මෙන්න ඇත්ත තත්වේ (කට්ටියම කියවන්න)

මෙන්න ඇත්ත තත්වේ (කට්ටියම කියවන්න)

මෙක අහපු කි දෙනෙක් මෙතන ඉන්නවාද කියන එක සැකයක්,මෙක අපේ ආතා නිතරම කියපු එකක්ලු එකයි අපිත් දන්නෙ,මෙක ගයපු ගායකයාගේ නම නම් දන්නෙ නැ (එ ගැන කණගා‍ටුයි),ලඟදි නුවර ප්‍රදේශයේ පැවැත්වු විවහා උත්සවයකට ආනන්ද පෙරෙරා මහත්මයාගේ පවුලේ උදවිය ආවා එතන යම් අවස්ථාවක කථා බහ කදි මේ ගීතය පිලිබඳ ඇදිලා ආවා,එවිට ආනන්ද පෙරෙරා මහත්මයාගේ නැගනිය පැවසුවේ මෙම ගීතය ඔවුන්ගේ පියාත් නිතරම ආසවෙන් ගයපු එකක් බවයි...

මගේ කියා මේ ලොවේ කිසිත් නැ
දෙනෙත් වැසුන කල මමත් මටම නැ
මගේ ඉඩකඩම් මාහට නොයත් නම්
මමත්ව ලොකේ කොහෙත්ම හොඳ නැ
ගොනෙක්ය ලොකේ දහම් නොදන්නා
තමන්ගේ කරුමය ලෙසින්ය ලොකේ
ඇති නැති විමත් යෙදෙන්නෙ සතටා
රජාට සිදුවේ සිඟන්ට පාරේ
ඊයේ දිළින්දා අද ධනවත් වේ
අටලෝ ධර්මය ගතිය මෙසෙනම්
අශා කරන්ටා ලොවේ කිසිත් නැ


මෙක නෙද ඇත්ත,දැන් මෙවාගේ ගීපද ලියවෙන්නෙ නැත්තෙ ඇයි ? තියන ටිකවත් අපි අපේ දරුවන්ට උගන්වන්න ඔන...මොකද කියන්නෙ...

-ස්තුති-
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මමත් අහල නෑ මල්ලියා එත් හොඳ පණිවිඩයක් තියෙනවා මේකේ :yes: rep +
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබගේ මේ අදහස් දුටු විට මට සිහියට පැමිණි පදවැල් කිහිපයක් මෙසේ සටහන් කරමි... හරියටම මතක නෑ... :D:D:D

    මලේහී වසා බඹරා උරා රොන් ගනිවී
    රොනින්ඌ මිදි ගිය දා මැරි මල් තැලේවී
    මෙසේ වේය පාපේ සොබාදර්ම න්‍යායේ
    බැදීලා වෙලී ප්‍රේමේ විනාසේ උනාවේ

    අස්තීර වේ ජීවේ සොබාවේ විලාසේ
    ස්තීර නෑ ලොකේ ලගාවේ විනාසේ
    සොයාලා බැලුවෝතින් පෙනේ එය මනා සේ
    බැදීලා වෙලී ප්‍රේමේ විනාසේ උනාවේ
     
    ඔබගේ මේ අදහස් දුටු විට මට සිහියට පැමිණි පදවැල් කිහිපයක් මෙසේ සටහන් කරමි... හරියටම මතක නෑ... :D:D:D

    මලේහී වසා බඹරා උරා රොන් ගනිවී
    රොනින්ඌ මිදි ගිය දා මැරි මල් තැලේවී
    මෙසේ වේය පාපේ සොබාදර්ම න්‍යායේ
    බැදීලා වෙලී ප්‍රේමේ විනාසේ උනාවේ

    අස්තීර වේ ජීවේ සොබාවේ විලාසේ
    ස්තීර නෑ ලොකේ ලගාවේ විනාසේ
    සොයාලා බැලුවෝතින් පෙනේ එය මනා සේ
    බැදීලා වෙලී ප්‍රේමේ විනාසේ උනාවේ

    :yes::yes::):) ස්තුති සහෝ අදහසට
     

    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    අපේ අම්ම සැරයක් මේ සින්දුව එගොලන්ගේ ස්කූලේ භක්ති ගීත වලට කර . මේක ටිකක් පරණයි .මාත් හුගක් ආස නිතරම මුමුණන සින්දුවක්.
     
    අපේ අම්ම සැරයක් මේ සින්දුව එගොලන්ගේ ස්කූලේ භක්ති ගීත වලට කර . මේක ටිකක් පරණයි .මාත් හුගක් ආස නිතරම මුමුණන සින්දුවක්.

    :yes::yes: ඔව් සමහර පරණ උදවිය දන්නවා

    hithanna deyak thiyaawa kollo

    :yes::yes: