මෙන්න අදත් පොලීසියෙන් හමුදාවට බණිනවා...🔴🔴😱

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෝ මේ රත්වත්තෙලා

    ඉස්සර ආමි එකෙක්ට ඔහොම කෑගැහැව්වොත් පොලීසියෙ සෙට් එක ඉවරයි. අරූ ඔලුව පහත් කරන් යන හැටි.
    ඒ ඉස්සර.
    ------ Post added on Apr 25, 2025 at 5:11 PM
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    හොද වැඩේ. මෙන්න මෙහෙම කොන්ද පන තියන් වැඩකරන්න පුලුවන් සමාජයක් තමා ඔනී. අම්මා තාත්තා කරත් වැරැද්ද නම් වැරද්ද එච්චරයී. Well done