මෙන්න අලුත් iPhone5S එක !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
June වල තමා බඩු එනවා කියන්නේ !!!
කියන විදියට නම් මේක LiquidMetal වලින් තමා හදන්නේ!! එකේ විශේෂය තමා phone එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් එක!
සැහැල්ලු plastic. හැබැයි ඇලුමිනියම් වගේ කල්පවතිනවා.
7mm thickness එකක් තියෙන්නේ phone එකේ.
4-inch widescreen multitouch display එකක් තියෙන්නේ.
පිටි පස්සේ 10 mega pixel camera එකක් සහ ඉදිරිපස 5-megapixel camera එකක් තියනවා.
Quard speakers තියනවා.
Speed processor එකක් සහ NFC තාක්ෂණයෙන් සහිතයි!