මෙන්න අලුත්ම මාදිලියේ මාර්ග සංඥා


මේ වගේ අරුම පුදුම සංඥා අපේ රටෙත් තිබුනනම්.. මොනවයින් මොනවා නොවී තියේවිද?





ලොල් ලන්කාවෙ මේව්ව තිබ්බොත් පාරෙ යන මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි![]()
අමුතුවෙන් වෙන්න දෙයක් නෑ.
මේ වගේ පටලැවිලි නැති සංඥා බලලා ම අපේ අය අනතුරු ඇති කරන එකේ
මේවා තිබ්බොත් හිතා ගන්න පුලුවන් නේ..
මොනවාගේ දේවල් ද වෙන්නේ කියලා..

