ටෝයියෝ අඬනවා
උඹට එහෙමද පේන්නේ? අවුලක් නෑ උඹේ හිතේ අමාරුව මට තේරෙනවා බන්. කැමති දෙයක් හිතාගනින්.




ටෝයියෝ අඬනවා




උඹට එහෙමද පේන්නේ? අවුලක් නෑ උඹේ හිතේ අමාරුව මට තේරෙනවා බන්. කැමති දෙයක් හිතාගනින්.![]()



දැන් උඹට කිව්වා නේද මුලින්ම තාත්තගේ මැක්කෝ අයින් කරලා හිටපන් කියලා...මේ ට්රේඩ් එක දාපු කෙනා එක්කෝ උබ ,උබේ ෆේක් එක ,(මේක උබට අදාල නැත්නම් අවුලක් නැ )
නැත්නම් ගිය ආණ්ඩුවෙන් පට්ට ට වාසි තියල නැති වෙච එකෙක් ,
නැත්නම් ජොබ් එකක් ගන්න නිල් බල කයට වැඩ කරපු කෙනෙක් (දැන් යන එනම්ක් නැති නිසා )
නැත්නම් ජොබ් එකක් නැතුව ගෙදරින් කකා බිබී ගෙදරට බරක් වෙච එකෙක්
අනික අඩු අද්යපන්යක් තියෙන කෙනෙක් ,,විමලේ වගේ
දිල්වාලේ පොන්නයට මේ ඔක්කොම තියනවා..![]()




මෝඩ මැක්කා.. අහ්හ් හරි හරි බල්ලා පොනිල් නෙවෙයි එහෙනම් 


80mb වගේ බන් වෙන්නේ.. මේක අනිවා බලහන්.. මේක ඇහුවේ නැත්තම් වැඩකුත් නෑ...අද ලයිව් ගියේ
අන්බ්ලොක් කරගනින්කෝ බන් ඉවරයි නේmata you yube nee bam block karala



දුක යනු පක්ෂ පට භේදයකින් තොරව මේ වගේ දේවල් විවේචනය කිරීමට සහජීවන පොන්නයන්ට කොන්දක් නැති වීම....
මේ ත්රෙඩ් එකෙත් කවුරු හරි අපි ජාති වාදය අවුස්සනවා කියලා කියනවනම්... අනුව පහත සඳහන් අයෙක්...
1- රනිල්ගේ ලෝල්ලෙක්
2-පාරම්පරික unp කාරයෙක් (අවු 20 කට පස්සේ අපු නිසා මොන දේ කරත් උන්ට හරි)
3-සහජීවන කාරයෙක්
4-හම්බයෙක්
5-සිංහල කොටියෙක් (නෙත් fm සඳහන් කල පරිදි)
6-සල්ලි වෙනුවෙන් තමන්ගේ අම්මව උනත් විකුණන එකෙක්
7-මානසික ලෙඩෙක්
8-මහින්දව හීනෙන් පෙනෙන එකෙක්
9-තමන් ගැන විතරක් හිතන අවස්ථාවාදී යෙක්
අන්බ්ලොක් කරගනින්කෝ බන් ඉවරයි නේ![]()
eeka diga kathawak bro
thawa sathi 2kin uutama hadanna wenawa
ethakan mama inne