මෙන්න ඉස්සර කොට්ටාවේ අලිගාල... 1828 දී

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ ලංකාවේ පළමු චයාරුප ගන්න කලින් Royal Artillery හිටපු officer කෙනෙක් වෙන John Deschamps නමැති පුද්ගලයා විසින් අදිනු ලබන චිත්‍ර කිහිපයක්.. පොර ලංකාවේ ඉඳල තියෙන්නේ වර්ෂ 1828-1838 කාලයේදී, මේ ඒ කාලය අතර ඇදපු ඒවා.
    මෙන්න මේකේ ඒ ගැන විස්තර තියෙනවා https://www.donaldheald.com/pages/books/34617/john-deschamps/scenery-and-reminiscences-of-ceylon


    මේ පලවෙනි පින්තුරේ නම් කරලා තියෙන්නේ "the great elephant kraal of Cottawya" කියල. මේ කියන්නේ කොට්ටාව ගැනද? නැත නම් වෙන කොහේ හරි ප්ලේස් එකක්ද? ගාල්ලෙත් තියනවා කොට්ටව කියල පට්ට කැලයක්. මේ එක නම් වෙන්න බැ.

    @Honda.putha කිව්වා කටානෙත් ඇත්ගාල කියල ගමක් තිනවා කියල
    ඇත්ගාල කියලා ගමක් කටානෙ තියෙන්නෙ ඇයි? ඒ පැත්ත පළාතක කැලයක් නෑනෙ.

    අනිත් එක ඒ පැත්තෙ ඉන්න උන්ගේ අමුතු නම් තියෙන්නෙ. පෙරේරාපුල්ලෙ, සිල්වාපුල්ලෙ, ප්‍රනාන්දුපුල්ලෙ


    උඹලගේ අදහස් කියන යමන්. සමහර විට මේ වෙන පළාතක වෙන්න පුළුවන්

    ඒ මිනිහ ඇදපු අනිත් චිට්‍රත් ඔක්කොම පහල ඇති.



    මේ "the great elephant kraal of Cottawya" ඔරිජිනල් එක

    34617-6.jpg




    13-The-Great-Elephant-Kraal-at-Cottawya.jpg



    1. Title page. The Grand Archway leading to the Temple of Buddhu at Kalany
    1-Title-page-The-Grand-Archway-leading-to-the-Temple-of-Buddhu-at-Kalany.jpg





    2. The Fort of Colombo, from the Galle-Face Esplanade
    2-The-Fort-of-Colombo-from-the-Galle-Face-Esplanade.jpg



    3.The Galle-Face Esplanade, from Middleburg Counterguard
    3-The-Galle-Face-Esplanade-from-Middleburg-Counterguard.jpg



    4.Adam's Peak & the Lake of Colombo, from the Galle-Barrier
    4-Adam-s-Peak-the-Lake-of-Colombo-from-the-Galle-Barrier.jpg




    5.The Lake of Colombo and Slave Island, from the Glacis
    5-The-Lake-of-Colombo-and-Slave-Island-from-the-Glacis.jpg




    5.The Lake of Colombo and Slave Island, from the Glacis
    5-The-Lake-of-Colombo-and-Slave-Island-from-the-Glacis.jpg




    6.Adam's Peak & Slave Island, from the Galle-Face Esplanade
    6-Adam-s-Peak-Slave-Island-from-the-Galle-Face-Esplanade.jpg



    7.Colpitty, from the Cinnamon-Gardens.
    7-Colpitty-from-the-Cinnamon-Gardens.jpg





    8. The Ferry-House, at Panadura.
    8-The-Ferry-House-at-Pantura.jpg





    9. Buddhist Temples at Bolgodda.
    9-Buddhist-Temples-at-Bolgodde.jpg





    10. The Ferry & Rest-House, at Bentotte.
    10-The-Ferry-Rest-House-at-Bentotte.jpg





    11. The Rock of Mulkirigala.
    11-The-Rock-of-Mulkirrigalle.jpg





    12. The Lake of Kandy.
    12-The-Lake-of-Kandy.jpg





    13. The Great Elephant Kraal at Cottawya
    13-The-Great-Elephant-Kraal-at-Cottawya.jpg





    Buddhist-Temple-Ceylon-Wilhelm-HEINE1856.jpg
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේක කොට්ටාව වෙන්න බැහැ. කොට්ටාවේ අපේ මුතුන්මිත්තන්ගේ පදිංචිය 1860-70 දක්වා පිළිගත හැකි සාක්කි තියනවා. ඒ නිසා ඊට අවුරුදු තිහකට ඉස්සෙල්ලා අලි හිටියා වෙන්න බැහැ. සමහර විට කොට්ටව කැලේ වෙන්න පුළුවන්.
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    ඔය ඇඳපු පින්තුරේ හා නගරය නිවැරදි නෑ වගේ. මොකද ඇත්ගාල් හදන්න ලොකු කොටන් අනිවා යොදාගන්නවා. ඔය යොදා ගෙන තියන ඒවා අලියෙක්ට පහසුවෙන් කඩන්න පුළුවන්. අනික ආසන පැනවීම් කරන්නේ, සාමාන්‍ය මිනිස්සු රැදී ඉන්නේ ඇත්ගාලෙන් පිට. ගාලේ වැටට අලි බදින්නෙත් නෑ. මේගැන හොදට බලාගන්න / ඉගෙන ගන්න පුළුවන් පනාමුරේ ඇත්ගාලෙන්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    මේ ලංකාවේ පළමු චයාරුප ගන්න කලින් Royal Artillery හිටපු officer කෙනෙක් වෙන John Deschamps නමැති පුද්ගලයා විසින් අදිනු ලබන චිත්‍ර කිහිපයක්.. පොර ලංකාවේ ඉඳල තියෙන්නේ වර්ෂ 1828-1838 කාලයේදී, මේ ඒ කාලය අතර ඇදපු ඒවා.
    මෙන්න මේකේ ඒ ගැන විස්තර තියෙනවා https://www.donaldheald.com/pages/books/34617/john-deschamps/scenery-and-reminiscences-of-ceylon


    මේ පලවෙනි පින්තුරේ නම් කරලා තියෙන්නේ "the great elephant kraal of Cottawya" කියල. මේ කියන්නේ කොට්ටාව ගැනද? නැත නම් වෙන කොහේ හරි ප්ලේස් එකක්ද? ගාල්ලෙත් තියනවා කොට්ටාව කියල පට්ට කැලයක්. මේ එක නම් වෙන්න බැ.

    තෝ ගාල්ලේ නේද ? ගාල්ලේ කොහෙද බොල කොට්ටාවක් , ගාල්ලේ තියෙන්නේ කොට්ටව රක්ෂිතය නේ

    image002.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සුපිරියි.

    3 වෙනි පින්තූරෙ ගැන නම් අදහසක් තියෙනවා.
    එතන සෙබළු දෙන්නා ඉන්නෙ අද පරණ පාර්ලිමේන්තුව තියෙන තැන. ඈතින් දකුණු පැත්තෙ පේන්නෙ ගෝල්ෆේස් හෝටලය වෙන්න පුලුවන්.

    https://historyarchive.org/works/regions/ceylon
    ------ Post added on Sep 11, 2024 at 11:40 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana