මෙන්න අපේ පැත්තට අයිස් වහිනවෝ . Pics

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කවුරු මොනව කිව්වත් මට ඔබ විස්වාසයි ... කොහෙද බන් ගෙවල් කිව්වෙ ?:D
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    http://www.gossip-lanka.com/2012/09/ice-rain-in-bandarawella-and-diyathalawa_26.html


    උබ 2012 / 9 මාසෙ නිදාගත්තට පස්සෙ අද පාන්දර ද ඇහැරුනේ.. :P

    images.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌ කොහේද බන් ළිදක් කපාගෙන තියෙන්නේ? ඌ කොහේවත් කියලා නෑ මේ පාන්දර වැහැපුවායේ කියලා.

    http://www.gossip-lanka.com/2012/09/ice-rain-in-bandarawella-and-diyathalawa_26.html


    උබ 2012 / 9 මාසෙ නිදාගත්තට පස්සෙ අද පාන්දර ද ඇහැරුනේ.. :P

    උනේ 2014 පික්ස් අප්ලෝඩ් කරල තියෙන්නෙ 2012 http://api.viglink.com/api/click?fo...ww.gossip-lanka.com/2012/09/...halawa_26.html ආස්චර්යය මල්ලිලා ආස්චර්යය. යකෝ බොරැ කියල ගොඩ යන්ඩනං පාර්ලිමේන්තවට යමං. :D



    kukku baboooooo... uba kukku babek unata api kukku babbu neway :angry:

    :lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Ada Hawasa Yako Wasse. ane umba wage gon thadiyek, buru mooalayek

    ay sonnoya tho oya thread eka danne pandara 3.45 ta ape peththata ice wahinawa kiyalane danne. nikan breaking news wage. ekai bola ahuwe. thota mandama unata man palida.


    ඌ කොහේවත් කියලා නෑ මේ පාන්දර ගත්ත ඒවා කියලා.

    kohewath kiyala ne thama oi. u pandara wahinawa kiyala kegahagena post ekak dapu nisa ahuwe. anika uben ahuwe ne ne. oya nikan sillarata puka denna hadanawane :dull: