මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara


    අභිශේකාලා එ පාර Tap එකකින් එනවලු...


    කාලෙන් කාලෙට මේ රටේ එක එක ලකුණු වලින් මිනිස්සු දේශපාලනය කරන්න එනවා,අපේ උනුත් ලකුණට ‍රැවටිලා ඡන්දය දෙනවා...අපිට ආයේ ආයේ මෙහෙම ‍රැවටෙන්නෙ වෙලාවක් තියනවද ?

    සෙට් එකක් නන්නත්තාර වෙලාම යනකොට එකේ Vacuum එක පුරවන්න කියලා තව සෙට් එකක් එනවා
    නමුත් එ එන සෙට් එකට රට එහෙමම බාර දෙන්න
    පුලුවන්ද ?

    බුලත්,පු‍ටු,අත්.හංසයෝ.ටෙලිෆොන්.මාලිමාව,අත් ට්‍රැක්ටර්,පංචායුධ,රාජාලියෝ,පොහොට්‍ටු.අලි,සිනු..පොල් ගෙඩි...හෙලිකොප්ටර්...එ පාර ටැප් එකක්...

    මෙහෙම විකාර මිනිස්සු නැතුව ඇති මේ තුන් ලෝකෙම....

    දේශපාලකයෙක් වෙන්න නම් සුදුසු කම් ටිකක් තියෙන්න ඔනේ,එකක් දර් ශනයක් සහ දැක්මක් තිබිම අනික බුද්ධිමත්ව උගත් කම තිබිම...

    මම දේශපාලකයෙක් තොරන කොට බලන තව දෙයක් තමයි
    වාචික සංවරය,ඔහේ නිකන් කට බොක්කුවක් වගේ නම්,මිනිහාගේ වැඩ වලත් එතරම් ගුණාත්මක භාවයක් පෙන්න බැ බොහෝ විට....

    අභිශේකාලට උනත් වාචික සංවරය හොඳටම මදි..මේ ඉයේ පෙරෙදා එක වැඩසටනකදි කිව්වා මතකයි,මේ නාකියෝ ටික කියලා bla bla....

    ඇත්තෙන්ම වයස කියන ෆැක්ටර් එක උලුප්පලා අරගන මිනිස්සුන්ට ගරහන එක බුද්ධිමත් ලක්ශනයක් නෙමෙයි...මේ වගේ කතා වලින් මේ මිනිස්සුන් ගේ ගැඹුර අපට අවබෝධ කරගන්න පුලුවන්....

    මේ රටේ ඔය කියන විදියට 225 ම දොට්ට දාල මේක ගොඩ ගන්න බැ එක ‍රැයින්,කල යුතු දේ මේකයි,මේ සෙට් එකෙන් ගොඩක් අය Replace කරන්න ඔනේ ලිස්ට් එකෙන් සහ තවත් ක්‍රම වලින් (රටේ ඉන්න හොඳම බුද්ධිමත් සහ දැක්මක් වගේම කළමනාකරණය පිලිබඳව හොඳ හැකියාවක් තියන),එ එක්කම නිළධාරියෝ සෙට් එක 100% Genuine අය වෙන්න ඔනේ..තව කල යුතු දේ බොහෝ තිබෙනවා...
    මේ නිකන් නාකියෝ කියලා බැන බැන පොඩි උන් කුලප්පු කරන්න ගැලරියට කැ ගහල හරියන්නෙ නැ...

    ශේස්ත්‍රයේ යම් කිසි පලපුරුද්දක් තියන්නත් ඔනේ නැත්තන් වෙන්නෙ ගොඨභය රට කෙරුවා වගේ තමයි,ඉගෙන ගත්තු පලියටම මේ දෙවල් කරන්නත් බැ...මේ දෙවල් කරන්න මුලික වෙන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ විශව විද්‍යල කාර් ය මණ්ඩල වල,ඔන්න දැන් පුලුවන් නම් එලි බහින්න...(එත් ඔක්කොම අය නෙමෙයි)
     
    Last edited:

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මෙහෙම කට්ටිය ගමේ ජන්දෙට එන එක හොදයි (රනිල් + පොහොට්ටුවට)
     
    • Haha
    Reactions: 001flyD

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ලස්සන විතරක් හරියන්නෙ නැ නේ මචං දෙශපාලනයට... :cool:
    පට්ට කපටියි ඔය ගෑනි
    කතාවේන් හදන්නේ Media ටික අල්ලා ගන්න 🤩 දේශපාලනය ට ආවොත් මෙයා ලංකාවේ ජය ලලිතා වෙනවා 🤩
    ගෑණු නම් මොන පක්ෂෙන් ආවත් අජූතයි
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පට්ට කපටියි ඔය ගෑනි
    කතාවේන් හදන්නේ Media ටික අල්ලා ගන්න 🤩 දේශපාලනය ට ආවොත් මෙයා ලංකාවේ ජය ලලිතා වෙනවා 🤩
    ගෑණු නම් මොන පක්ෂෙන් ආවත් අජූතයි
    ඇත්ත,හොඳ හැකියාව තියන ගැණු අය ඉන්නවා,එ අයට ඇවිත් මේ සිස්ටම් එකේ පැවැත්මක් නැ....ඔන්න ඔකයි අවුල..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ටැප් එක කියන්නෙ අමිත් වීරසිංහ ගියපාර ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ. එතනින් එහාට හිතාගන්න කාගෙ බලල් අත්ද මේ කියල.
    hqdefault.jpg


    ඔව් නේ...මේ මනුස්සයා නම් අමතක වෙලා තිබුනේ...මේ තව ඩයල් එකක්...මට හාමුදුරුවෝ කෙනෙක් කියපු කතාවක් තියනවා...පස්සෙ වෙලාවක කියන්නම් :D ඔය තැනක් ප්‍රොමොට් කරන්න ගහපු ගැටයක් ගැන මේ සෙට් එක,එකේ අදහස දිලා තියෙන්නෙ එ උන්නාන්සේ...