TFS මචං
rep3+
ඕක කියවල රත්වෙන්නැතිව මාසෙ අන්තිමට අලු වෙලා යනව
අනාත සාගරේ කිව්වලු.....මාර විදියට වැඩියිනේ.....![]()
^kala thiyenne![]()
hapoi mara wadiyne...![]()
සංතෝසයි මචං.. සුභ අනාගතයක්..
ඔය පිංතූරෙ හදපු එකාට හොද ගණන් ඇති..
පට්ට දිගයිනේ යකෝ.. කෝච්චියක් වගේ..
bump
bump
bump
කරුවලෙ ඉන්න පුරුදු වෙයන් බං. ඔහොම බිල් ගෙවන්න පුලුවන්ද? මේ පාර බිල එයි 7000+
![]()
මම බෙනා;14820109 said:loku wadida manda
bump
mahinda ponnayage ammata danatama units 100+![]()
සංතෝසයි මචං![]()
aasiyawe aashcharya..![]()
සංතෝසයි මචං.. සුභ අනාගතයක්..![]()
විකසිත අනාගතයක්..![]()
TFS !
ආස්චර්ය......![]()
bump

කරුවලෙ ඉන්න පුරුදු වෙයන් බං. ඔහොම බිල් ගෙවන්න පුලුවන්ද? මේ පාර බිල එයි 7000+
![]()

විදුලි බිල මේ විදිහට වැඩි කරන්න දායක උනු හැම එකාගෙම දරුවේ මහපාරේ බල්ලෝ වගේ මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
දැන් කියපං උන්ගේ දරුවෝ පලි නෑ කියලා හැබැයි උන්ට දුක දැනෙන්නේ එතකොට
අපේ ගෙදර 7 ඉන්නවා මලාට unit 90 තියාගන්න බෑ.
අර පරන ක්‍රමේට බිල හැදුවනම් කමක් නෑ.
අලුත් විදිහට ගත්තහම 90 පාස් කලාම බෙල්ලේ වැල දාගන්න තමා වෙන්නේ
![]()
meter 7k hayi karapan mchan....

ඔය පිංතූරෙ හදපු එකාට හොද ගණන් ඇති..
පට්ට දිගයිනේ යකෝ.. කෝච්චියක් වගේ..

හරියට හරි මචන්.. කලුවරේ ඉන්න පුරුදු වුනාම තව ළමයි දෙතුන් දෙනෙක් නිකන්ම හදන්නත් පුලුවන්....![]()

Niyamai....
මට හරී..... ආඩම්බරයි හසන්ත![]()
විදුලි බිල මේ විදිහට වැඩි කරන්න දායක උනු හැම එකාගෙම දරුවේ මහපාරේ බල්ලෝ වගේ මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
දැන් කියපං උන්ගේ දරුවෝ පලි නෑ කියලා හැබැයි උන්ට දුක දැනෙන්නේ එතකොට
අපේ ගෙදර 7 ඉන්නවා මලාට unit 90 තියාගන්න බෑ.
අර පරන ක්‍රමේට බිල හැදුවනම් කමක් නෑ.
අලුත් විදිහට ගත්තහම 90 පාස් කලාම බෙල්ලේ වැල දාගන්න තමා වෙන්නේ
![]()
Bill eka awahama balagannawa.....
හපොයි ..
meter 7k hayi karapan mchan....
මීටර් 2 ඉල්ලන්න හිතාගෙන ඉන්නව, උඩ තට්ටුවටයි යට තට්ටුවටයි,, ලාබද කියලා හවස පොඩ්ඩක් ගනන් බලන්න ඔනා
118 පාවිච්චි කරනවනම් 2793
මීටර් 2 අරගෙන 59*2 අවොත් 537.90*2
![]()
දැන් නම් ඓච්චර්යා පේනවා වගේ![]()
Bump
dan mata saniipai hasantha
bump
මට මුන්ගේ අම්මලව මතක් වෙනවා හසන්ත !
baduma thama.....!