මෙන්න ඈත්ත

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචං, දැං මේ ඇත්ත කියන්නේ කවුද?
    මොකද මේ කියන ජාතියේ "ඇත්ත" කියන එකා අනුවත් වෙනස් වෙනව නේ!!!!!!
    දන්නව නේ. ලංකාවනේ....!!!!!!

    කියන්නේ CBSL-ERD එකයි. අවුරුද්දක් පුරා කෙරුනු දීර්ඝ 'ස්වාදීන' විශ්ලේශනය්කට පසුවයි. (වගකීමෙන් කියමි )

    මේවා දෑක්කාම සමහරෙක්ට හිනා යයි. හිනා ගියත් මේවා 100% සත්‍ය දත්ත මත පදනම් වු වාර්තායි.

    ලන්කාව වු පලියට හෑම දේම ලන්කාවට උවමනා හෑටියට කොරන්නට බෑරිය. ජගත් රෙගුලාසි ඈත පිලිපදින්නට.
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    16.jpg

    kiyana eka thamai oya babyge karata atha dagena inne
    rate inne bath kana harak kiyala hithanna epa oya
    lanu gilinna
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කියන්නේ CBSL-ERD එකයි. අවුරුද්දක් පුරා කෙරුනු දීර්ඝ 'ස්වාදීන' විශ්ලේශනය්කට පසුවයි. (වගකීමෙන් කියමි )

    මේවා දෑක්කාම සමහරෙක්ට හිනා යයි. හිනා ගියත් මේවා 100% සත්‍ය දත්ත මත පදනම් වු වාර්තායි.

    ලන්කාව වු පලියට හෑම දේම ලන්කාවට උවමනා හෑටියට කොරන්නට බෑරිය. ජගත් රෙගුලාසි ඈත පිලිපදින්නට.
    එසේ නම් හොදය........
    නමුත් ආදායම් බෙදි යාමේ හම්බ විශමතාවයක් ඇති බව නම් නොකියාම බැරිය........:dull::dull::dull:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    එසේ නම් හොදය........
    නමුත් ආදායම් බෙදි යාමේ හම්බ විශමතාවයක් ඇති බව නම් නොකියාම බැරිය........:dull::dull::dull:

    ඒක සෑබෑයි..

    මෑද පන්තිය වල පල්ලට යන(යවන ) කාලයකි

    කෙලවගත්තේ අපමය