මෙන්න අලුත්ම ඡන්ද ප්‍රතිඵලය.
මෙන්න අලුත්ම ඡන්ද ප්‍රතිඵලය..! අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල නගී
(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.20, ප.ව.3.00) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස වැඩ බාර ගත් දිනට පසුදින වන අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5.00 කින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
බනිස්, මාලුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල 'තමන්ට කැමති මිලකට වැඩි කිරිමට' බේකරි හිමියන්ට බලය පැවරූ බව ද ඔහු පවසයි. දැනට පාන් ගෙඩියක මිල රුපියල් 60 ත් 65 ත් අතර පවතී.
මේ අතර අද හෝ හෙට අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් වී විපක්ෂයට යන අතර ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සුළුතර කණ්ඩායමට බාර දීමට නියමිත ය. අගමැතිවරයා ඉවත් වූ පසු ඉබේටම පවතින කැබිනට් මණ්ඩලය අහෝසි වනු ඇත. ඉන්පසු නව අගමැති මහින්ද රාජපක්ෂ යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත් කර පාර්ලිමේන්තුව නව ජනාධිපතිට විසිරුවීමට බලය ලැබෙන ලබන පෙබරවාරි දක්වා පවත්වාගෙන යනු ඇත.