මෙන්න ඒ මූවි එක...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මෙන්න ඒ මූවි එක...

    images


    කස්ටියට මතක ඇති නේ ඒ ලෙවල් රිසල්ට් කේස් එකට හිට්ලර්ට මල පැනපු හැටි. බැලුවේ නැත්තං මෙන්න ඒක



    ඒක බලපු වෙලේ ඉදන් මට ඒ මූවි එක බලන්න ඕන වුනා. ගූගල්ට පිං සිදුවන්න දඩස් ගාලා හොයා ගත්ත. ටොරන්ට් හොයා ගත්ත උත්තමයට පිං සිදු වන්න මූවි එක පැය භාගෙන් මගේ හාඩ් එකේ. අද තමයි බැලුවේ. මූවි එක තමයි ඩවුන්ෆෝල්. සරලව මේකයි කථාව,
    හිට්ලර්ගෙ ජීවිතයේ අවසාන කාලය ගතවූ හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. පොලව යට අධි ආරක්ෂිතව ඉදිකර ඇති කොන්ක්රීට් බංකරයක දිවි ගෙවන හිට්ලර් සියලු කටයුතු සැලසුම් කරන්නේ එහි සිටයි. රැසියානු රතු හමුදාව බර්ලින් නගරය වටකොට ඇති බව දැන ගන්නා හිට්ලර් තමන්ට ගැලවුමක් නොමැති බව දැන ගන්නව. බංකරයට රෙජිස්ට්රාර් වරයකු ගෙන්වන හිට්ලර් මිය යාමට කලින් තම පෙම්වතිය වන ඈනා සමග විවාහ ගිවිස ගන්නව. අවසානයේ සිය පෙම්වතියද සමග සිය දිවි නසා ගන්නා හිට්ලර් ඊට පෙර තම ආරක්ෂක හට පවසන්නේ තමාගේ මිනිය කිසි විටෙකත් තම විරැද්ධවාදීන්ට හසුවන්නට ඉඩ නොහරින ලෙසයි. ඒ කටයුත්ත ඔහු කෙසේ ඉටු කරයිද? සිරැර විරැද්ධවාදී හමුදාව සොයා ගනීද? සුප්රකට ගොබෙල්ස් න්‍යාය ඉදිරිපත් කල ජෙනරාල් ගොබෙල්ස්ට කුමක් සිදුවෙයිද? මේ ටික ෆිල්ම් එකක බලලම දැන ගත්තොත් තමා හොද.



    ටොරන්ට් එක
     
    Last edited:
    • Like
    Reactions: randext86

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒ ඉතින් දෙන්න හිතයි දෙකක් සිදෙන්න විස්තරෙත් දාලා ටොරන්ට් එකත් දාලා මමත් මේ මස්ත බාල්දු වෙලා හිටියේ කරන්න දෙයක් නැතුව.. තැන්කියූ වේවා:P
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඒ ඉතින් දෙන්න හිතයි දෙකක් සිදෙන්න විස්තරෙත් දාලා ටොරන්ට් එකත් දාලා මමත් මේ මස්ත බාල්දු වෙලා හිටියේ කරන්න දෙයක් නැතුව.. තැන්කියූ වේවා:P

    සිදෙන්න එපා ඒයි. +සෙප් දෙන්න ඒයි :P:P:P:P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලංකාවේ නෙමෙයි මචෝ ඉටලි. පැය භාගයන් යන්නෙත් නෑ 700 kbps to 1 mbps එනව සීඩ්ස් තියනම්. ඇඩෙනවනේ තනි ඇහැට:P:P

    torrecl.jpg

    ammata hudu pissu kora ne ban:shocked::shocked::shocked::shocked: