මෙන්න ඉරාන හම්බයෝ ආයේ ගහනවා. සාමය කඩයි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,569
    10,361
    113
    44
    Living in an Atom
    නැවතත් සටන් ඇවිලෙමින් යයි. මේ මොහොතේ ඉරානයේ සිට හයිෆා දෙසට බැලස්ටික් මිසයිල මාලාවක් එල්ලවෙමින් පවතී.

    Whats-App-Image-2025-06-24-at-7-47-20-AM.jpg
     
    • Love
    Reactions: Naughty_kiththa

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,776
    6,003
    113
    ඉතින් උබේ අනිත් අකවුන්ට් එකෙන් (ඉන්ද්රජිත්) එකෙන් ඇවිත් කිව්ව නේද සටන් ඉවරයි, එහෙම තමයි ට්‍රම්ප් එක්ක සෙල්ලම් බෑ වගේ කතාවක්. දැන් උබ මෙතන වෙන එකක් කියනව 🤣 ඒ කියන්නෙ තාම ඉවර නෑ නේද පොන්ස්.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,569
    10,361
    113
    44
    Living in an Atom
    Tel Aviv වෙතත් මිසයිල එල්ල වෙමින් පවතී. හම්බයෝ ඉවර කරන්නෙම නැතිව මේ ප්‍රශ්නය විසදන්න බැහැ .
     
    • Like
    Reactions: wpril5

    Ballistic

    Junior member
  • Jun 21, 2025
    58
    80
    18
    අඩේ ඉවරයි කියුවාට ඉවර ම නේ නේද? ගහගතු දෙන් නැත්නම් බෝරින්. රටවල් සේරම ෆ්ලැට් වෙලා ආයේ ගල් යුගයේ ඉඳලා ස්ටාට් වෙන්න ඕන දීපු ණය සේරම නැති වෙලා ආයේ ගල් යුගයේ ඉඳලා වගේ පටන් ගන්න ඕන. සල ලල ලා

    1000001578.jpg

    අයි හුකාගෙන මැරෙන්න හදන්නේ. ඔක්කොම ඉවර වෙලා ලෝකේ ඉවර වෙලාම යන්න ඕන. අපෝ දවසට ජීවත් වෙන්න අපි දෙන ගේම මැරුණොත් ඔක්කොම ඉවරයි නේ ආතල් එකේ ඉන්න පුළුවන් වළාකුළු වල ඔලුවෙ ටියුබ් ලයිට් ගහගෙන පිහාටු දෙකක් පිටේ එල්ල ගෙන මැරියන් ඔක්කොම මැරියල්ල ලෝකෙම ඉවර වෙයාල්ල
    ------ Post added on Jun 24, 2025 at 2:25 PM

    ------ Post added on Jun 24, 2025 at 2:34 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,239
    1
    61,663
    113
    Mother Earth
    යුධ ගිණි නිවේවා.. සාමය උදා වේවා. ❤️ උඹලා youtube එකේ එක comment එකක් වත් දාන්න එපා යුද්දෙට සපෝට් කරලා. එහෙම කරන්න බැරි නම් යුද්දේ නිසා මැරෙන පොඩි උන් ගැන හිතපන්. එතකොට යුද්ධ එපා කියලා හිතෙයි. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: ttj

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යුධ ගිණි නිවේවා.. සාමය උදා වේවා. ❤️ උඹලා youtube එකේ එක comment එකක් වත් දාන්න එපා යුද්දෙට සපෝට් කරලා. එහෙම කරන්න බැරි නම් යුද්දේ නිසා මැරෙන පොඩි උන් ගැන හිතපන්. එතකොට යුද්ධ එපා කියලා හිතෙයි. 🤷🏻‍♂️

    ක්‍රිප්ටෝ යටින් අරන් උඩින් දීල 2000$ විතර හොයා ගත්තා ඊයේ ඉදන්. මරු උන් කෙල ගන්න විදිය
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,239
    1
    61,663
    113
    Mother Earth
    ක්‍රිප්ටෝ යටින් අරන් උඩින් දීල 2000$ විතර හොයා ගත්තා ඊයේ ඉදන්. මරු උන් කෙල ගන්න විදිය
    3714$ හෙව්වා. 🙂 buy කලේ ඔය up red arrow එක තියෙන තැනින්. FVG එකක් හිට්ට නේ. අන්න එකේ bottom එකෙන් buy කරේ. 🤷🏻‍♂️
    1HYnCO.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    3714$ හෙව්වා. 🙂 buy කලේ ඔය up red arrow එක තියෙන තැනින්. FVG එකක් හිට්ට නේ. අන්න එකේ bottom එකෙන් buy කරේ. 🤷🏻‍♂️
    1HYnCO.jpg

    මරු බන් 😂 උන් කෙල ගන්නකොටත් සල්ලි තමා ✌️✌️
     
    • Like
    Reactions: Candid-B

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    සටන් විරාමය උල්ලංඝනයකර මිසයිල ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය විසින් කරන චෝදනාව ඉරානය ප්‍රතික්ෂේප කරයි..
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    උන් පට්ට වේදනාවකින් ඉන්නේ උන්ගේ නියුක්ලිය ප්‍රොජෙක්ට් එක සයන්ටිස්ට්ල එක්කම ඉවරයක් කරලා දාපු එකට :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,239
    1
    61,663
    113
    Mother Earth
    Ado matath kiyala diyanko
    මුලින්ම stable side income එකක් හදාගන්න. FX කියන්නේ high risk. decipliene ටික හදා ගන්න තමයි අමාරු. හම්බ කරනවා වගේම නැති වෙන වෙලාවලුත් තියෙනව. 🤷🏻‍♂️ හරියටම බිස්නස් එකක් වගේම තමයි
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,572
    3,321
    113
    මුලින්ම stable side income එකක් හදාගන්න. FX කියන්නේ high risk. decipliene ටික හදා ගන්න තමයි අමාරු. හම්බ කරනවා වගේම නැති වෙන වෙලාවලුත් තියෙනව. 🤷🏻‍♂️ හරියටම බිස්නස් එකක් වගේම තමයි
    Eka thama Neththe bn....
     
    • Like
    Reactions: Candid-B

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මුලින්ම stable side income එකක් හදාගන්න. FX කියන්නේ high risk. decipliene ටික හදා ගන්න තමයි අමාරු. හම්බ කරනවා වගේම නැති වෙන වෙලාවලුත් තියෙනව. 🤷🏻‍♂️ හරියටම බිස්නස් එකක් වගේම තමයි
    mula idana follow karana karapu vedio nethida ?
     
    • Like
    Reactions: Candid-B