මෙන්න ඇත්තම ඇත්ත පිළිගනිම උබලගෙ වැඩක්

chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    කාලය කියන්නේ සාපේක්ෂ දෙයක්. මේක අයිස්ටයින් කියපු සාපේක්ෂතාවාදය ගැන නෙවි මම කියන්නේ. උදාහරණයක් විදියට අපි හිතමු කෝච්චියකට ඔන්න මෙන්න අහුවන මිනිසෙක් ගැන. ඔහුට කාලය දෑන්නේනේ වැඩියෙන්. සිද්දිය වෙන්න තත්පර ගානක් ගියාට එයට විනාඩියක් වගේ දැනෙන්නේ. සන්තෝසෙන් ෆිල්ම් එකක් බලන එක්කෙනෙකුට කාලය දෑන්නේනේ ඉතාම අඩුවෙන්. නොනිදන මනුස්සයෙකුට කාලය දෑන්නේනේ වැඩියෙන්.

    ඉතින් දැනෙන කාලය කියන එකට ස්තිවිලි ඇතිවන වෙගනයට සාපේක්ෂයි. අපි හිතමු මනුස්සයෙක් බවනාවෙන් හරි වේගවත් සිතිවිලි ඇති කරන්න, ඒවා පාලනය කරන්න පුළුවන් උන කියල. අපි පැයකින් විසදන ගණිත ගැටළුවක් එයට තත්පර කීපයකින් විසදන්න පුළුවන්. එතකොට එයට හැගෙන්න අවුරුදු 100 ජීවත් උනත් 10,000 ජීවත් උන වගේ.
    එකට කියන්නේ මචන් මොලේ දියුනු කිරිම එ දෙම තමා බුදුන් වහන්සෙත් කරේ. අපිට නොපෙනුනාට හැම කෙනෙක්ගෙන්ම ශක්ති ප්‍රභවයක් පිටවෙනවා බුදුන් වහන්සේ කියන්නේ මානසික බලය අධික නිසා එම ශක්තිය පෙනන විදිහට පිටවුන කෙනෙක් . "රැස්" කියන්නේ අධික මානසික දියුනු කිරිම නිසා පිටවෙන ශක්ති ප්‍රභවයකට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    :yes: :yes: මෙහෙමයි මචෝ බුදු දහමේ කියන දේවල් ගැන මට ඉස්සර ගැටළු ගොඩක් තිබ්බ 80000 සිද්දිය, අපාය, මල් 7 උඩ ඇවිදපු එක :) එත් මචෝ කාලයත් එක්ක කල්පනා කරලා කරලම මට විද්‍යාවෙන් ඒ හැමදේටම පිළිතුරු ලැබුන :yes: දැන් බන් මට බුදු දහමෙ සැකසහිත ඕනෑම තැනක් ඇත්ත කියල ඔප්පු කරන්න විද්‍යාත්මක සාදක තියනව :dull: එත් ඒවා කියන්න බෑනෙ උබල මාව ලිදට දානවනෙ :dull::(
    මල් 7 වගේ දේවල් නම් මචන් සාහිත්‍ය.. ඕව පටලව ගන්න එපා. :no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙතනදි බුදුන් කියන්නේ අධි මානසිකත්වයක් ලබපු උත්තමයෙක්. කාලය හරහා ගමන් ගන්න පුළුවන්නම් ඊර්ධි බලයක් සහිත උත්තමයෙක්ට එච්චර අවුරුදු ගානක් ජිවත් වෙන්න හැකියාව නැති වෙන්න බැහැනේද ?
    සාමාන්‍ය මිනිසෙක් මොලයෙන් 10% පමනක් පාවිච්චි කරන්නේ කියලා හොයාගෙන තියෙනවා .. බුදුන් කියන්නේ මොලය සම්පුර්ණයෙන්ම පාවිච්චි කරපු උත්තමයෙක්.
    ෆිල්ම් එකක් උනත් Lucy (2014) බලන්න . එකෙන් කියන්නේ මොලේ 100% පාවිච්චි කරාම කරන්න පුලුවන් දෙවල් වගේම 100% පවිච්චි කරොත් එම පුද්ගලයට භෞතිකව පැවතින්න බැරි බවත් එකෙන් පෙන්නනවා ..

    මොකක්ද බන් ඒ කතාවේ තේරුම ?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕක නෙවෙයි හේතුව , පෘථිවිය වේගයෙන් කැරකෙන කාලෙක තමයි දින, මාස අවුරුදු වේගයෙන් යන්නෙ. මට ආච්චි මේක කිවුවෙ, ඔය ප්‍රස්ණෙ ඉස්සර ඉඳල තියෙනෙ එකක් , වයසක කෙනෙකුගෙන් අහල බලපං හොඳ උත්තරයක් දෙයි.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    කාලය කියන්නේ සාපේක්ෂ දෙයක්. මේක අයිස්ටයින් කියපු සාපේක්ෂතාවාදය ගැන නෙවි මම කියන්නේ. උදාහරණයක් විදියට අපි හිතමු කෝච්චියකට ඔන්න මෙන්න අහුවන මිනිසෙක් ගැන. ඔහුට කාලය දෑන්නේනේ වැඩියෙන්. සිද්දිය වෙන්න තත්පර ගානක් ගියාට එයට විනාඩියක් වගේ දැනෙන්නේ. සන්තෝසෙන් ෆිල්ම් එකක් බලන එක්කෙනෙකුට කාලය දෑන්නේනේ ඉතාම අඩුවෙන්. නොනිදන මනුස්සයෙකුට කාලය දෑන්නේනේ වැඩියෙන්.

    ඉතින් දැනෙන කාලය කියන එකට ස්තිවිලි ඇතිවන වෙගනයට සාපේක්ෂයි. අපි හිතමු මනුස්සයෙක් බවනාවෙන් හරි වේගවත් සිතිවිලි ඇති කරන්න, ඒවා පාලනය කරන්න පුළුවන් උන කියල. අපි පැයකින් විසදන ගණිත ගැටළුවක් එයට තත්පර කීපයකින් විසදන්න පුළුවන්. එතකොට එයට හැගෙන්න අවුරුදු 100 ජීවත් උනත් 10,000 ජීවත් උන වගේ.

    හෝව් හෝව් හෝව්...................
    කට්ටිය විශ්වය වටේම කරක් ගැහුවා නේද....

    පොඩ්ඩක් නැවතිලා හිතුවොත් නරකද මස්සෙක්ගේ ජිවන චක්‍රය අඩු දවස් ගානකින් ඉවර වෙන එකයි
    මිනිස්සු විදියට අපි අවරුදු 50 පැනල ජිවත් වෙන එකයි ගැන.

    එක පිම්මට විද්‍යාව බදාගන්නෙ නැතුව වට පිටාවෙන් ඇත්ත තේරුම් ගන්න බලමු නේද බුදුදහමේ තියන දේවල් ටපලගන්නේ නැතුව.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    මෙතනදි බුදුන් කියන්නේ අධි මානසිකත්වයක් ලබපු උත්තමයෙක්. කාලය හරහා ගමන් ගන්න පුළුවන්නම් ඊර්ධි බලයක් සහිත උත්තමයෙක්ට එච්චර අවුරුදු ගානක් ජිවත් වෙන්න හැකියාව නැති වෙන්න බැහැනේද ?
    සාමාන්‍ය මිනිසෙක් මොලයෙන් 10% පමනක් පාවිච්චි කරන්නේ කියලා හොයාගෙන තියෙනවා .. බුදුන් කියන්නේ මොලය සම්පුර්ණයෙන්ම පාවිච්චි කරපු උත්තමයෙක්.
    ෆිල්ම් එකක් උනත් Lucy (2014) බලන්න . එකෙන් කියන්නේ මොලේ 100% පාවිච්චි කරාම කරන්න පුලුවන් දෙවල් වගේම 100% පවිච්චි කරොත් එම පුද්ගලයට භෞතිකව පැවතින්න බැරි බවත් එකෙන් පෙන්නනවා ..

    10% use කරනවා කියන එක බොරු theory එකක් මචං.. විකිපීඩියා එකේ තියනවා..
    https://en.wikipedia.org/wiki/Ten_percent_of_the_brain_myth

    film වල තියන හැම මගුලම ඔළුවට දාගන්න එපා..

    මොලේ සම්පුර්ණයෙන්ම use කරත් හිත සම්පුර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන්ය අය නම් නැති තරම්..
     
    Last edited:
    ඔයාගේ ගෙදර අය නැත්නම් හොදම යාළුවා අද දවසේ කරපු දේ නැත්නම් මොනවද කෑවේ කියලා කියන්ඩ පුලුවන්ද ...එක දන්නේ නැතුව කොහොමද බුදුන් වහන්සේ ගේ කලේ හෝ උන් වහන්සේ දේසනාකරපුදේ කියන්නේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුහාමුදුරුවෝ කිව්ව ඉස්සර අවුරුදු 80000 ජිවත් වුන අය හිටිය කියල උබල ඒ කතාව පිළිගන්නවද ??
    මම නම් ඒ කතාව පිලිගන්නව :yes: මට හිතෙන විදියට ඒක පැහැදිලි කරන්නම්.
    දැන් මෙහෙමයි අපි කියමු අපිට යම්කිසි ක්‍රියාවක් කරන්න යන අවම කාලය තත්පර 1යි කියල :)
    තවත් ජීවියෙක් ඉන්නව කියමු ඒ ක්‍රියාව තත්පර 0.5න් කරන :) (එතකොට එයාට තත්පරේ කියන්නෙ අපේ තත්පර වලින් 0.5)
    එතකොට හිතපන් පැයක කාලයක් අරන් අපේ කාලයන් විනාඩි 60ක් :yes:
    අපිට සාපේක්ෂව අර ජීවියා විනාඩි 120 ජිවත් වෙලා නේද ??
    හිතන්න එතකොට අර බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඒ වගේ දෙයක් වෙන්න බැරිද ?? ඒ ජීවින් අපට වඩා ගොඩක් වේගවත් වෙන්න ඇති
    මේක මට හිතුන දෙයක් සංවාදයට විවුර්තයි :yes:

    අවුරුදු 80000 ජීවත් වෙච්ච අය හිටිය කියල මම නං හිතන්නේ නෑ. එහෙමනං එක්කෝ ඒ මිනිස්ස්සු නොවන වෙනම ජීවී කොටසක් වෙන්න ඕනේ. තව කෙනෙක් අපිට වඩා වේගයෙන් වැඩ කලා කියල කාලය මනින විදිහ වෙනස් වෙන්නේ නෑ නේ. එයාගේ වේගය වැඩියි එච්චරයි. මෙතන වෙන්නේ මට හිතෙන හැටියට අපි හැමෝම කැමතියි අපේ ආගම 100% ඇත්ත කියල හිතන්න. ඉතිං මේ වගේ එකපාරට පිළිගන්න අමාරු කාරණා වලදී අපිම එක එක විදිහට එක කරකවල ඇත්ත කරන්න හදනවා. එහෙම කරලා අපේම හිත රවට්ටගන්නවා.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බුදුහාමුදුරුවෝ කිව්ව ඉස්සර අවුරුදු 80000 ජිවත් වුන අය හිටිය කියල උබල ඒ කතාව පිළිගන්නවද ??
    මම නම් ඒ කතාව පිලිගන්නව :yes: මට හිතෙන විදියට ඒක පැහැදිලි කරන්නම්.
    දැන් මෙහෙමයි අපි කියමු අපිට යම්කිසි ක්‍රියාවක් කරන්න යන අවම කාලය තත්පර 1යි කියල :)
    තවත් ජීවියෙක් ඉන්නව කියමු ඒ ක්‍රියාව තත්පර 0.5න් කරන :) (එතකොට එයාට තත්පරේ කියන්නෙ අපේ තත්පර වලින් 0.5)
    එතකොට හිතපන් පැයක කාලයක් අරන් අපේ කාලයන් විනාඩි 60ක් :yes:
    අපිට සාපේක්ෂව අර ජීවියා විනාඩි 120 ජිවත් වෙලා නේද ??
    හිතන්න එතකොට අර බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඒ වගේ දෙයක් වෙන්න බැරිද ?? ඒ ජීවින් අපට වඩා ගොඩක් වේගවත් වෙන්න ඇති
    මේක මට හිතුන දෙයක් සංවාදයට විවුර්තයි :yes:

    මචං, ඔය බහුබූත කථාවල ඇත්ත නැත්ත හොයනෙක නෙමේ නියම බෞද්දයන්ට තියන කාර්‍යය!! :growl::(:growl: සසර ගමන ඉක්මනට අවසන් කරලා නිවන ලගාකරගන්නේ කොහොමද කියනඑක !!! :nerd: එනිසා නොපමාව කුසල් රැස්කරල සසර ගමන අවසන් කරගන්න බලපන්

    අනික උබ ඔය කියන කතා තේරුම ගන්න යන්නේ පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගන්නා අවබෝදය තුලින්නේ ,. සමහරවිට ඕවා තේරුම්ගන්න ඊටවඩා වැඩි දැනුමක් අවශ්‍ය වෙයි!!:no::no::no::no:
     
    • Like
    Reactions: ruwper

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා

    මචං, ඔය බහුබූත කථාවල ඇත්ත නැත්ත හොයනෙක නෙමේ නියම බෞද්දයන්ට තියන කාර්‍යය!! :growl::(:growl: සසර ගමන ඉක්මනට අවසන් කරලා නිවන ලගාකරගන්නේ කොහොමද කියනඑක !!! :nerd: එනිසා නොපමාව කුසල් රැස්කරල සසර ගමන අවසන් කරගන්න බලපන්

    අනික උබ ඔය කියන කතා තේරුම ගන්න යන්නේ පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගන්නා අවබෝදය තුලින්නේ ,. සමහරවිට ඕවා තේරුම්ගන්න ඊටවඩා වැඩි දැනුමක් අවශ්‍ය වෙයි!!:no::no::no::no:

    :yes::yes:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේක ගොඩක් සංකීර්ණව හිතන්න තරම් දෙයක් නෙමේ මම දකින විදියට මොකද අපේ ආයු කාලය පරම්පරාවෙන් පරම්පරාව අඩු වෙන එකත් බුදු හාමුදුරුවන් දේශනා කරලා තියනවා. දැන් බලන්න අපේ සීයල ආච්චිලගේ කාලේ ඒ උදවියගේ ආයු කාලයත් එක්ක බැලුවම දැන් පරම්පරාවේ ආයු කාලය ගොඩක් අඩුයි ඒ විදියට 80000 ඉදන් අඩු වේවි අඩු වේවි ඇවිත් දැන් තියන තත්වයට ඇවිත් වෙන්න පුළුවන්. ආයු කාලය වගේම පරම්පරාවෙන් පරම්පරාව උසත් මනුෂයකමත් පහතට බහිනවා කියල මම අහල තියනවා.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නිකම් හිතලා බලන්න අපේ මන්දාකිනියෙම තියෙනවාලු තරු ලක්ශෙකට වඩා.. එතකොට මන්දාකිනියට එහායින් මන්දාකිනි අඩුම බිලියනයක්වත් ඇතිලු..ඉතින් තරු ගනන් කරන්න බැරි ගානට තියෙනවා..ඒ හැම තරුවකටම නැතත් ගොඩාක් ඒවට ග්‍රහ මන්ඩල තියෙනවා.. එ අතරින් අඩුම ගානේ ජීවය පවතින ග්‍රහලෝක ලක්ශෙකට වඩා ඇති..ඉතින් කොච්චර විවිදත්ත්වයක් තියෙන ජීවින් මේ විශ්වයේ ඇතිද? සමහරවිට 80000ක් නෙවෙයි 800000 ජීවත් වෙන ජීවිනුත් ඇති.. මේ පෘතුවිය බිහිවෙන්න කලින් වඳ වෙලා ගිය ජීවිනුත් ඇති... @පිස්සුවෙන් වගේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,042
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඊලඟ මෛත්‍රි බුදුන් බිහිවෙන්නෙ ඉන්දියාවෙම කියල කියනවනෙ එතකොට ඔක්කොම වෙන්නෙ මේ අපි දැන් ඉන්න පෘථිවියෙම තමා..විනාශවෙලා,උනුවෙල,හැදිල ආය ටික ටික දියුණුවෙලා ආයු 80,000ක් තියෙන කාලයක් එනව ඇති එහෙනම් :oo::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මෙහෙමයි වෙන්නේ...

    අවුරුදු ලක්ෂ ගානක් ආයුෂ තිබිලා තමයි මනුස්සයා අද ආයුෂ අවුරුදු 60ට අඩුවෙලා තියෙන්නේ..
    එතනදි තිබ්බෙත් මේ කාලයමයි.. පැය පැයමයි, අවුරුද්දට දින 356යි..

    අනාගතේති ලෝකේ සාරදර්ම සියල්ල වැනසෙනවා.. මිනිසුන් එකිනෙකා මරාගන්නවා..
    අම්මා, තාත්තා සමගත් ලින්ගිකත්වයේ යෙදෙනවා.. මිනිසා සතෙක්ගේ ගානටම වැටෙනවා..
    දැන් අපිට තියෙන ආයුශ අවුරුදු 10 වෙනකන් අඩුවෙනවා.. අපේ උස ප්‍රමානය තුත්තිරි ගහක ප්‍රමානය වෙනවා..
    ඔය අවුරුදු 10 ආයුශ තියෙන කාලෙදි අවුරුදු 60ක කෙනෙක් කරන සියල්ලම කරනවා. ලමා කාලය ගතකරනවා, විවහා වෙනවා, දරුමල්ලො හදනවා, අවුරුදු 10දි මියයනවා..
    ඔය කාලෙදි ආයුද වර්ශාවක් වැටෙනවා කියලා සදහන් වෙනවා.. සියල්ලන්ම මරාගත්තනින් පස්සේ සුලු කොටසක් ලෝකේ ඉතිරි වෙනවා..
    ඒ අයට කරපු පව් තේරුම් යනවා. එයාලා පස් පවින් වැලකෙනවා.. ඒ නිසාම එයාලට ලැබෙන ලමයින්ගේ ආයුශ අවුරුදු 20ක් වෙනවා.. ඒ අයගේ ලමයින්ගේ ආයුශ අවුරුදු 40ක් වෙනවා..
    ඔහොම පරම්පරා ඉදිරියට යනවා.. මයිත්‍රී බුදුරජානන් වහන්සේ පහල වෙන්නේ මිසිසාගේ පරම ආයුශ අවුරුදු 60000ක් තිබෙද්දි..

    ලෝක විනාශයක් වෙන්නේ මයිත්‍රී බුදුහාමුදුරුවන්ගෙ ශාසනය විනාස වීමෙන් පස්සේ..
    ඒ ගැන මගේ ත්‍රේඩ් එකක්ම ඇති..

    ගව්තම බුදුහාමුදුරුවන්ට ආයූ කල්පයක් ජීවත්විය හැකිව තිබූ බවයි සදහන් වෙන්නේ..
    ආයු කල්පයක් යනු අවුරුදු කල්පයක් නොව ඒ අවස්තාවේදි මිනිසාට ඇති පරම ආයුශයි..
    එනම් අවුරුදු 120ක්..

    මෙහෙම ප්‍රශ්න කරන එක වටිනවා.. නමුත් ඒ ප්‍රශ්නවලට නොදන්න අය උත්තර නොදී ඉන්නවනම් තමයි වඩා හොද..
    මොකද මේ සමාජයේ විවිද ආගම්, විවිද මත දරන පිරිස් ඉන්නවා..
    අපි වැරදි උත්තරයක් දුන්නොත් එයාලා දර්මය හෑල්ලුවට ගන්න පුලුවන්..
    පිලිතුරක් ලබාදෙද්දි ත්‍රිපිටකයේ ඇති දේ පමනක් පවසන්න තමන්ගේ හිතට එන දේවල් පවසන්න එපා..

    ත්‍රිපිටකයම මෙතන තියෙනවා.. ටික ටික හරි කියවලා දැනුම ලබාගන්න

    http://www.thripitakaya.org/
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මචං, ඔය බහුබූත කථාවල ඇත්ත නැත්ත හොයනෙක නෙමේ නියම බෞද්දයන්ට තියන කාර්‍යය!! :growl::(:growl: සසර ගමන ඉක්මනට අවසන් කරලා නිවන ලගාකරගන්නේ කොහොමද කියනඑක !!! :nerd: එනිසා නොපමාව කුසල් රැස්කරල සසර ගමන අවසන් කරගන්න බලපන්

    අනික උබ ඔය කියන කතා තේරුම ගන්න යන්නේ පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගන්නා අවබෝදය තුලින්නේ ,. සමහරවිට ඕවා තේරුම්ගන්න ඊටවඩා වැඩි දැනුමක් අවශ්‍ය වෙයි!!:no::no::no::no:

    ලෝකය පැතලියි ,ඒ ගැන හොයන්න එපා, නැව් වලට ගොඩක් ඈතට යන්න එපා කියලා මීට අවුරුදු 500,600 කට කලින් පල්ලියෙන් කිව්වම ගොඩක් එවුන් ඒ විදියටම හිටියා වගේ දෙයක් තමයි උබත් කියන්නේ, එහෙම හිටියොත් ලෝකයේ කිසිම දියුණූවක් නෑ. පස්සේ කාලේ යුරෝපේ ආගමට ප්‍රතිවිරුද්ධව ගිය නිසයි අද බටහිර ගොඩක් දියුණු. ලෝකය ගැන, විශ්වය ගැන හොයන්න හොයන්න තමයි ලෝකය දියුණු වෙන්නේ, බෞද්ධ රටක් වෙච්ච ලංකාවේ අද තියෙන්නේ 2500 වංශේ කබල් ගෑමයි , ගුගුල් වල සෙක්ස් වලින් එක වීමයි විතරයි. භෞතික සංවර්ධනයකුත් නෑ, ආධ්‍යාත්මික සංවර්ධනයකුත් නෑ, පඩ ටෝක්ස් එකසිය ගාණට නම් තියෙනවා නමුත් වැඩ පොඩ්ඩයි. සුද්දෝ තායිලන්තයට ,ලංකාවට ඇවිත් බෞද්ධාගම ඉගෙන ගන්න කොට ,අපේ ගොඩක් එවුන් දන්නේ ෆෝරම් වල කයිවාරු ගහන්න විතරයි. උබත් අනුන්ට උපදෙස දිදි කාලේ කන එකේ නරකද මහණ වෙලා නිවන් දකින්න ට්‍ර්යි එකක් දුන්නා නම් මොකද උබ සසරේ ඉදගෙන අනුන්ට සසර ගමන ඉවර කරන්න කියන එක නිකම්ම නිකම් කුහක ටෝක්ස් එකක් විතරයි. 
     
    • Like
    Reactions: markhaloce

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මටත් ඕක හිතුන.ඒත් බන් සදහන් වෙලා තියෙනව නේද බුදුන්ට අවුරුදු 1000 ස් ගනක් ජීවත් වෙන්න පුලුවන්කම තියෙද්දි පිරිනුවන් පැවෙ කවුරුත් ආරාධනා නොකරපු නිසා කියල.ඉතින් බන් එ කියන්නෙ එදා තිබ්බ normal society එකට සාපේක්ෂව අවුරුදු දහස් ගනක් කියන්නෙ ලොකු කාලයක් බවනෙ.එතකොට society එකේම ඉදපු බුදුන්ට විතරක් වෙනස් විදියට ඉර ලොකෙ කැරකෙන වේගෙ දැනෙන්න බෑනෙ

    Machan uba oya kata karanne buddhagama danne natuwa. me hamade ganama budun wahanse deshana karala tiyanawa. oyata deeply buddhagama igena ganna one nanam. abhi dharmaya kiyawanna.

    Time doesn't exists. its all about moments
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    Macho time kiyanne ape panchendriyen saha manasa ekathu wee hadana mayawak. Kenek rahath una wita eka therenawa kiayalai mama ahala thiyenne. Anika tripitakaya saha suthra pitaka wala hema ekama kalawan welalu thiuenne eken hari denuma wen Kara ganna eka eka amaaru wedaklu machn.. Apita haamduruean kiyaana buddagamai yathaarthaya wana budda darshanayai saahenna wrnas