මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :dull: මොකක්ද ඕෆ්ටොපික් එක
    අමුතෙවෙන් කියන්න දෙයක් නැනෙ :P
    MLKS බම්ප් කරන එවා ගැනයි .. එයගෙ Threads වෙන වෙන කට්ටියගෙ ඉතිහාසයෙ දෙවල් ..:P
    ෆන් ගනිල්ලා .. හැම Thread එකකම එපා .. :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තව විනාඩි කියද කියන එකාට ආයුෂ සම්මානය පිරිනමනවා
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    පිස්සුද බං.:baffled:

    ඇයි බන් රු.500 වැඩිද? එහෙ නම් සෙක්ස් සිලෙක්ෂන් එකට එන්ටර් වෙන්න මාස 3ක් ඇතුලත ගත්තු ෆොටො 3කුයි CV එකකුයි එවන්න කිව්වා නම් හරි:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හෙළයා;10571823 said:
    ඇයි බන් රු.500 වැඩිද? එහෙ නම් සෙක්ස් සිලෙක්ෂන් එකට එන්ටර් වෙන්න මාස 3ක් ඇතුලත ගත්තු ෆොටො 3කුයි CV එකකුයි එවන්න කිව්වා නම් හරි:lol:
    rawla thiyenneth ona:lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අමුතෙවෙන් කියන්න දෙයක් නැනෙ :P
    MLKS බම්ප් කරන එවා ගැනයි .. එයගෙ Threads වෙන වෙන කට්ටියගෙ ඉතිහාසයෙ දෙවල් ..:P
    ෆන් ගනිල්ලා .. හැම Thread එකකම එපා .. :no:
    මේ ත්‍රෙඩ් එක විතරනේ.:rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මන් මේ සයිට් එකට කැමති මන් මේ සයිට් එක්කෙන් ගොඩක් දෙවල්
    ඉගෙන ගත්තා ගොඩක් දෙවල් අහගත්තා...
    ඇත්තටම මේක සින්හල පුස්තකාලයක් කිවත් හරි....
    අපි නොදන්න හැමදෙයක්ම මෙකේ තියනවා....

    MLSK සහෝදරයා ආයේ මේ පැත්තේ එයිද මන්ද :rolleyes::baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අමුතෙවෙන් කියන්න දෙයක් නැනෙ :P
    MLKS බම්ප් කරන එවා ගැනයි .. එයගෙ Threads වෙන වෙන කට්ටියගෙ ඉතිහාසයෙ දෙවල් ..:P
    ෆන් ගනිල්ලා .. හැම Thread එකකම එපා .. :no:
    නෑනේ බං. මෙහෙමනේ. ඌ කියලා තියෙන්නේ මේකේ අනිත් උන් වැරදි කරනවා තමන් කරන්නේ නෑ වගේනේ. මට ඌත් එක්ක කිසිම අවුලක් නෑ. ඒත් මිගාර එම් කේ කියන මෙම්බර් එක පාරක් දාලා තිබ්බා තමන්ගේ ත්‍රෙඩ් තමන්ම බම්ප් කර ගන්න එක ආත්මාර්තකාමි ව්ඇඩක් කියලා. :dull:
    නෑ බං මේකේ ෆන් ගන්න වෙනවනේ. හැම එකාම ඒ වගේ ඒවා බලලා මෙතන බණ ටෝක් දෙනවා. පරණ පෝස්ට් ඇදලා අරන් දාන්න පුලුවන් මෙහෙම කියන ගොඩක් උන් කොයි වගේ ෆොටෝද දැම්මේ කියලා. එහෙම වැඩක් නෑනේ.:dull:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මේ ත්‍රෙඩ් එක විතරනේ.:rofl:
    ඔව් අදට මෙ Thread එක විතරයි :P
    මෙ ප්‍රශ්නෙ ගැන කතා කරන්න ඔන Thread එකක් මිසක් මෙලො වැඩක් නැති පොස්ට් දාන්න ඔනෙ Thread එකක් නෙමෙනෙ :P:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ත්‍රෙඩ් කන එක නම් හෙනම අපරාධයක්පව් මේක දාපු කෙනා කොච්චර දේවල් හිතාගෙනද දාන්න ඇත්තෙ එහෙත් දැන් මේ ත්‍රෙඩ් එකේ පිටු ගානක් කිසිම වගතුවක් නැති දේවල් කරනවා ත්‍රෙඩ් කා පාලුවො ඇවිල්ලා

    MLSK Ta Sorry
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    අමුතෙවෙන් කියන්න දෙයක් නැනෙ :P
    MLKS බම්ප් කරන එවා ගැනයි .. එයගෙ Threads වෙන වෙන කට්ටියගෙ ඉතිහාසයෙ දෙවල් ..:P
    ෆන් ගනිල්ලා .. හැම Thread එකකම එපා .. :no:
    උබ මොඩ් ද බන්.. ?:lol: