මෙන්න උට්ටො ෆිට්නස්..

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    නමට හරි උද්දික පුතා පිට්නස් සීන් එක කරනවා නේ බම් 🤔 පොර ක්‍රීඩා හෙම කරා නෙව? ඔය සිද්දිය තියනවා හැබැයි බාල වයස්වල ඉඳලා active life style වලට උද්දික පුතාලා ව හුරු කළාම / හුරු උනාම. 🧐
     
    • Haha
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    නිකන් පාත්වෙලා වැඩක් නැනේ. පුෂප් එකක් ගහලනේ ආයේ නැගිටින්න ඕන..