මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මම් බේසමෙන් ඡන්දෙට එනවා.

    61Eor1B6GFL.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මේ යන හැටියට ස්වාධීන කණ්ඩායමකටවත් දෙන්න බැහැනේ බන්.. මුනුත් බැසිලා plant කරපු set එකක්ද කියලා කවුද දන්නේ? Jvp or චන්දෙ කටුගාල දාන ඒක තමයි කරන්න තියෙන්නේ දැන්..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දන්න විදියට උන්ට පක්‍ෂයක් නෑ. ස්වාධීන කණ්ඩායම්තමා ගම්පහ ඉල්ලන්නේ. ස්වාධීන කණ්ඩායම් වලට ලාංජන ලැබෙන විදිහ නම් හරියටම දන්නේ නෑ
    ඔන්න ඔය කාරණේ හරියටම ලිහා ගත්තා නම් මුන් මොක්කුද කියලා තීරණය කරන්න තිබුනා ,

    මුන් බැසිල්ගේ ප්ලාන්ට් එකක් නම් බැසිලා රටේ 2023 තියෙන තත්වය ඇතිවෙනවා කියලා 2018දී වගේ දැනගෙන කරපු වැඩක් තමයි SLvlog කියන්නේ, හිතපල්ලා එතකොට මුන් වගේ දේශපාලන ගේම් ගහන උන් ගෙන් රට බේරාගන්නවා කියන්නේ මොනතරම් අමාරු වැඩක් ද කියලා

    ඔව් නේ...මේ මනුස්සයා නම් අමතක වෙලා තිබුනේ...මේ තව ඩයල් එකක්...මට හාමුදුරුවෝ කෙනෙක් කියපු කතාවක් තියනවා...පස්සෙ වෙලාවක කියන්නම් :D ඔය තැනක් ප්‍රොමොට් කරන්න ගහපු ගැටයක් ගැන මේ සෙට් එක,එකේ අදහස දිලා තියෙන්නෙ එ උන්නාන්සේ...
    ඔය කතාවත් මෙතනම කියපන් බන් නැත්නම් ඕක අපිට මිස් වෙනවා, උඹ ඕක වෙන කොහේ හරි කිවුවොත්
     
    • Love
    • Like
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔන්න ඔය කාරණේ හරියටම ලිහා ගත්තා නම් මුන් මොක්කුද කියලා තීරණය කරන්න තිබුනා ,

    මුන් බැසිල්ගේ ප්ලාන්ට් එකක් නම් බැසිලා රටේ 2023 තියෙන තත්වය ඇතිවෙනවා කියලා 2018දී වගේ දැනගෙන කරපු වැඩක් තමයි SLvlog කියන්නේ, හිතපල්ලා එතකොට මුන් වගේ දේශපාලන ගේම් ගහන උන් ගෙන් රට බේරාගන්නවා කියන්නේ මොනතරම් අමාරු වැඩක් ද කියලා

    ඔය කතාවත් මෙතනම කියපන් බන් නැත්නම් ඕක අපිට මිස් වෙනවා, උඹ ඕක වෙන කොහේ හරි කිවුවොත්
    කුරගල ඉස්සර මුස්ලිම් සිද්ධිය තිබුනා මතකනේ මචං,එ දවස් වල මෙයාල කුරගලට සිංහල සෙට් බස්සන්න සැහෙන ට්‍රිය කලා,මම දන්න හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා ගලගොඩාඅත්තෙ උන්නාන්සේ එක්ක බොහොම සම්බන්ධ :D..ඔය බොදු බලේ,එ හාමුදුරුවෝ කියලා තියනවා මේ අයට ඔතනට සෙනග අදින්න ළමයි නැති අයට ළමයි හම්බවෙනවා ඔතනට ගියාම කියලා - බෞද්ධයෝ අතර ප්‍රචාරය කරන්න කියලා...එ වැඩේ සාර් ථක වුනා කියලා හාමුදුරුවෝ කිව්වා...හාමුදුරුවෝ කියනවා ඔය එකෙක්ටවත් මෙලෝ දැනුමක් නැල්ලු....
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔන්න ඔය කාරණේ හරියටම ලිහා ගත්තා නම් මුන් මොක්කුද කියලා තීරණය කරන්න තිබුනා ,

    මුන් බැසිල්ගේ ප්ලාන්ට් එකක් නම් බැසිලා රටේ 2023 තියෙන තත්වය ඇතිවෙනවා කියලා 2018දී වගේ දැනගෙන කරපු වැඩක් තමයි SLvlog කියන්නේ, හිතපල්ලා එතකොට මුන් වගේ දේශපාලන ගේම් ගහන උන් ගෙන් රට බේරාගන්නවා කියන්නේ මොනතරම් අමාරු වැඩක් ද කියලා
    ඔය කතාවත් මෙතනම කියපන් බන් නැත්නම් ඕක අපිට මිස් වෙනවා, උඹ ඕක වෙන කොහේ හරි කිවුවොත්
    slvlog කලේ දර්ශන තට්ටයා. පස්සෙ තමයි මුන් ඇවිත් අරූව එළවලා දැම්මේ. දැන් ඌ sl deshaya කරනවා. මුන් ටික වැඩ පටන් අරන් අවුරුද්දක් ඇති. කොහොමත් බැසිලා ජන්දෙ ටාගට් කරලා දැම්ම සෙට් එකක් තමයි මේ