sirawata hina unata oka lesiyen karanna ba matanam uparima 5 6 wage tama.lesiyi wage hithunata karala balannako. Karate Tournament gahapu kale practice una. bageta marila gedara enne.
මෙහෙම සෙනගක් තල්ලු කරන් යන්න fitness තියෙම්න ඔනිම්නේ...
ඌව ගන්නෙ නැතිව ඇති ඔව්වට කොහෙ හරි හිරවෙල ඌ දෙකට කැඩුනොත් කවුද හෑලි ලියන්නෙ.මේකෙ ලැටුදාර නැද්ද ??