයි වහ ටිකක් බ්පන්

    එක පැත්තෙ ඉදන් එකට ඉන්න උන්ට කෙලින්න එපා බන් රෙපක් නිසා :)
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    35866Ao.png

    මෙන්න බලහන් ඉතින්, මගේ පොයින්ට්ස් 10 වෝට් එක ගන්න උනත් වැඩියෙන්ම මහන්සි වෙන්නේ අනිත් පැත්තේ උන්. අපේ ආණ්ඩුවට ගානක්වත් නෑ. බලහන් ඉතින්. දැන් ඉතින් මාත් එහාපැත්තට මාරු වෙනවා.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සොහොන;23080562 said:
    වැඩක් නැ බන් ඔයිට වඩා හොදයි වහ ටිකක් බ්පන්

    එක පැත්තෙ ඉදන් එකට ඉන්න උන්ට කෙලින්න එපා බන් රෙපක් නිසා :)
    රෙප් නම් මොනවද බන්. අපිව රට එක්කන් යනවලු.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    35866Ao.png

    මෙන්න බලහන් ඉතින්, මගේ පොයින්ට්ස් 10 වෝට් එක ගන්න උනත් වැඩියෙන්ම මහන්සි වෙන්නේ අනිත් පැත්තේ උන්. අපේ ආණ්ඩුවට ගානක්වත් නෑ. බලහන් ඉතින්. දැන් ඉතින් මාත් එහාපැත්තට මාරු වෙනවා.

    පාවල දෙන උන්ට කවදාවත් හරි ගියෙ නැ

    ජුදස් ජෙසුව රිදි කාසි 30 පවලා දුන්න

    අන්තිමෙදි මාලෙ කාලකන්නියෙක් වගෙ

    උබෙ කැමත්තනෙ එකට ඉන්න උන්ට කෙලවහන් අවුලක් නැ 🙂👍
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ. :no:

    මට හම්බුනේ 30ක් වගේ නමුත් ඉල්ලගෙන කන්න බලාපොරොත්තුවකුත් නෑ මචන්. මම උදව් කරන්නේ මම කමෙන්ට් එක දාපු පිළිවෙලට එක්සියට වැටුන නිසා ඒකට ගරු කරලා. :yes: ගේම් එකක් ගහන්න තමන්ගේ පක්ෂෙට විතරක් පක්ෂපාති වෙන්න ඕනා. :dull:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    EKBrotherHood පිල ඔය දෙනවා කියන පොරොන්දු දෙයි කියලා හිතනවාද ?

    මෙය හුදෙක් ඔබ මුලා කර vote එක උදුරා ගැනීමක් බව ඔබ මොහොතකට සිතුවද ?

    දැන්වත් නින්දෙන් ඇහැරෙන්න සහෝදරවරුනේ .

    ඔබගේ vote එක නිවැරදි පිලට(Executer_ කණ්ඩායම) ලබාදෙන්න .​

    iQx5253.png
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මට හම්බුනේ 30ක් වගේ නමුත් ඉල්ලගෙන කන්න බලාපොරොත්තුවකුත් නෑ මචන්. මම උදව් කරන්නේ මම කමෙන්ට් එක දාපු පිළිවෙලට එක්සියට වැටුන නිසා ඒකට ගරු කරලා. :yes: ගේම් එකක් ගහන්න තමන්ගේ පක්ෂෙට විතරක් පක්ෂපාති වෙන්න ඕනා. :dull:

    මෙන්න මෙයා බය වෙලා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    35866Ao.png

    මෙන්න බලහන් ඉතින්, මගේ පොයින්ට්ස් 10 වෝට් එක ගන්න උනත් වැඩියෙන්ම මහන්සි වෙන්නේ අනිත් පැත්තේ උන්. අපේ ආණ්ඩුවට ගානක්වත් නෑ. බලහන් ඉතින්. දැන් ඉතින් මාත් එහාපැත්තට මාරු වෙනවා.

    අපි එහෙම තමයි බන්... අපිත් එක්ක ඉන්න අයට අපි සලකනව මචන්..
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මේ නුලටත් ගොඩවෙලා යන්න කියල ආව.
    බලමු ඉතින් ආගන්තුක සත්කාර එහෙම
     
    Status
    Not open for further replies.