මෙන්න අනුර අයියා ලංකාවට පිළිකා හදවලා උබල මරන්න යන්නේ🤣 ♋

2osama

Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?

    drinking-tap-water.jpg

    ජල පිරිපහදුව සඳහා ලංකාවට ගෙන්වූ ” ලයිම්” වල ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩිවීමෙන් පිළිකා ඇතුළු විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී අද (6)පැවසීය

    එම ලයිම් කන්ටේනර් 25ක් ලංකාවට ගෙනවිත් තිබෙන බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලාංකික පරීක්ෂක කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමේදී එහි ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩි බව අනාවරණය වී තිබෙන්නේ යැයි ද පසුව පෞද්ගලික විද්‍යාගාරයකට ගොස් පරීක්ෂා කිරීමේදී ද අදාල කාරණය තහවුරු වී තිබෙන බව ද කීය.

    ලංකාවේ වැඩිපුරම බීමට ගන්නේ ටැප් ජලය බව කී මන්ත්‍රීවරයා රත්මලාන, ගාල්ල සහ අඹතලේ අදාල පිරිපහදු කරන බව සඳහන් කළේය.

    ජලය පිරිසිදු කිරීමේ මාර්ගෝපදේශ තිබෙන අතර ඒ සඳහා භාවිත කරන මූලද්‍රව්‍ය සහ සංඝටක වල මිලිග්‍රෑම් ප්‍රමාණ සඳහන් වෙන බව මන්ත්‍රීවරයා පැවසීය.

    ජලයේ ක්‍රෝමියම් වැඩි වුවහොත් පිළිකා,වකුගඩු රෝග, අංග විකල දරු උපත් ඇතිවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    සති දෙකක් තුළ මේ අලුත් ජාවාරම පටන්ගෙන තිබෙන බව කී ඩී.වී චානක මහතා මේවා සිදුවන්නේ කාගේ වුවමනාවකටදැයි ප්‍රශ්න කළේය.

    එම කන්ටේනර් වහාම නැවත ප්‍රති අපයනය කරන්නැයි ද මන්ත්‍රීවරයා කීය.

    ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක රන්වල මහතා පැවසූයේ ලයිම් වල බැර ලෝහ අන්තර්ගත යැයි නැගුණු චෝදනාව බරපතල එකක් බවයි.

    “ජලය පිරිසිදු කරන්නට භාවිත කරන ලයිම් ලොකු තාක්ෂණ ක්‍රියාවලියකින් හදන එකක් නෙමෙයි.ලයිම් වල ප්‍රධාන මූලාශ්‍රය වන්නේ හුණුගල්.හුණු ගල් ක්‍රම දෙකකට ගන්නවා. කොරල් පර ආශ්‍රිත හුණුගල් හා කඳු ආශ්‍රිත හුණුගල් තිබෙනවා.සාමාන්‍ය ආකාරයට උඳුන් වල මේ හුණුගල් පුළුස්සූ විට ඒවා කැල්සියම් ඔක්සයිඩ් බවට පත්වෙනවා.

    කැල්සියම් ඔක්සයිඩ් වලට වතුර ගසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත්කර ගන්නවා. එම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය පිරිසිදු කරන්නට භාවිත කරනවා.මේ හුණු ගල් වල හෝ කැල්සියම් කාබනේට් වල ස්වභාවිකව බැරලෝහ අන්තර්ගත වන්නේ නැහැ.ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුලත් එලෙස බැර ලෝහ අන්තර්ගත වන්නේ නැහැ.

    හැබැයි වෙනත් ආකාරයකට ව්‍යාජ ලෙස වෙනත් ද්‍රව්‍ය එකතු වීම තුළ මීට බැර ලෝහ එකතු වන්නට ඉඩ තිබෙනවා.එමෙන්ම ලයිම් වල බැරලෝහ චෙක් කිරීමක්ද සිදු කෙරෙන්නේ නැහැ.අයථා ක්‍රමයකින් ලයිම් ලංකාවට ගෙනෙනවාද?නැද්ද? කියා මා දන්නේ නැහැ.ලයිම් කියන්නේ අප බුලත් විට වලට කන හුණු.මේ හුණුවල බැර ලෝහ තියෙන්න විදියක් නෑ.හුණුගල් මුහුදින් ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ. කඳු වලින් කඩා ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ.ලයිම් වලට බැරලෝහ අන්තර්ගත වී ඇතැයි නැගුණු චෝදනාව බරපතල තත්ත්වයක්.ඒ සම්බන්ධව සොයා බැලිය යුතුයි.සාමාන්‍ය ලයිම් වල එහෙම අන්තර්ගත වන්නේ නැතැයි මන්ත්‍රීවරයා කීය.

    සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නෑගටියැවූ කැන්සර් හදාගෙන ඉස්පිරිතාල වල වැළලියවු🤣🤣
    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    Meka attenan, nikamata hithapan anuralage pakshe dan wipakshe hitiyanam kohomada kiyala
    අම්මෝ එහෙනම් බලන්න තිබ්බා මේකේ වැටෙන Thread ගොඩ😍
    ලයිම් නිෂ්පාදනයේ සිට කැන්සර් හොස්පිටල් එකේ ලෙඩා මැරිලා පෙට්ටිය වලදාන තැනට වෙනකම් රචනා ලියයි මේකේ වහල්ලු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    රාජපකයි, පොනිලා වෙන් කරපු සල්ලි වලිනුත් ගසා කාලා මෙච්චර කල් ගෙන්නපුවා තමයි ඔය. තෝ දන්නවද ඕවා අනුර ආවට පස්සෙ අලුත් සප්ලයර් කෙනෙක්ගෙන් ඕඩර් කරපුවා කියලා?

    දැන් මෙච්චර කල් කරපු පාහර වැඩේ අහුවෙලා කෙළවෙනවට ජෙප්පො කරා වගේ කියනවා. 🥲
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    මුන්ගේ පාලනයක ඕවා අාවට උන් මළාට පිලිගන්නේ නෑ..ලෝකෙන්ම උත්තම පක්ෂෙ නේ..🤗
     
    • Like
    Reactions: KDH and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    නාකි මයින ලාබෙට දෙන්න ගෙන්නපු පෝර වල ආසනික් වැඩියි.නිකන් දැනගන්න කිව්වෙ..

    එතුමා හැමදාම අපේ හදවතේ වීරය :love:
    පොහොර වල ආසනික් වාගේද හුත්තෝ බොන වතුරේ තියෙන ආසනික්
    අනුරගේ ගූ බෙට්ට හරි කයි වහල පොන්නයා🤮🤮
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    පොහොර වල ආසනික් වාගේද හුත්තෝ බොන වතුරේ තියෙන ආසනික්
    අනුරගේ ගූ බෙට්ට හරි කයි වහල පොන්නයා🤮🤮

    පොහොර වල ආසනික් එකතු වෙන්නෙත් බොන වතුරට තමයි හුත්තෝ..
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    තෝ දන්නවද ඕවා අනුර ආවට පස්සෙ අලුත් සප්ලයර් කෙනෙක්ගෙන් ඕඩර් කරපුවා කියලා?

    දැන් මෙච්චර කල් කරපු පාහර වැඩේ අහුවෙලා කෙළවෙනවට ජෙප්පො කරා වගේ කියනවා. 🥲
    Dude if these are ordered by new government, then it's their responsibility. This is completely on them.

    :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    Dude if these are ordered by new government, then it's their responsibility. This is completely on them.

    :lol::lol:

    ඒකට ජෙප්පො රෙස්පොන්සිබල්?

    රට බංකොළෛත් බවෙන් ගලවගත්ත එකට පොනිලා රෙස්පොන්සිබල්?

    එහෙමද බයියෝ ආස? 😹😹
     
    • Haha
    Reactions: Sandy_Fdo

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?

    drinking-tap-water.jpg

    ජල පිරිපහදුව සඳහා ලංකාවට ගෙන්වූ ” ලයිම්” වල ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩිවීමෙන් පිළිකා ඇතුළු විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී අද (6)පැවසීය

    එම ලයිම් කන්ටේනර් 25ක් ලංකාවට ගෙනවිත් තිබෙන බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලාංකික පරීක්ෂක කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමේදී එහි ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩි බව අනාවරණය වී තිබෙන්නේ යැයි ද පසුව පෞද්ගලික විද්‍යාගාරයකට ගොස් පරීක්ෂා කිරීමේදී ද අදාල කාරණය තහවුරු වී තිබෙන බව ද කීය.

    ලංකාවේ වැඩිපුරම බීමට ගන්නේ ටැප් ජලය බව කී මන්ත්‍රීවරයා රත්මලාන, ගාල්ල සහ අඹතලේ අදාල පිරිපහදු කරන බව සඳහන් කළේය.

    ජලය පිරිසිදු කිරීමේ මාර්ගෝපදේශ තිබෙන අතර ඒ සඳහා භාවිත කරන මූලද්‍රව්‍ය සහ සංඝටක වල මිලිග්‍රෑම් ප්‍රමාණ සඳහන් වෙන බව මන්ත්‍රීවරයා පැවසීය.

    ජලයේ ක්‍රෝමියම් වැඩි වුවහොත් පිළිකා,වකුගඩු රෝග, අංග විකල දරු උපත් ඇතිවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    සති දෙකක් තුළ මේ අලුත් ජාවාරම පටන්ගෙන තිබෙන බව කී ඩී.වී චානක මහතා මේවා සිදුවන්නේ කාගේ වුවමනාවකටදැයි ප්‍රශ්න කළේය.

    එම කන්ටේනර් වහාම නැවත ප්‍රති අපයනය කරන්නැයි ද මන්ත්‍රීවරයා කීය.

    ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක රන්වල මහතා පැවසූයේ ලයිම් වල බැර ලෝහ අන්තර්ගත යැයි නැගුණු චෝදනාව බරපතල එකක් බවයි.

    “ජලය පිරිසිදු කරන්නට භාවිත කරන ලයිම් ලොකු තාක්ෂණ ක්‍රියාවලියකින් හදන එකක් නෙමෙයි.ලයිම් වල ප්‍රධාන මූලාශ්‍රය වන්නේ හුණුගල්.හුණු ගල් ක්‍රම දෙකකට ගන්නවා. කොරල් පර ආශ්‍රිත හුණුගල් හා කඳු ආශ්‍රිත හුණුගල් තිබෙනවා.සාමාන්‍ය ආකාරයට උඳුන් වල මේ හුණුගල් පුළුස්සූ විට ඒවා කැල්සියම් ඔක්සයිඩ් බවට පත්වෙනවා.

    කැල්සියම් ඔක්සයිඩ් වලට වතුර ගසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත්කර ගන්නවා. එම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය පිරිසිදු කරන්නට භාවිත කරනවා.මේ හුණු ගල් වල හෝ කැල්සියම් කාබනේට් වල ස්වභාවිකව බැරලෝහ අන්තර්ගත වන්නේ නැහැ.ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුලත් එලෙස බැර ලෝහ අන්තර්ගත වන්නේ නැහැ.

    හැබැයි වෙනත් ආකාරයකට ව්‍යාජ ලෙස වෙනත් ද්‍රව්‍ය එකතු වීම තුළ මීට බැර ලෝහ එකතු වන්නට ඉඩ තිබෙනවා.එමෙන්ම ලයිම් වල බැරලෝහ චෙක් කිරීමක්ද සිදු කෙරෙන්නේ නැහැ.අයථා ක්‍රමයකින් ලයිම් ලංකාවට ගෙනෙනවාද?නැද්ද? කියා මා දන්නේ නැහැ.ලයිම් කියන්නේ අප බුලත් විට වලට කන හුණු.මේ හුණුවල බැර ලෝහ තියෙන්න විදියක් නෑ.හුණුගල් මුහුදින් ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ. කඳු වලින් කඩා ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ.ලයිම් වලට බැරලෝහ අන්තර්ගත වී ඇතැයි නැගුණු චෝදනාව බරපතල තත්ත්වයක්.ඒ සම්බන්ධව සොයා බැලිය යුතුයි.සාමාන්‍ය ලයිම් වල එහෙම අන්තර්ගත වන්නේ නැතැයි මන්ත්‍රීවරයා කීය.

    සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නෑගටියැවූ කැන්සර් හදාගෙන ඉස්පිරිතාල වල වැළලියවු🤣🤣
    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan
    ekaleth owwama tama genna aththe