මෙන්න අායෙත් පෝලිමක්..🔴😱

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    පෝලිම් යුගය ඇරඹුනා. ජෙප්පොන්ට බලය දෙන්න කලින් දෙපාරක් හිතන්න කියලා අපි කිව්වා. මේවා නැති කරලා දාන්න එකම සුදුස්සා රනිල් විතරයි. මිනිස්සුන්ට රෙන්න පුකේ ගූටිකත් නැතිකරලම දාන්න පුළුවන්.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,668
    113
    Ursa Major
    හැමෝටම දයාශාන්ත අයියාලා නැ බං. මිනිස්සු සල්ලි දිලා ඇදුම් ගන්නකොට පුදුමයි වගේද?
    Sick Burn GIF by MOODMAN


    Oi Jeppos!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113

    පොනිල මයිනා ආණ්ඩු කරන කාලේ උන්ගෙ බත් බැලයන්ට අතේ සතේ නැතුව ඉඳලා අනුරගෙ ආණ්ඩුව ආවට පස්සෙ අතේ සල්ලි එකතු උනාම හරක් පට්ටි පිටින් සොපින් යනවා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    කුරුණෑගල 2000 ගණන් වල මුල දැම්මා දේශානි ඩ්‍රෙස්පොයින්ට් එක පුත්තලම් පාරේ , මුල් දවස් වල පට්ට සෙනග , එකට ටවුන් එකේ ඉඳන් බස් එකක් දාලා සෙනග ඇද්දේ , ටික කාලෙකින් වැහිලා ගියා ,

    2007-2008 විතර නොලිමිට් එක දාපු දවස් වලත් මෙහෙම තමයි

    අද @Hyaenidae ත් ඔය පෝලිමේ ඉන්නවා දැක්කා