Wadak naha
අද දැම්ම list එකෙත් ගෝඨා ගේ නම නැහැ. ඇමරිකන් පුරවැසිකම අයින් කරා කියල තාම US Gov. එකෙන් confirm කරලා නැහැ
Quarterly Publication of Individuals, Who Have Chosen To Expatriate, as Required by Section 6039G
A Notice by the Internal Revenue Service on 11/12/2019
https://www.federalregister.gov/doc...en-to-expatriate-as-required-by-section-6039g
![]()

දිනලනන් ඉන්නෙ පිටරටින් වහල්ලු import කරන්න ඔනි ද?

මිනිස්සු කැමත්තෙන් එන්නෙ චන්දෙ දාල යන්ඩ අතින් වියදම් කරගෙන, ඒකට බලු කතා කියන්ඩ ලැජ්ජ නැද්ද බන්..
මචං ගොන් කතා කියන්න කලින් ඉන්ගිරිස් ටිකක් ඉගෙනගනින්.මුන් මිනිස්සු ගොන්නු කියලද බන් හිතන් ඉන්නේ. ලසන්තගේ දුව දාපු නදුවෙන් ඇමෙරිකාවේ අධිකරණයෙන්ම පිළිගත්තා ගෝඨාභය ඇමෙරිකන් පුරවැසියෙක් නෙමේ කියල.
සජිත් උට වැදලා ගෙන්නගත්තම උ හිතන්නේ ගෝටා ත් රට ඉන්න උන්ව ගෙන්න ගන්නවා කියලා.
වහලා කව්ද කියන එකේ උගේ කතාවේම තියෙනවා. ධරත පොම්ස් කියලා තිබුනා මං දැක්කා සජිත් උට එන්න කියපු නිසා උ ලංකාවට ආවලු සජිත් ගේ කැම්පේන් එක කරන්න. ඔන්න නියම වහල්ලු රට ඉදලා එනවා සිරිකොතේ ගූ හෝදන් කන්න.