සුද්දො වගේ ඉංග්රීසි කතා කරන්න උගන්නන අපේ පාඩමින් උදේ පාන්දර අපි අවදි වන අවස්ථාවේ සිට වැඩට යන්න බස් එකට නගින වෙලාව දක්වා භාවිතා වන ඉංග්රිසි කතාබහ සාකච්චා කරනවා