මෙන්න එනවෝ

SPACEBAR

Member
Apr 30, 2014
3,344
1,039
0
☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
gee0j5s.gif
 
macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Wadak naha

    අද දැම්ම list එකෙත් ගෝඨා ගේ නම නැහැ. ඇමරිකන් පුරවැසිකම අයින් කරා කියල තාම US Gov. එකෙන් confirm කරලා නැහැ

    Quarterly Publication of Individuals, Who Have Chosen To Expatriate, as Required by Section 6039G
    A Notice by the Internal Revenue Service on 11/12/2019

    https://www.federalregister.gov/doc...en-to-expatriate-as-required-by-section-6039g

    :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    Wadak naha

    අද දැම්ම list එකෙත් ගෝඨා ගේ නම නැහැ. ඇමරිකන් පුරවැසිකම අයින් කරා කියල තාම US Gov. එකෙන් confirm කරලා නැහැ

    Quarterly Publication of Individuals, Who Have Chosen To Expatriate, as Required by Section 6039G
    A Notice by the Internal Revenue Service on 11/12/2019

    https://www.federalregister.gov/doc...en-to-expatriate-as-required-by-section-6039g

    :lol:

    පව් බන් උබල
    පහුගිය ආණ්ඩුවෙන් හරියට වැඩක් කර නම් උබලට citizenship එකක් තාමත්අ ල්ලාගෙන අඩන්න ඕනේ නැහැ නේ.
    එහෙනම් කොන්ද කෙලින් තියාගෙ සිංහයෝ වගේ ඉන්න තිබ්බ. රනිල් තමයි උබලව නරි තත්වයට පත් කලේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Wadak naha

    අද දැම්ම list එකෙත් ගෝඨා ගේ නම නැහැ. ඇමරිකන් පුරවැසිකම අයින් කරා කියල තාම US Gov. එකෙන් confirm කරලා නැහැ

    Quarterly Publication of Individuals, Who Have Chosen To Expatriate, as Required by Section 6039G
    A Notice by the Internal Revenue Service on 11/12/2019

    https://www.federalregister.gov/doc...en-to-expatriate-as-required-by-section-6039g

    :lol:

    මිනිස්සු කැමති කෙනෙක්ව චන්දෙ දීල පත් කරගනී මචන්.. මිනිස්සුන්ට ඒ තීරනේ ගන්න නිදහස තියනවනෙ..

    ආණ්ඩුවට හරියට කියන්න දෙයක් නැති උනාමනෙ citizenship එක ගැන කතා කරන්නෙ.. වෙන කියන්න තරම් දෙයක් මේ අවුරුදු 5 ට ආණ්ඩුවෙන් කලෙත් නැහැනෙ. :lol:

    Last edited:
    • Like
    Reactions: powersport

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    දිනලනන් ඉන්නෙ පිටරටින් වහල්ලු import කරන්න ඔනි ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මිනිස්සු කැමත්තෙන් එන්නෙ චන්දෙ දාල යන්ඩ අතින් වියදම් කරගෙන, ඒකට බලු කතා කියන්ඩ ලැජ්ජ නැද්ද බන්..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Wadak naha

    අද දැම්ම list එකෙත් ගෝඨා ගේ නම නැහැ. ඇමරිකන් පුරවැසිකම අයින් කරා කියල තාම US Gov. එකෙන් confirm කරලා නැහැ

    Quarterly Publication of Individuals, Who Have Chosen To Expatriate, as Required by Section 6039G
    A Notice by the Internal Revenue Service on 11/12/2019

    https://www.federalregister.gov/doc...en-to-expatriate-as-required-by-section-6039g

    :lol:

    මුන් මිනිස්සු ගොන්නු කියලද බන් හිතන් ඉන්නේ. ලසන්තගේ දුව දාපු නදුවෙන් ඇමෙරිකාවේ අධිකරණයෙන්ම පිළිගත්තා ගෝඨාභය ඇමෙරිකන් පුරවැසියෙක් නෙමේ කියල.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    දිනලනන් ඉන්නෙ පිටරටින් වහල්ලු import කරන්න ඔනි ද?

    මිනිස්සු කැමත්තෙන් එන්නෙ චන්දෙ දාල යන්ඩ අතින් වියදම් කරගෙන, ඒකට බලු කතා කියන්ඩ ලැජ්ජ නැද්ද බන්..

    සජිත් උට වැදලා ගෙන්නගත්තම උ හිතන්නේ ගෝටා ත් රට ඉන්න උන්ව ගෙන්න ගන්නවා කියලා.

    වහලා කව්ද කියන එකේ උගේ කතාවේම තියෙනවා. ධරත පොම්ස් කියලා තිබුනා මං දැක්කා සජිත් උට එන්න කියපු නිසා උ ලංකාවට ආවලු සජිත් ගේ කැම්පේන් එක කරන්න. ඔන්න නියම වහල්ලු රට ඉදලා එනවා සිරිකොතේ ගූ හෝදන් කන්න.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මුන් මිනිස්සු ගොන්නු කියලද බන් හිතන් ඉන්නේ. ලසන්තගේ දුව දාපු නදුවෙන් ඇමෙරිකාවේ අධිකරණයෙන්ම පිළිගත්තා ගෝඨාභය ඇමෙරිකන් පුරවැසියෙක් නෙමේ කියල.
    මචං ගොන් කතා කියන්න කලින් ඉන්ගිරිස් ටිකක් ඉගෙනගනින්.
     
    :yes::yes: