If brains were dynamite, sadly there are 69 lakhs who wouldn't have enough to blow wax out of their ears. That's the pathetic state we are in. For the last 72 odd years only the head count of imbeciles went on increasing. 


ආ නැ මචං එ අය ගැන සම්බන්ධයක් නැ...කොබ්බැකඩුවලා නම් දන්නවා මගේ යාලුවොත් ඉන්නවා..ටිකිරි ඉස්සර අපේ නැන්දගේ ගෙදරත් එනවා...සම්බන්ධකම් තියනවා...Ube thread ekaka. Na, mn hituwe ubata tiana connection + history ekka dannawa ati kyala.
Mn gya.
William Gopallawage putha ge wife, Hector Kobbakaduwage duwa.
Ah. Ape anit patten danne. මොන්ටි ගොපල්ලව අපේ ගෙදරත් එනවා ඉස්සර. දන්න තරමින් හොරකම් කරපු නැති මිනිස්සු මහින්ද එක්ක හිටියට 90s වල . Wife ge income එක වුණේ මාතලේ ගෙ rent කරලා.ආ නැ මචං එ අය ගැන සම්බන්ධයක් නැ...කොබ්බැකඩුවලා නම් දන්නවා මගේ යාලුවොත් ඉන්නවා..ටිකිරි ඉස්සර අපේ නැන්දගේ ගෙදරත් එනවා...සම්බන්ධකම් තියනවා...
මොන්ටි හොඳ මනුස්සයෙක්Ah. Ape anit patten danne. මොන්ටි ගොපල්ලව අපේ ගෙදරත් එනවා ඉස්සර. දන්න තරමින් හොරකම් කරපු නැති මිනිස්සු මහින්ද එක්ක හිටියට 90s වල . Wife ge income එක වුණේ මාතලේ ගෙ rent කරලා.

![]()
ඔව් නේ...මේ මනුස්සයා නම් අමතක වෙලා තිබුනේ...මේ තව ඩයල් එකක්...මට හාමුදුරුවෝ කෙනෙක් කියපු කතාවක් තියනවා...පස්සෙ වෙලාවක කියන්නම්ඔය තැනක් ප්‍රොමොට් කරන්න ගහපු ගැටයක් ගැන මේ සෙට් එක,එකේ අදහස දිලා තියෙන්නෙ එ උන්නාන්සේ...
අන්න එකයිme okkoma api wenuwen ne nedaaaa![]()

කුණ්ඩසාලේ පැත්තෙ නෙද තිබ්බෙ,මට මතකයි මම එ පැත්තෙ ගිය දවසක මොකක් හරි ඔෆිස් එකක් දැක්ක..මූගේ ඔෆිස් එක තියෙන්නෙ අපේ ගේවල් පාරේ ලක්ශ 10ල් ද කොහෙද ජොබ් දෙනවා මූ, එක පාරක් ඔෆිස් එකට එනවා දැක්කා සුපිරිම මර්සඩීස් බෙන්ස් එක්ක. දිගන කේස් එක දවස් වල නම් බස් එක්කෙ ආවේ කියනවා. ඉක්මනින් දියුනු වෙන මිනිස්සු ඔන්න ඔහොමයි.
අප්පා අන්තවාදීන් , දෙන්නම් දොබෙන් යන්න ටැප් එකටමූගේ ඔෆිස් එක තියෙන්නෙ අපේ ගේවල් පාරේ ලක්ශ 10ල් ද කොහෙද ජොබ් දෙනවා මූ, එක පාරක් ඔෆිස් එකට එනවා දැක්කා සුපිරිම මර්සඩීස් බෙන්ස් එක්ක. දිගන කේස් එක දවස් වල නම් බස් එක්කෙ ආවේ කියනවා. ඉක්මනින් දියුනු වෙන මිනිස්සු ඔන්න ඔහොමයි.
කුණ්ඩසාලේ පැත්තෙ නෙද තිබ්බෙ,මට මතකයි මම එ පැත්තෙ ගිය දවසක මොකක් හරි ඔෆිස් එකක් දැක්ක..
අප්පා අන්තවාදීන් , දෙන්නම් දොබෙන් යන්න ටැප් එකට
ටැප් එකත් තියෙන එකේ දැන් ෂවර් එකක් විතරයි අඩු. 1948 ඉදලම නාන එකනෙ අපි කළේ.![]()

මූ , ඩෑන්, අර පුරං කුඹුරු ඩයල් එක ඔක්කම උන් එකම ජාතකේ උන් තමා. කොහෙ හරි ගුබ්බෑයමක ඉදන් දේශපාලුවෙක්ට ලයින් වෙලා සංකෘතික පුණරුදය වෙනුවෙන් පෙනී ඉදලා වක්‍රව කඩේ යනවා මහ පක්ශ වලට .![]()
ඔව් නේ...මේ මනුස්සයා නම් අමතක වෙලා තිබුනේ...මේ තව ඩයල් එකක්...මට හාමුදුරුවෝ කෙනෙක් කියපු කතාවක් තියනවා...පස්සෙ වෙලාවක කියන්නම්ඔය තැනක් ප්‍රොමොට් කරන්න ගහපු ගැටයක් ගැන මේ සෙට් එක,එකේ අදහස දිලා තියෙන්නෙ එ උන්නාන්සේ...
thannekubure dan aye ekak atawagena inne .. naththaranpotha eka wahuwane 2019 case ekenකුණ්ඩසාලේ පැත්තෙ නෙද තිබ්බෙ,මට මතකයි මම එ පැත්තෙ ගිය දවසක මොකක් හරි ඔෆිස් එකක් දැක්ක..
දන්න විදියට උන්ට පක්‍ෂයක් නෑ. ස්වාධීන කණ්ඩායම්තමා ගම්පහ ඉල්ලන්නේ. ස්වාධීන කණ්ඩායම් වලට ලාංජන ලැබෙන විදිහ නම් හරියටම දන්නේ නෑටැප් එක කියන්නෙ අමිත් වීරසිංහ ගියපාර ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ. එතනින් එහාට හිතාගන්න කාගෙ බලල් අත්ද මේ කියල.
@කනවා තියලා.ටැප් එක කියන්නෙ අමිත් වීරසිංහ ගියපාර ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ. එතනින් එහාට හිතාගන්න කාගෙ බලල් අත්ද මේ කියල.