මෙන්න අසූකී පොකෙක්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Fb රැඩිකල්වේසිගෙ පුතාලගේ comment දැක්කම දෙකක්‌ කියන්නමයි හිතෙන්නේ බන්.. ආයේ නිකන් ඉන්නවා මොකද ඌරො එක්ක මඩ නාලා අපේ නම මනේ කැත වෙන්නේ 🥲
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    Fb රැඩිකල්වේසිගෙ පුතාලගේ comment දැක්කම දෙකක්‌ කියන්නමයි හිතෙන්නේ බන්.. ආයේ නිකන් ඉන්නවා මොකද ඌරො එක්ක මඩ නාලා අපේ නම මනේ කැත වෙන්නේ 🥲
    mukut kiyanna yanna epa. okunta deyak kiyanwata wada hodai paka bima ulagena merenawa.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කතා කරන විදිහෙන්ම තේරෙනවා 2000 න් පස්සෙ ඉපදුණු මන්ද මානසිකයෙක් කියලා. මුන් මේ වගේ තත්ත්වෙකට වැටෙන්න ලංකාවෙ දැන් තියෙන ජන මාධ්‍යයත් වග කියන්න ඕන. දෙරණ, හිරු ඇතුළු සක්කිලි ටී.වි චැනල්වලින් පොඩි උන්ගෙ විතරක් නෙවේ, ලොකු මිනිස්සුන්ගෙ ඔළුත් කනවා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    generation awlak nemeine..ape generation eketh hitiya oya wage gon athal dena un ona taran
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඕකුන් ජීවත් වෙන්නේ අමුතු ලෝකවල . අන්තර්ජාලය හැම එකාටම ලැබුන එකේ ප්‍රතිඵල . සර්ව ජන ජන්ද බලය වගේ වෙලා තියෙන්නේ . මන්ද මානසික ඩයල් දවසින් දවස වැඩිවෙනවා . මිනිහෙක්ට ගහලා මරන්න හිතෙන කාලකන්නි අදහස් මුන්ට තියෙන්නේ ..
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    වැඩේ කියන්නේ බන් කෙල්ලොත් කමෙන්ට් කරලනෙ "එල එල" "අම්මෝ" අනන් මනන් කියල බන්.ඕකුන් තමයි හෙලුවෙන් නටල ජනේලෙන් පනින්නේ...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,923
    113
    Mother Earth
    • Like
    Reactions: NRTG