heheheh
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Apr 19, 2012 #21 heheheh
D don03 Well-known member Mar 31, 2010 1,829 460 83 සිදාදියේ Apr 19, 2012 #22 dath kimbula said: මචං, දැං මේ ඇත්ත කියන්නේ කවුද? මොකද මේ කියන ජාතියේ "ඇත්ත" කියන එකා අනුවත් වෙනස් වෙනව නේ!!!!!! දන්නව නේ. ලංකාවනේ....!!!!!! Click to expand... කියන්නේ CBSL-ERD එකයි. අවුරුද්දක් පුරා කෙරුනු දීර්ඝ 'ස්වාදීන' විශ්ලේශනය්කට පසුවයි. (වගකීමෙන් කියමි ) මේවා දෑක්කාම සමහරෙක්ට හිනා යයි. හිනා ගියත් මේවා 100% සත්‍ය දත්ත මත පදනම් වු වාර්තායි. ලන්කාව වු පලියට හෑම දේම ලන්කාවට උවමනා හෑටියට කොරන්නට බෑරිය. ජගත් රෙගුලාසි ඈත පිලිපදින්නට.
dath kimbula said: මචං, දැං මේ ඇත්ත කියන්නේ කවුද? මොකද මේ කියන ජාතියේ "ඇත්ත" කියන එකා අනුවත් වෙනස් වෙනව නේ!!!!!! දන්නව නේ. ලංකාවනේ....!!!!!! Click to expand... කියන්නේ CBSL-ERD එකයි. අවුරුද්දක් පුරා කෙරුනු දීර්ඝ 'ස්වාදීන' විශ්ලේශනය්කට පසුවයි. (වගකීමෙන් කියමි ) මේවා දෑක්කාම සමහරෙක්ට හිනා යයි. හිනා ගියත් මේවා 100% සත්‍ය දත්ත මත පදනම් වු වාර්තායි. ලන්කාව වු පලියට හෑම දේම ලන්කාවට උවමනා හෑටියට කොරන්නට බෑරිය. ජගත් රෙගුලාසි ඈත පිලිපදින්නට.
SANI99 Member Mar 22, 2012 1,207 77 0 yokohama Apr 19, 2012 #23 kiyana eka thamai oya babyge karata atha dagena inne rate inne bath kana harak kiyala hithanna epa oya lanu gilinna Last edited: Apr 19, 2012
kiyana eka thamai oya babyge karata atha dagena inne rate inne bath kana harak kiyala hithanna epa oya lanu gilinna
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Apr 19, 2012 #24 don03 said: කියන්නේ CBSL-ERD එකයි. අවුරුද්දක් පුරා කෙරුනු දීර්ඝ 'ස්වාදීන' විශ්ලේශනය්කට පසුවයි. (වගකීමෙන් කියමි ) මේවා දෑක්කාම සමහරෙක්ට හිනා යයි. හිනා ගියත් මේවා 100% සත්‍ය දත්ත මත පදනම් වු වාර්තායි. ලන්කාව වු පලියට හෑම දේම ලන්කාවට උවමනා හෑටියට කොරන්නට බෑරිය. ජගත් රෙගුලාසි ඈත පිලිපදින්නට. Click to expand... එසේ නම් හොදය........ නමුත් ආදායම් බෙදි යාමේ හම්බ විශමතාවයක් ඇති බව නම් නොකියාම බැරිය........
don03 said: කියන්නේ CBSL-ERD එකයි. අවුරුද්දක් පුරා කෙරුනු දීර්ඝ 'ස්වාදීන' විශ්ලේශනය්කට පසුවයි. (වගකීමෙන් කියමි ) මේවා දෑක්කාම සමහරෙක්ට හිනා යයි. හිනා ගියත් මේවා 100% සත්‍ය දත්ත මත පදනම් වු වාර්තායි. ලන්කාව වු පලියට හෑම දේම ලන්කාවට උවමනා හෑටියට කොරන්නට බෑරිය. ජගත් රෙගුලාසි ඈත පිලිපදින්නට. Click to expand... එසේ නම් හොදය........ නමුත් ආදායම් බෙදි යාමේ හම්බ විශමතාවයක් ඇති බව නම් නොකියාම බැරිය........
D don03 Well-known member Mar 31, 2010 1,829 460 83 සිදාදියේ Apr 19, 2012 #25 dath kimbula said: එසේ නම් හොදය........ නමුත් ආදායම් බෙදි යාමේ හම්බ විශමතාවයක් ඇති බව නම් නොකියාම බැරිය........ Click to expand... ඒක සෑබෑයි.. මෑද පන්තිය වල පල්ලට යන(යවන ) කාලයකි කෙලවගත්තේ අපමය
dath kimbula said: එසේ නම් හොදය........ නමුත් ආදායම් බෙදි යාමේ හම්බ විශමතාවයක් ඇති බව නම් නොකියාම බැරිය........ Click to expand... ඒක සෑබෑයි.. මෑද පන්තිය වල පල්ලට යන(යවන ) කාලයකි කෙලවගත්තේ අපමය