මෙන්නෝ සහජීවනේ............

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මෙන්නෝ සහජීවනේ............

    සෞදියේ අවුරුදු උළෙලට නොනගතේ
    2013 අපේ‍්‍රල් මස 14 16:46:45 | . , ලලිත් ප්‍රේමලාල්

    fb.png
    සෞදි අරාබියේ වසරක් පාසා පැවැත්වෙන අළුත් අවුරුදු උළෙල මෙවර නොපැවත්වන බව නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා විදේශගත වූවන්ගේ සංගමයේ උප සභාපති එල්.එස් පතිරාජ මහතා කීයයි.
    වසර 10යකට අදික කාලයක් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සුභ සාධන කටයුතු සම්පාදනය කරමින් සෑම වසරකම සිංහල අළුත් අවුරුදු උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ නමුත් මේ වනවිට සෞදි අරාබියේ පවතින වාතාවරණය හා නීතිමය පසුබිම හමුවේ මෙවර සිංහල-හිංදු අළුත් අවුරුදු උළෙල සංවිධානය කිරීමට නොහැකිවීම ගැන නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා විදේශ ගතවූවන්ගේ සංගමය තම ශ්‍රී ලාංකික සහෝදර ප්‍රජාව වෙත කනගාටුව ප්‍රකාශ කර සිටී.
    එමෙන්ම මෙම වාතාවරණය සමනය වූ වහාම ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දී සියළු උත්සව සහ අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද පතිරාජ මහතා සියළු ශ්‍රී ලාංකිකයින් වෙත දන්වා සිටී.





    ලෝයේ සාකාමීජීය ඉලින්ම අජාතිහම්යන්


    ලාල් එපා කිව්මාව අයිතිවාසිකම් ගැතා වා , ඒ වල් උත්යක් තින්නිනෑ




    පාහම්බැල්ලිගෙ පුතා