මෙන්න ඇත්ත

jgunarathne

Member
Jun 17, 2008
32
1
0
සරත් හිතාගෙන ඉන්නෙ මුළු තිවිධ හමුදාවන්ටම අණදුන්නේ එයා කියලා. එත් හිතන්න සරත් යුධහමුදාවට අණදෙනකොට ජනාධිපතිතුමා සියළුම ජාත්යන්තර බලපෑම් වලට මුහුන දීලා මේ යුද්ධය ඉවරකරන්න මහන්සි වුනා.සරත්ගේ පැටිකිරිය මේවනවිට ටිකටික එලිවේගෙන එනවා.
UNP & JVP අය කියන්නෙ දූෂණය වංචාව පවුල් වාදයගැන විතරයි. ඒත් 2002 - 2004 කාලය තුල UNP උදවිය ටකරන් තහඩු ටිකෙනුත් ගැහුවා කියලා ගොඩක් අයට අමතකයි.

සියළු ලක්වාසීනි2 009 මැයි මාසේ 18 19 20 යන දවස් වලදි ඔබ කොහොමද හිටියේ දැන් ඔබ මොනවද කරන්නෙ කියලා 26 උදේ ඡන්දපොලට යනගමන්වත් කල්පනා කරන්න. මතුපරම්පරාවටම දැන්හෙටක් තියනවා. ගැනත්හිතන්න. නැත්නම් ඔබ ඔබේ අම්මට තාත්තට පවා වංචා කලාකියලා මැරෙන්න මොහොතකට හරි කලින් දැනේවි. හැමදේටම වඩා මනුෂ්යත්වය ගැන සිතන්න.
J.R. - ඇට අටක්දීල ජනතාවට ඇරියා.
‍ෙප්මදාස - කොටින්ට ආයුධ දීලා ජනතාවට ඇරියා.
චන්ර්ද්රකා - රට නෝර්වේට උකස්තිබිබා. හොදට පිස්සු කෙලලා ජනතාවට ඇරියා.
රනිල් - බුද්ධි අංශය පාවා දුන්නා, රටම පාවාදුන් සාමගිවිසුම් අත්සන්කලා .කොටින්ට දුන්නෙ නැතිදෙයක්නෑ. - උපරිමයෙන්ම රටටමඇරියා.
මහින්ද - ප්රභාකරන් ඇතුළුLTTE එක සමාදානයේ සැතපෙව්වා.(ප්රභාකරන්ටඇරියා.)
සරත් ෆන්සේකා කිය නහමුදාපතිවරයා - LTTE එක ඉවර කරපු සටනෙදි යුධහමුදාවට නායකත්වය දුන්නා. (ප්රභාකරන්ට ඇරලාදාන්න Suport එක දුන්නා.)
සරත් ෆන්සේකාකියන ජනාධිපති අපේක්ෂකයා - සුදු කොඩිඋස්සන් ආපු LTTE හැතිකරේට වෙඩිතියන්න කියලා ගෝඨාභය කිව්වා කියලා මුළුහමුදාවම පාවාදුන්නා .(මුළුරටටමඇරියා.)

ඇත්තටම සමහර උදවියට මේවා තෙරෙන්නැති එකයි පුදුමේ


 
Last edited: