මෙන්න අපේ පැත්තට අයිස් වහිනවෝ . Pics

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
http://www.gossip-lanka.com/2012/09/ice-rain-in-bandarawella-and-diyathalawa_26.html


උබ 2012 / 9 මාසෙ නිදාගත්තට පස්සෙ අද පාන්දර ද ඇහැරුනේ.. :P

ලොක්කගේ අඩිපාරේ හරියටම යන්නේ ය!
පට්ට පල් ගෙබ්බ ගසන්නේ ය!
ඉල්ලන් පරිප්පු ද කන්නේ ය!
ඉතින් අපට හෙන සන්තෝස ය... :lol: :lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලොක්කගේ අඩිපාරේ හරියටම යන්නේ ය!
    පට්ට පල් ගෙබ්බ ගසන්නේ ය!
    ඉල්ලන් පරිප්පු ද කන්නේ ය!
    ඉතින් අපට හෙන සන්තෝස ය... :lol: :lol:
    ඔකම පතිණයා ද කොහෙද දැම්මා ඔය අයිස් වැස්ස අවිස්සාවෙල්ලටත් වැහැලා තිබුන:lol::lol::rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔකම පතිණයා ද කොහෙද දැම්මා ඔය අයිස් වැස්ස අවිස්සාවෙල්ලටත් වැහැලා තිබුන:lol::lol::rofl:

    යකෝ හැම තැනටම වහැලා නේ බලන් ගියාම! :lol: :lol:

    වැස්ස වහැලා තියෙන්නේ ගොසිප් සයිට් එකකින්! :lol: