නැවතත් සටන් ඇවිලෙමින් යයි. මේ මොහොතේ ඉරානයේ සිට හයිෆා දෙසට බැලස්ටික් මිසයිල මාලාවක් එල්ලවෙමින් පවතී.
යුධ ගිණි නිවේවා.. සාමය උදා වේවා.උඹලා youtube එකේ එක comment එකක් වත් දාන්න එපා යුද්දෙට සපෝට් කරලා. එහෙම කරන්න බැරි නම් යුද්දේ නිසා මැරෙන පොඩි උන් ගැන හිතපන්. එතකොට යුද්ධ එපා කියලා හිතෙයි.
![]()
3714$ හෙව්වා.ක්‍රිප්ටෝ යටින් අරන් උඩින් දීල 2000$ විතර හොයා ගත්තා ඊයේ ඉදන්. මරු උන් කෙල ගන්න විදිය
3714$ හෙව්වා.buy කලේ ඔය up red arrow එක තියෙන තැනින්. FVG එකක් හිට්ට නේ. අන්න එකේ bottom එකෙන් buy කරේ.
![]()
Ado matath kiyala diyanko3714$ හෙව්වා.buy කලේ ඔය up red arrow එක තියෙන තැනින්. FVG එකක් හිට්ට නේ. අන්න එකේ bottom එකෙන් buy කරේ.
![]()
මුලින්ම stable side income එකක් හදාගන්න. FX කියන්නේ high risk. decipliene ටික හදා ගන්න තමයි අමාරු. හම්බ කරනවා වගේම නැති වෙන වෙලාවලුත් තියෙනව.Ado matath kiyala diyanko
Eka thama Neththe bn....මුලින්ම stable side income එකක් හදාගන්න. FX කියන්නේ high risk. decipliene ටික හදා ගන්න තමයි අමාරු. හම්බ කරනවා වගේම නැති වෙන වෙලාවලුත් තියෙනව.හරියටම බිස්නස් එකක් වගේම තමයි
mula idana follow karana karapu vedio nethida ?මුලින්ම stable side income එකක් හදාගන්න. FX කියන්නේ high risk. decipliene ටික හදා ගන්න තමයි අමාරු. හම්බ කරනවා වගේම නැති වෙන වෙලාවලුත් තියෙනව.හරියටම බිස්නස් එකක් වගේම තමයි
@Al BaikTel Aviv වෙතත් මිසයිල එල්ල වෙමින් පවතී. හම්බයෝ ඉවර කරන්නෙම නැතිව මේ ප්‍රශ්නය විසදන්න බැහැ .